පැරිස්හිදීය (රොයිටර්)
හමුදා කටයුතු සඳහා යොදාගන්නා චන්ද්‍රිකා අලුත්වැඩියා කිරීම සහ උසස් කිරීම සඳහා ප්‍රංශය එක්සත් ජනපද ඩොලර් බිලියන 4.2ක මුදලක් ආයෝජනය කරන බව එරට ආරක්ෂක අමාත්‍ය ෆ්ලෝරන්ස් පාලි අද (9) ප්‍රකාශ කළාය.
ප්‍රංශයේ ‘සීනිවුස්’ රූපවාහිනි නාලිකාවේ වැඩසටහනට එක් වෙමින් ඇය ඒ බව සඳහන් කළාය.
ප්‍රතිවාදීන්ගෙන් එල්ල විය හැකි තර්ජන සළකා බලමින් එම පියවර ගන්නා බව ද ඇය කීවාය. තවදුරටත් අදහස් දැක්වූ ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය මෙසේ ද කීවාය.
“අපි අපේ හමුදා චන්ද්‍රිකා අලුත්වැඩියා කරනවා. එම පද්ධති තවත් උසස් කරනවා. ප්‍රතිවාදීන් අපේ තොරතුරු අත්පත් කරගැනීමේ අවදානමක් තිබෙනවා. ඒ නිසා අපි අපේ චන්ද්‍රිකාවල ආරක්ෂිත කැමරා සවි කරනවා. එතකොට අප වෙත එන්නේ කවුදැයි දැනගැනීමට අපට හැකියාව ලැබෙනවා”.
ප්‍රංශ සහ ඉතාලි හමුදා ආරක්ෂිත සන්නිවේදන කටයුතු සඳහා යොදාගන්නා චන්ද්‍රිකාවකට බාධා කිරීමට රුසියාව පසුගිය වසරේදී උත්සාහ කර ඇතැයි ද ප්‍රංශ ආරක්ෂක අමාත්‍යවරිය එම රූපවාහිනි වැඩසටහනේ දී සඳහන් කළාය.
055
ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.
උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි
ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්
පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික
ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි
ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ප්‍රංශයේ හමුදා වැඩවලට ගන්න චන්ද්‍රිකා අලුත්වැඩියා කරන්න ඩොලර් බිලියන 4.2 ක්