IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


උරුළු ඡායාරූප ඉවත්කරගන්නයි ඕස්ට්‍රේලියාව ගූගල් සමාගමෙන් ඉල්ලයි

ආදිවාසී අනන්ගු ජනතාවගේ පූජනීය ස්ථානයක් වන උරුළු හි ඡායාරූප අන්තර්ජාලයෙන් ඉවත්කර ගන්නා ලෙස ඕස්ට්‍රේලියා රජය ගූගල් සමාගමෙන් ඉල්ලා තිබේ.

ආදිවාසී ප්‍රජාව විසින් දශක ගණනාවක් තිස්සේ කළ ඉල්ලීම් සහ උද්ඝෝෂන වලින් පසුව 2009 වසරේදී ඕස්ට්‍රේලියානු රජය උරුළු හෙවත් අයර්ස් රොක්, සංචාරකයින් සඳහා වසා දැමීය.

උරුළු පූජනීය ස්ථානය පිහිටා ඇති ජාතික වනෝද්‍යානය අයත් පාර්ක්ස් ඕස්ට්‍රේලියා ආයතනය පවසන්නේ ගූගල් හි අඩංගු ඡායාරූප එම ස්ථානට නැවත නැවතත් සංචාරකයින් පැමිණීමට රුකුලක් වන බවයි. 

උරුළු හි සාම්ප්‍රදායික හිමිකරුවන් වන අනන්ගු ජනතාව පවසන්නේ ඔවුන්ගේ මුතුන් මිත්තන් ගමන් කළ මාර්ගයක් ලෙස එහි ඇති ආධ්‍යත්මික වැදගත්කමක් හේතුවෙන් සංචාරකයන්ගේ පැමිණීමට තමන් විරුද්ධ වූ බවයි.

පාර්ක්ස් ඕස්ට්‍රේලියා විසින් සිදුකළ ඉල්ලීමට අනුව ඡායාරූප වහාම ඉවත් කරගත් බව මේ සම්බන්ධව අදහස් දක්වමින් ගූගල් සමාගමේ ප්‍රකාශකයෙකු පවසා ඇත. 

(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (1)

උරුළු ඡායාරූප ඉවත්කරගන්නයි ඕස්ට්‍රේලියාව ගූගල් සමාගමෙන් ඉල්ලයි

Nish Wednesday, 23 September 2020 08:57 PM

මෙම ස්ථානයට යෑමට හෝ නැරඹීමට කිසිඳු තහනමක් නැතිඅතර මෙම පර්වතය මතට නැගීම පමණක් තහනම් කර ඇත. ඕස්ට්‍රේලියානු ‍රජයෙන් ඉල්ලා ඇත්තේ උලරු මත නගින හෝ ඇවිදින ඡායාරූප ගූගල් තුලින් ඉවත් කරන ලෙසයි.

:       0       8

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

කන්නඩ නිළියට කරදර කරලා
2024 අප්‍රේල් මස 20 187 0

ජනප්‍රිය කන්නඩ චිත්‍රපට නිළියක වන හර්ෂිකා පූණාචා සහ ඇගේ සැමියා ට කිසියම් කිරිසක් කරදර කර ඇතැයි ඉන්දීය මාධ්‍ය පවසයි.


උතුරු කොරියා නායකයා වෙනුවෙන් ගීතයක්
2024 අප්‍රේල් මස 20 111 0

උතුරු කොරියාවේ පාසල් දරු දැරියන් එක් වී, උතුරු කොරියා නායක කිම් ජොන් උන් අගයමින් ගැයූ ගීයක්, නායක කිම් ජොන් උන්ගේ ‘නිල ගීතය’ බවට පත් වී ඇතැයි උතුරු කොරි


ඉරානයට පහර දුන්නේ ඇමෙරිකාව දැනුවත්ව
2024 අප්‍රේල් මස 20 129 0

ඉරානයට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කිරීමට ප්‍රථම ඇමෙරිකාවට ඊශ්‍රායලය ඒ බව දැනුම් දුන් බව පැවැසෙයි. කෙසේ නමුත් තමන් ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාරයක් එල්


පාකිස්තානයට මහ වැසි: 87 ක් මරුට
2024 අප්‍රේල් මස 20 42 0

පාකිස්තානයේ පළාත් රැසකට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සහ අකුණු අනතුරු හේතුවෙන් 87 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවත්, 82 දෙනකු තුවාල ලබා ඇති බවත් පාකිස්තාන ජාතික


ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 881 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 127 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 234 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1550 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1450 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site