නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩිකා වන හේලි ජෙන්සන් සහ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩිකා නිකොලා හැන්කොක් පසුගිය සතියේදී යුග දිවියට එක්වූහ.
තුන් ඉරියව් ක්‍රීඩිකාවක වන හේලි ජෙන්සන් කාන්තා බිග් බෑෂ් තරගාවලියේ පළමු අදියර දෙකේදී මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායමට ක්‍රීඩා කළ අතර තෙවැනි අදියරේදී මෙල්බර්න් රෙනගේඞ්ස් කණ්ඩායමට ක්‍රීඩා කළේය. නිකොලා ඕස්ට්‍රේලියානු පන්දුවාර 20 තරගාවලියට එක්වූ ක්‍රීඩිකාවක් වන අතර ඇය ‘ටීම් ග්‍රීන්’ කණ්ඩායම නියෝජනය කරන්නීය.
ඔවුන් දෙදෙනාගේ විවාහයේ ඡායාරූපයක් ප්‍රසිද්ධියට පත් කරමින් හේලි ජෙන්සන්ට සහ නිකොලා හැන්කොක් සුබ පැතුම් එක් කරන බව මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායම ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය. ටීම් ග්‍රීන් කණ්ඩායම ද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ඔවුන් දෙදෙනාට සුබ පැතුම් එක් කර තිබිණි.
එන්.ඩී.ටීවී ඇසුරිනි
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ක්‍රිකට් ක්‍රීඩිකාවන් දෙදෙනෙකු යුග දිවිය
kumar (gulf) Friday, 19 April 2019 07:35 PM
පාපය නීති ගතකරන ලද යුගයකට ලොව එළඹ ඇත.
anura Saturday, 20 April 2019 07:29 AM
නව ව්‍යවස්ථාව සම්මත වුණාට පස්සේ මෙහෙත් ඔය වගේ දේවල් සුලභ වේවි...!! ඒ සඳහා ගිරිය පුප්පාගෙන කෑගහන අයගේ වුවමනාවත් මෙවැනි දේවල් කරගැනීමට වන්නට ඕනේ...
du Sunday, 21 April 2019 06:52 AM
යුග දිවියක්? සමාන ලිංගිකයන් දෙදෙනෙකු අතර. විකුර්ති ආශාවන්ගේ ආරම්භය සම්මුතික ලෝකයේ අවසානය නොවේද???
leslie Monday, 22 April 2019 05:37 AM
බොහෝ දරුවන් සාදා චිරාත් කාලයක් වැජඹෙන්න.
tikiri Monday, 22 April 2019 07:48 AM
ඉතින් ඊට පස්සේ ?????
janahitha Tuesday, 23 April 2019 04:38 AM
විවාහය යනු ලිංගික ජීවිතය සහ දරුවන් ලෙස අර්ථගන්වන, අර්ධ ලෙස පරිණාමය උන ගෝත්‍රික මතවාදීන්ට නම් මේක පුදුමයක්, මේක මහා වරදක්.
udaya Tuesday, 23 April 2019 06:15 PM
කවුද තීරණය කලේ විවාහය සිදු විය යුත්තේ ගැහැණියෙක් සහ පිරිමියෙක් අතර කියල. අපි අපිම නීති හදාගෙන අනික් අයට ගරහනවා. ලෝකයේ සිටින හැම දෙනාටම ගෞරව කරන්න ඉගෙන ගන්න. නිකන් බොරුවට හැම දේම දන්නා අය වගේ උඩු බුරන්න එපා.
samantha Monday, 06 May 2019 12:16 PM
ජනහිත අනේ යන්න මෙයා
Anuradha Tuesday, 07 May 2019 06:45 AM
උම්මත්තකයින් මෙය සාමාන්‍ය දෙයක් ලෙස දුටුවත්, සාමාන්‍ය මිනිසුන් මෙය ප්‍රිය නොකරයි. මෙය මානසික විකෘර්තිතාවයක්. බුදු දහම අනුව යමෙක් අධික කාමාශාවෙන් ක්‍රියා කිරීමෙ ප්‍රතිඵලය විකෘති කාමාශාවන් සහිත මනසක් ඇතිව උප්පත්තියකට හේතුවයි. එවන් අයගේ මීළඟ භවය බොහෝවිට නිරයම වේ.