IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ධීවරයෝ මුහුදු සීමාවට ගැටුම් ඇති කර ගනිති

ප්‍රංශයේ උතුරු දිග නෝමැන්ඩි වලට නුදුරින් මුහුදු තීරයේදී ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය ධීවරයන් අතර දරුණු ගැටුමක් හටගෙන ඇත. මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය දීර්ඝ කාලයක් තිස්සේ පවතින ගැටුමක උත්සන්න වීමක් බවයි.

ධීවර බෝට්ටු විශාල සංඛ්‍යාවක් විනාශ වී ඇති අතර දුම් බෝම්බ හා රොකට් ප්‍රහාර බ්‍රිතාන්‍ය බෝට්ටු වෙත එල්ල වී ඇත. බ්‍රිතාන්‍ය ධීවරයන්ට අයත් බෝට්ටු 5ක් සහ ප්‍රංශ බෝට්ටු 35ක් අතර මෙම ගැටුම් හටගෙන ඇතැයි පැවසේ.

මුහුදු සීමාව සම්බන්ධ ප්‍රශ්නයක් ගැටුමට මුල්වී ඇයි මාධ්‍ය වාර්තා කර ඇත.

කෙසේ වුවද බ්‍රිතාන්‍ය පවසන්නේ ඔවුන් නීත්‍යාණුකූලව ධීවර කටයුතු වල යෙදුනු බවයි.

මේ වන විට ප්‍රංශ සහ බ්‍රිතාන්‍ය රජයන් මෙම ගැටුම් සමතයකට පත් කිරීම සම්බන්ධව සාකච්ඡා කරමින් පවතින බව වාර්තා වේ.

(සීඑන්එන් ඇසුරිණි - 085)

 



අදහස් (4)

බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ ධීවරයෝ මුහුදු සීමාවට ගැටුම් ඇති කර ගනිති

de silva Wednesday, 29 August 2018 09:39 PM

මම මෙච්චර කාලයක් හිතන් හිටියේ මේ ප්‍රශ්න තිබෙන්නේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල පමණක් කියලා, එහෙනම් සාමය සහ සහජීවනය ගැන ගුරුහුරුකම් දෙන එංගලන්තය සහ ප්‍රංශයේත් මෙම ප්‍රශ්නේ තිබෙනවා

:       2       28

anura Thursday, 30 August 2018 01:40 AM

හරි පුදුමයි ! අපිට කියන අන්තර් ජාතීන් කියා ගන්නා අය අතරත් මේ වගේ දේවල් වීම.

:       0       33

sudath Thursday, 30 August 2018 11:48 PM

මානව හිමිකම්, සංහිඳියාව ගැන පොර ටෝක්දෙන පොරවල්වලටත් මෙහෙම ප්‍රශ්න තියෙනවා..

:       0       0

norman Sunday, 02 September 2018 01:07 PM

මේ රටවල් දෙකම මුළු ලෝකයම දෙකට බෙදාගෙන සූරා කෑවා වසර 300ක් විතර, ඉතාම අමානුෂික විදියට, නමුත් දැන් මේ අයගේ අති බහුතරය ඉස්සරට වඩා හුඟක් හොඳයි විශේෂයෙන්ම ප්‍රායෝගිකව මොවුන් හොඳ බෞද්ධයින් බව කියන්න ඕනෑ ..

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 665 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 114 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 275 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 153 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1508 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 455 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1516 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site