(තිළිණි ද සිල්වා)
පොදු සමා කාලය තුළ කුවේට් නීතියට අනුව කටයුතු කරන ලෙස කුවේට්හි ශ්‍රී ලංකා තනාපති කන්දීපන් බාලසුබ්රමනියම් මහතා ශ්‍රී ලංකා ශ්‍රමිකයින් ගෙන් ඉල්ලා සිටී.
එසේ නොමැති වුවහොත් පොදු සමාකාලයෙන් පසුව එරට රැදී සිටින ශ්‍රීලාංකිකයින් අත්අඩංගුවට ගෙන එරටින් පිටුවහල් කරනු ඇති බව ශ්‍රී ලංකා තානාපතිවරයා පැවසීය.
බී.බී.සී ලෝක සේවය සමඟ සාකච්ඡාවකට එක්වෙමින් කුවේට් ශ්‍රී ලංකා තානාපති කන්දිපන් බාලසුබ්රමනියම් මහතා මේ බව සඳහන් කර ඇත.
කුවේට්හි අනවසරෙන් රැදී සිටින විදේශ ශ්‍රමිකයින්ට එරටින් පිටවීම සඳහා කුවේටය විසින් ප්‍රකාශයට පත් කළ පොදු සමා කාලය ඉකුත් 22 වැන දා අවසන් වීමට නියමිතව තිබුණ ද එම කාලය තවත් මාස දෙකකට එනම් ලබන අපේ‍්‍රල් මස 20 වැනි දා දක්වා දීර්ඝ කිරිමට කුවේට් බලධාරින් පියවර ගත්තේය.
ඒ අනුව එම කාලය උපරිම ප්‍රයෝජනයට ගෙන එරටින් පිටවන ලෙස කුවේට්හි ශ්‍රී ලංකා තානාපතිවරයා දැනුම් දෙයි.
ශ්‍රී ලංකා තානාපතිවරයා වැඩිදුරටත් සඳහන් කරනුයේ මෙම පොදු සමා කාලයෙන් පසුව නීතිවිරෝධීව කුවේට්හි රැඳී සිටින නීතිවිරෝධී ශ්‍රමිකයින් සම්බන්ධයෙන් කුවේට් බලධාරින් දැඩි තීරණයක් ගනු ඇති බවයි.
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
පොදු සමා කාලයේ කුවේට් නීතියට කටයුතු කරන්නැයි ඉල්ලයි