IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිරියාවට , ඉරානයට සහ රුසියාවට අනතුරු අඟවයි

වොෂින්ටන්හිදීය (රොයිටර්)

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ට සහ ඔහුගේ මිතුරන් වන ඉරානයට සහ රුසියාවට අද (5) අනතුරු ඇඟවීය. 

කැරැලිකරුවන්ගේ පාලනයේ තිබෙන ඉඩ්ලිබ් පළාතට නොසැලකිලිමත් අයුරින් ප‍්‍රහාර එල්ල කිරීමෙන් සිවිල් වැසියන් දහස් ගණනක් ජීවිතක්ෂයට පත්වනු ඇතැයි සඳහන් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා එලෙස අනතුරු ඇඟවීය. 

‘‘අති විශාල මානුෂීය ඛේදවාචකයක් වීමට ඉඩක් තිබෙනවා. රුසියාව සහ ඉරානය එහි කොටස්කරුවන් වුවහොත් ඔවුන් අතිවිශාල මානුෂීය වැරැද්දක් කරනවා. ඒ නිසා සිදුවීමට ඉඩ තබන්න එපා’’ යැයි ට්විටර පණිවුඩයක් නිකුත් කරමින් ඇමෙරිකා ජනාධිපතිවරයා සඳහන් කළේය. 

ඉඩ්ලිබ් පළාතේ බලය නැවත අත්පත් කරගැනීම සඳහා සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද් ප‍්‍රමුඛ රජයේ හමුදා රුසියාවේ සහ ඉරානයේ සහාය ඇතිව දැවැන්ත ප‍්‍රහාරයක් එල්ල කිරීමට සූදානමින් සිටින බව වාර්තා වේ. 

055



අදහස් (4)

ඩොනල්ඞ් ට‍්‍රම්ප් සිරියාවට , ඉරානයට සහ රුසියාවට අනතුරු අඟවයි

ravi Thursday, 06 September 2018 04:47 AM

කතාවේ හැටියටනම්, ළඟදීම මුලුලෝකයම ගිනිබත් කරයි වගේ ... !!!

:       0       4

Bamunuarachchi Thursday, 06 September 2018 05:44 AM

සිරියාවට, ඉරානයට සහ රුසියාව පැත්තකින් තියන්න වියට්නාමය දුන්න නේද අකුලාගෙන යන්න.

:       0       21

OMG Thursday, 06 September 2018 06:25 AM

ලෝක විනාශය ත ළඟද?

:       1       17

RISHARD Thursday, 06 September 2018 01:55 PM

මේවා වෙන්න ඕනේ දේවල් කාටවත් වලක්වගන්න බැහැ. සිරියාව කියන්නේ බලතණ් හාවෙන් පෙලෙන අයට හොඳ බෙහෙතක්. මේ දෙන්නම බයගුල්ලු මේවට කාලයක් යනවා ඒවගේම ඕක වෙනවා

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 28 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 26 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 30 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 16 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 829 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 122 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 224 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1539 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1433 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site