IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


ඉන්දියාවේ හිටපු මුදල් ඇමති අත්අඩංගුවට

වංචා දූෂණ හා මුදල් විශුද්ධිකරණ චෝදනාවක් හේතුවෙන් ඉන්දියාවේ හිටපු මුදල් අමාත්‍ය පලනිඅප්පන් චිදම්බරම් මහතා අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එරට මධ්‍යම විමර්ශන කාර්යංශය විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබීය. ‍

ඔහුගේ නිවස ඉදිරිපිටදී ඔහුව අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහුගේ ආධාරකරුවෝ සහ මාධ්‍යවේදීහුද එම ස්ථානයේ රැස්ව සිටියහ.

කෙසේ වෙතත් ඔහු එම චෝදනා ප්‍රතික්ෂේප කරයි. 

-226-



අදහස් (3)

ඉන්දියාවේ හිටපු මුදල් ඇමති අත්අඩංගුවට

රවින් Thursday, 22 August 2019 12:11 PM

එහෙත් එහෙමද? මෙහෙත් එහෙම වෙයිද දන්නේ නැහැ...

:       0       0

Chathuri Thursday, 22 August 2019 12:57 PM

ඒකට ලංකාවේ හොරාකාපු කෙනා ළඟට පොලිස් ලොක්කෝ යන්නේ සැලියුට් ගසමින්... කකුල් දෙක ළඟට ගිහින්... සාක්ෂි ගන්න අප්පිරියයි නේද? රටේ නීතිය, දැන් ඒ කට්ටියම තමයි ජනාධිපති වෙන්න තරග කරන මෝඩ රැලත් හුරේ දාමින් යනවා. ලෝකේ වෙන හැමදෙයක්ම කොපි කරනවා. හොඳ හෝ නරක, නමුත් නීතිය විතරයි කොපි නොකරන්නේ... කොහොමද හොරුන්ට, මිනීමරුවන්ට, දූෂිතයින්ට දඬුවම් කරන්නේ වෙන රටවල වගේ?

:       0       1

Sugath Friday, 23 August 2019 04:05 AM

ඉන්දියාවේ එහෙම වුනත් , ලංකාවේ එහෙම වෙන්නේ නැ. ආසියාවේ ආශ්චර්යය අපේ ලංකාවයි .

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඉන්දීය මහ මැතිවරණය ඇරැඹේ
2024 අප්‍රේල් මස 19 792 0

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය අද (19) උදෑසන 7 ට ඇරැඹිණි


ඉන්දුනීසියාවේ ගිනි කන්දක් පුපුරයි
2024 අප්‍රේල් මස 18 119 0

ඉන්දුනීසියාවේ ‘රුවන්ග්’ ගිනි කන්ද පුපුරා යෑමට පටන් ගත්තේය. ඉන්දුනීසියාව දූපත් සමූහයකින් සුසැදි රාජ්‍යයක් වන අතර, ‘රුවන්ග්’ ගිනි කන්ද පිහිටා ඇත්තේ, උ


රුසියන් සෙබළු 50,000 ක් මැරිලා
2024 අප්‍රේල් මස 18 297 0

රුසියන් යුක්රේන යුද්ධයේ දී යුක්රේන ප්‍රහාරවලින් මේ වනවිට රුසියන් සෙබළු 50,000 ක් මියගොස් ඇතැයි බ්‍රිතාන්‍යයේ බීබීසි පුවත් සේවය පවසයි.


මාලදිවයින ජනපතිට මුයිසුට දූෂණ චෝදනා
2024 අප්‍රේල් මස 18 154 0

මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුට දූෂණ වංචා චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා මුල්කොට ගනිමින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට මාලදිවයින විප


ඉන්දීය මහ මැතිවරණය හෙට
2024 අප්‍රේල් මස 18 1515 2

ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රියාදාමය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණය හෙට (19) ආරම්භ වෙයි. ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජිත මන්ත්‍රී මණ්ඩලයකින


ඇමෙරිකාවෙන් ඉරානයට සම්බාධක
2024 අප්‍රේල් මස 17 474 1

ඉරානයට එරෙහිව කවත් සම්බාධක පැනවීමට බලාපොරොත්තු වන බව ඇමෙරිකාව සහ යුරෝපා සංගමය පවසයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site