IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කාන්තාවන් 265 ක් ලිංගික අපයෝජනය කළ ක්‍රීඩා වෛද්‍යවරයෙක්

ජිම්නාස්ටික් ක්‍රීඩා වෛද්‍යවරයකු ලෙස කටයුතු කළ  ඇමරිකානු ජාතික ලැරී නසාර් ලිංගික අපයෝජනයට ලක්කළ සංඛ්‍යාව 265ක් ලෙස වාර්තා වී ඇතැයි සිද්ධිය සම්බන්ද නඩුව විභාග කරන මිචිගන් විනිසුරුවරයා පවසා සිටියි. 
 
මෙම පුද්ගලයා කාන්තාවන් 160කට අධික සංඛ්‍යාවකට අඩත්තේට්ටම් කළ බවට චෝදනා ඔප්පු වූ හෙයින් පසුගිය සතියේ අවුරුදු 175ක් දක්වා සිර දඬුවම් නියම කරනු ලැබිණි.  
 
ඔලිම්පික් රන් පදක්කම්ලාභී තරුණියන් දෙදෙනකු ද ඔහුගේ ගොදුරු බවට පත්වී ඇතැයි වාර්තා විය. මේ අතර අවුරුදු 13, 15 හා16 වයස්වල දැරියන් ද සිටින බව පැවසේ.
 
මිචිගන්හි ජිම්නාස්ටික් සමාජ ශාලාවක දී මෙහු මෙම ලිංගික අපයෝජනයන් සිදු කළ බවට ඔප්පු වී ඇත. 
 
ලැරීගෙන් වෛද්‍ය උපදෙස් ලබාගැනීමට පැමිණි මිචිගන් ප්‍රාන්ත සරසවියේ ශීෂාවන් පිරිසක් ද මේ අතර සිටින බව පැවසෙන අතර සිද්ධිය වාර්තා වූ පසු සරසවියේ අධ්‍යක්ෂකවරයා හා ප්‍රධාන ක්‍රීඩා නිලධාරීන් ඉල්ලා අස්විය.  
ඇමරිකානු ඔලිම්පික් කමිටුව පවසා ඇත්තේ ජිමිනාස්ටික් ක්‍රීඩා අධ්‍යක්ෂක මණ්ඩලය ද ඉල්ලා අස්විය යුතු බවයි.
 
 
(බීබීසී ඇසුරිනි - 085)



අදහස් (0)

කාන්තාවන් 265 ක් ලිංගික අපයෝජනය කළ ක්‍රීඩා වෛද්‍යවරයෙක්

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 744 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 117 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 286 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1512 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 470 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1531 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site