දකුණු අප්‍රිකාවේ සිදු වූ දුම්රිය අනතුරින් මියගිය ගණන 18ක් දක්වාත් තුවාල ලැබූ සංඛ්‍යාව 254ක් දක්වාත් ඉහළ ගොස් තිබේ. පෝට් එළිසබෙත් සිට ජොහැන්නර්ස්බර්ග් වෙත ගමන් කරමින් තිබූ දුම්රියක් මෙලෙස අනතුරට ලක්වූ අතර දුම්රිය පෙට්ටි කිහිපයකටම දැඩි ලෙස හානි විය.
දුම්රිය අනතුරත් සමඟ දුම්රිය පෙට්ටි කිහිපයක් ගිනිගෙන තිබෙන අතර බොහෝ පිරිසක් පිළිස්සුම් තුවාල ලැබූහ. අනතුර සිදු වූ සැණින් සහන සේවකයන් එම ස්ථානයට පැමිණියහ. අනතුර සම්බන්ධයෙන් ට්‍රක් රථ රියදුරකට චෝදනා එල්ල වී තිබෙන අතර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි දකුණු අප්‍රිකාවේ ප්‍රවාහන අමාත්‍ය ජෝ මස්වන්ගනී වාර්තාකරුවන් හමුවේ පැවැසීය.
අනතුර සිදුවන අවස්ථාවේදී බීමතින් සිටියේද යන අනාවරණය කරගැනීම සඳහා චෝදනා එල්ල වී තිබෙන ට්‍රක් රියදුරා වෛද්‍ය පරීක්ෂණයට යොමු කළ බව ද දකුණු අප්‍රිකා පොලිසිය ප්‍රකාශ කළේය.
අනතුර සිදුවන අවස්ථාවේදී දුම්රියේ මගීන් 429 දෙනකු සිට ඇතැයි පැවසේ.
දකුණු අප්‍රිකාවේ දුම්රිය ආරක්ෂක නියාමන දත්ත වාර්තාවලට අනුව 2016 සහ 2017 දෙවසරක කාලයේදී දුම්රිය අනතුරවලින් මියගිය ගණන 495කි.
055
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
දකුණු අප්‍රිකාවේ දුම්රිය අනතුරින් මියගිය ගණන 18ක් දක්වා ඉහලට