අප්‍රිකානු සවානා වනාන්තර වලට සුවිශේෂී බයෝබැබ් ගස් ගුප්ත ලෙස මියයෑමට හේතුව සොයාගැනීමට පරිසර විද්‍යාඥයන් තොරතුරු රැස් කරන බව වාර්තා වේ.
පසුගිය වසර 12ක කාලය තුළ පැරණි සහ විශාල අප්‍රිකානු බයෝබැබ් ගස් විශාල වශයෙන් මියගොස් ඇතැයි ජාත්‍යන්තර විද්‍යාඥයෝ පවසති.
සිම්බාබ්වේ, නැම්බියාව, දකුණු අප්‍රිකාව, බොට්ස්වානා සහ සැම්බියා යන රටවල මේ සංසිද්ධිය දක්නට ලැබේ.
මෙලෙස මියගොස් ඇති ශාක සියල්ලම අවුරුදු දහසකට වඩා වැඩි ආයුකාලයක් සහිත ඒවා බව විදයාඥයෝ පවසති.
මේ සඳහා පැහැදිලි සාක්ෂියක් නොමැති නමුත් කාළගුණ විපර්යාස හේතුවෙන් මෙම ශාක මියයන්නට ඇතැයි ඔවුහු අනුමාන කරති.
උෂ්ණත්වය වැඩිවීම සහ නියං තත්ත්වයන් මේ සමඟ සම්බන්ධව ඇතැයි ඔවුහු විශ්වාස කරන අතර මෙය ඉතා කණගාටුදායක සහ දරුණු තත්ත්වයක් බව ඔවුහු පෙන්වා දෙති.
දැවැන්ත බයෝබැබ් ශාක අවුරුදු සිය දහස් ගණනක් නොනැසී පවතින බව පැවසේ.
(බීබිසි ඇසුරිණි -085)
පෘථිවිය කැරැකෙන වේගය එසේත් නැතිනම් භ්‍රමණය වන වේගය වැඩි වී, පෘථිවියේ වේලාව තත්පරයකින් අඩුවනු ඇතැයි ඇමෙරිකන් විද්‍යාඥයෝ පවසති.
පාස්කු බැතිමතුන් පිරිසක් ගමන් කරමින් සිටි බස් රියක්, දකුණු අප්‍රිකාවේ, ප්‍රපාතයකට පෙරැළී අනතුරක් සිදුවිය.
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
බයෝබැබ් ගස් ගුප්ත ලෙස මියයයි
රජින්ද Tuesday, 12 June 2018 04:16 PM
මේ මිහිකත ක්‍රම ක්‍රමයෙන් ස්වයං ප්‍රතිස්ථාපන ක්‍රියාවලියක් සිදුවීම ආරම්භ වී ඇතිබව ස්වභාවධර්මයාට සංවේදී මනසක් ඇති ඕනෑම අයෙකුට දැනෙන දෙයකි. මිනිසා විසින් අසාමාන්‍ය ලෙස ස්වභාවධර්මයේ තුලිත තාවය බිදහෙලමින් යෑම සහ මිහිකතෙහි වයස මේවාට බලපායි. එහෙත් අවාසනාවකට මිනිසා විසින් සිදු කරනු ලබන දැවැන්ත පාරිසරික හානිය මිහිකතට දරාගැනීමේ සීමාව සීග්‍රයෙන් පසු කරමින් යෑම ඉදිරි කාල වලදී මේ මිහිකතට ඕනෑම මොහොතකදී සිදුවිය හැකි අපට හිතාගනීමටවත් බැරි ව්‍යසනයන්ගෙන් විද්‍යාමාන වනුඇත.
Bamunuarachchi Wednesday, 13 June 2018 02:55 AM
මොනවද මේ කතා සියලු සංස්කාරයෝ නැසෙන සුළුය
aruna aberuwan Sunday, 24 June 2018 04:24 PM
පරිසර විපර්යාසයේ ස්වභාවය පෙන්වන අවස්ථාවක්...