ඇල්ජියර්ස්හිදීය (රොයිටර්)
මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගමන් ගත් ඇල්ජීරියානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 257කට ආසන්න පිරිසක් මියගොස් ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
ගුවන් යානයේ සිටි සියලු දෙනාම ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඇල්ජීරියානු පුවත් වෙබ් අඩවියක් වාර්තා කර කර තිබිණි.
බෞෆාරික් ගුවන් තොටුපොළට ගොඩ බැස්ස වීමට සූදානම් වන අවස්ථාවේදී මෙම අනතුර සිදු වී ඇතැයි වාර්තා වේ.
ඉලයිෂන් 276 වර්ගයට අයත් ගුවන් යානයක් මෙසේ අනතුරට පත්ව තිබෙන අතර මේ ආකාරයෙන්ම 2014 වසරේදී සිදු වූ අනතුරකින් 77 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
055 / 255
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ඇල්ජීරියා හමුදා යානයේ ගිය 257ක් මරුට
අජිත් පෙරේරා Thursday, 12 April 2018 05:46 AM
මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගියානම් 257ක් මැරෙන්නෙ කොහොමද?
de silva Thursday, 12 April 2018 06:56 AM
මගින් සියයකට ආසන්න ප්‍රමාණයක් රැගෙන ගිය ගුවන් යානය අනතුරට පත්වීමෙන් 257 මිය ගියේ කොහොමද ? ගුවන් යානය වැටුනේ ජනාකීර්ණ ප්රදේශයකටද ?
sampath Thursday, 12 April 2018 08:08 AM
මගීන් 100 කට ආසන්න පිරිසක් රැගෙන ගුවන් ගත කළ යානයේ 257 ක් මැරෙන්නේ කොහොමද,?
jayasiri manimendra Thursday, 12 April 2018 01:30 PM
අනේ අපේ රටේ මිනිස්සුන්ට මෙවැනි පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි හැටි. මගීන් 100ට අමතරව අනිත් අය හමුදාවේ අය
de silva berlin Thursday, 12 April 2018 08:10 PM
සමහරවිට මගීන් 100 ගෙනයාහැකි යානයක අපේ රටේ බස් එකක පැක් කරනවා වගේ මගීන් 250 විතර පටවාගෙන ගිහින් බර වැඩි වෙලා කඩාගෙන වැටුනද දන්නේ නැහැ
de silva berlin Friday, 13 April 2018 06:49 AM
මෙම යානයේ (Ilujschin IL -76) ගෙනයාහැකි උපරිම මගීන් ගණන 126 කි. එහි මගීන් 270 සහ තවත් යානයට දැරිය නොහැකි ආකාරයෙන් බඩු පැටවීම නිසා යානය ගුවන් ගත වන අවස්ථාවේදී කඩා වැටි ඇත .
dammi Tuesday, 01 May 2018 01:45 PM
මගීන් සියයකට ආසන්න පිරිසක් රැගෙන ගමන් ගත් ඇල්ජීරියානු ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් එහි සිටි 257කට ආසන්න පිරිසක් මියගොස් ඇත.?