මාස අටක් වයසැති කුඩා දැරිවියක් ඇගේ ඥාති සහෝදරයෙකු දූෂණය කර ඇති බව ඉන්දියාවේ දිල්ලි නගරයෙන් වාර්තා වේ. පසුගිය ඉරිදා රෝහල් ගත කරනු ලැබූ දැරිය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පොලිසිය පවසයි.
වෛද්‍යවරු පවසන්නේ ඇයට පැය තුනක සැත්කමක් සිදුකල බවයි. සිද්ධිය සම්බන්දව විසි අට හැවිරිදි තරුණයෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන්දියාව පුරා මේ සම්බන්දව දැඩි කතා බහක් ඇතිවී තිබෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.
2016 වර්ෂයේ ඉන්දියාවේ වාර්තා වී ඇති ළමා දූෂණය කිරීම් ප්‍රමාණය 19765ක් වන අතර අවුරුදු 18 සම්පූර්ණ වීමට පෙර විවාහ වන ඉන්දියානු දැරියන් සංඛ්‍යාව මිලියන 240ක් බව වාර්තා වී ඇත.
(බීබීසී ඇසුරිණි - 085)
තුර්කියේ ඉස්තාන්බුල් නගරසභා මැතිවරණය ලබන ඉරිදා (31) පැවැත්වීමට නියමිතය. දශක ගණනක් තිස්සේ තුර්කියේ බලයේ සිටින්නේ ජනාධිපති රිජෙප් තායිප් එර්දොවාන්ගේ ජා
වහා සටන් විරාමයක් අවශ්‍ය යැයි බල කරමින්, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය, සම්මත කරගත් යෝජනාව, සටන් විරාමයක් ඇති කරගැනීමට තමන් සහ හමාස් සංවිධානය අතරේ පැව
පාකිස්තානයේ ට්‍රක් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් එකම පවුලේ අට දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. අනතුර සිදුවූයේ පාකිස්තානයට අයත් කයිබර් ප
ගාසා තීරයට ලබා දෙන ආධාර වැළැක්වීමෙන්, ගාසා තීරයේ සාගතයක් නිර්මාණය කළ බවටත්, එය වළක්වා ගැනීමට ඊශ්‍රායලය අපොහොසත් වූ බවටත් චෝදනා එල්ල වෙයි. ඊශ්‍රායලයට ම
සිරුරින් බද්ධ වුණු, ඇබී සහ බ්‍රිට්නි නමැති ඇමෙරිකන් නිවුන් සොහොයුරියන් දෙදෙනා මවු පදවියට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසයි. මෙම සොහොයුරියන් දෙදෙනාට හිස
ඇමෙරිකන් බිලියනපති, ව්‍යාපාරික, සැම් බෑන්ක්මන් ෆ්රයිඞ්ට වසර 25 ක සිරදඬුවමක් නියම කර තිබේ. ඒ, ඔහු මූල්‍ය වංචා සහ මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් නිව
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
කුඩා දැරිය සහෝදරයා අතින් දූෂණය වෙයි
දිලිනි Wednesday, 31 January 2018 03:08 AM
පුදුම වෙන්න දෙයක් නෑ. ඉන්දියාවේ කාම චිත්‍ර පටි දැන් වැඩියි. චිත්‍රපට හදලා මිනිස්සුන්ගේ කාමාශාව වැඩි කරාම රටේ කාම අපරාධ වෙනවත් වැඩියි. හේතු එල දහම කියන්නේ මේකටයි.
asad Wednesday, 31 January 2018 01:38 PM
දිලිනි කියන විදිහට යුරෝපා රටවල මේ තත්වය වැඩිවිය යුතුයි ගැහැණු දරුවෙක් ඉපදෙන් නැති වෙන්නම.මේ ප්රශ්නය ආසියා රටවල වැඩි නිවැරදි ලිංගික දැනුමක් නැති කමයි.ලිංගිකත්වය මහා රහස් ප්‍රසිද්ධියේ කතා නොකළ යුතු විෂයක් විදිහට හැදින්විමයි මේ ප්‍රශ්ණ වලට මුල.
IMOR13 Thursday, 01 February 2018 03:29 AM
ලිංගික දැනුමක් නැතිකම සහ හිර කල සංස්කෘතියේ ප්‍රතිඵල
Chandima Thursday, 01 February 2018 08:47 AM
අසාද්, ඔබට වැරදිලා. බටහිර රටවල මිනිස්සුන්ට ලිංගික ආසාවල් හිර කරගෙන ඉන්න ඕනි කියල නැහැ. ආරක්ෂිත සෞඛ්යනුකුල ගණිකා නිවාස තියෙනවා. ඒ මිනිස්සු ඒවාට යනවා මිසක් පොඩි ළමයිට හිරිහැර කරන්නේ නැති එකයි සිද්දවෙන්නේ.
Sakwithi Thursday, 01 February 2018 03:56 PM
අන්තර්ජාලය, මුහුණුපොත භාවිතය නරක පැත්තට ගියාම ඔහොම තමා
asiri Friday, 02 February 2018 03:54 AM
මාස 8 කිරි දරුවාගෙන් මොන දෙයක් ලබන්නද. මේ වගේ මිනිසුන්ට උපරිම දඬුවම් දෙන්න ඕනේ
madhu Friday, 02 February 2018 06:10 AM
චන්දිම, මේක විකෘති කාම ආශාවක්. ගණිකා නිවාස තිබ්බ කියල මේව නැති වෙන්නෙ නෑ. උදාහරණයක් විදිහට සේයා දැරිය මරා දමලා තමයි දූෂණය කලේ. ඒ මිනිහගෙ විකෘති ආශාව මලමිනී සමග සංසර්ගයේ යෙදෙන්න. මේ වගේ අයව මානසික රෝහලට දාන්න තමයි වෙන්නෙ ප්‍රථිකාර කරන්න.
සෙනෙවි Sunday, 04 February 2018 11:14 PM
මෙවැනි දේවල් කලාතුරකින් සිදුවනු ඇත එසේම සිදුවී ඇත. ප්‍රසිද්ධය අනුව දැන් පමණක් සිදුවන බවක් පෙනීයයි.