IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ට්‍රම්ප් චීනයට

බීජිංහිදී (ඒ.එෆ්.පී/රොයිටර්)
 
තම පළමු ආසියානු සංචාරයේ තෙවැනි අදියරයට යමින් ඇමරිකා ජනාධිපති ඩොනල්ට් ට්‍රම්ප් අද (8) චීනයට පැමිණියේය.
 
ඇමරිකා ජනාධිපතිවරයාගේ චීන සංචාරයේදී උතුරු කොරියානු අර්බුදය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුවනු ඇත. ඇමරිකා ජනාධිපතිවරයා චීනයට පැමිණීමට පෙර දකුණු කොරියානු පාර්ලිමේන්තුව අමතමින් උතුරු කොරියාවට නැවත වරක් අනතුරු ඇඟවූ අතර චීනය තවදුරටත් උතුරු කොරියාව හුදෙකලා කළ යුතු යැයි ද අවධාරණය කළේය.
 
චීනයට පැමිණීමට පෙර චීන ජනාධිපතිවරයාගේ දේශපාලන ජයග්‍රහණය අගය කිරීමට ඇමරිකා ජනාධිපතිවරයා කටයුතු කළේය. ඇමෙරිකා ජනාධිපතිවරයා මහත් හරසරින් පිළිගැනීමට ෂී ජින්පින්ග් ජනාධිපතිවරයා ප්‍රමුඛ චීනය කටයුතු කර තිබිණි.
 
ට්‍රම්ප් ජනාධිපතිවරයා තම බිරිඳ මෙලානියා ට්‍රම්ප් සමඟ සියවස් ගණනාවක සිට චීන අධිරාජ්‍යන්ගේ නිවහන වූ තහනම් නගරයේ ද සංචාරයක නිරත විය. එහිදි චීන ජනාධිපතිවරයා ඇමරිකා ජනාධිපතිවරයාට ආහාර වේලක් ද සූදානම් කර තිබූ අතර විදෙස් ජනාධිපතිවරයෙක් තහනම් නගරයේ සිට ආහාර ගත් පළමු අවස්ථාව ද මෙය විය.
 
මෙම සංචාරයත් සමඟ ලොව පළමු සහ දෙවන බලවත්ම පුද්ගලයන් දෙදෙනා බීජිං නුවරදී මුණ ගැසී තිබේ. එහෙත් ලොව බලවත්ම පුද්ගලයා ෂී ජින්පින්ග් ද නැතිනම් ඩොනල්ඞ් ට්‍රම්ප් ද යනුවෙන් විදෙස් මාධ්‍ය ජාත්‍යන්තරයට ප්‍රශ්නයක් යොමු කර තිබිණි.
 
055



අදහස් (1)

ට්‍රම්ප් චීනයට

kumara Wednesday, 08 November 2017 08:12 PM

ලොව බලවත්ම පුද්ගලයා පුටින් රුස්සිඅන් ජනාදිපති.

:       33       163

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 164 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 100 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 91 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය අද ඇරැඹේ
2024 අප්‍රේල් මස 25 26 0

මාස දෙකහමාරක් තිස්සේ වට හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ දෙවැනි වටය හෙට (26) ආරම්භ වෙයි. කේරළ සහ කර්ණාඨක ප්‍රාන්ත වැසියන්ට ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්


ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 292 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 133 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site