IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඇමරිකාව පානීය ජලයේ අඩංගු කෘතිම රසායන සීමා කරයි

පානීය ජලයේ අඩංගු විෂ රසායන වර්ග සීමාකිරීම සම්බන්ධයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී නිවේදනයක් නිකුත් කරන බව ඇමරිකා එක්සත් ජනපදයේ පරිසර ආරක්ෂක නියෝජිතායතනය පවසයි.
 
අක්මාව සහ තෛයිරොයිඩ් ග්‍රන්ථිවලට හානිදායක, පිළිකාරෝග කාරකයක් වන ‘පී එෆ් ඒ එස්’ අම්ලය වැනි රසායනික ද්‍රව්‍ය රැසක් සීමා කිරීමේ සැලසුමක් පිළිබඳව එම නිවේදනයේ ඇතුළත් වේ.
 
‘පී එෆ් ඕ ඒ’ සහ ‘පී එෆ් ඕ එස්’ යන රසායනික ද්‍රව්‍ය ඇලුමිනියම් බඳුන්වල සහ පැල්ලම් නොරඳන බුමුතුරුණු ආදී කෘතිම නිෂ්පාදනවල අඩංගුවේ.
 
ඇමෙරිකා එක්සත් ජනපදය පුරා පවතින පානීය ජල නල පද්ධති පරීක්ෂා කරන බවද, 2012 වසරේදී කළ පරීක්ෂණයෙන් අනාවරණය වූ රසායනික මට්ටමට වඩා 2019දී පානීය ජලයේ ඇති රසායනික මට්ටම් අවම වී ඇද්දැයි සොයාබලන බවද ඔවුහු පවසති.
 
එම රසායනික ද්‍රව්‍යවල අන්තරාදායක තත්ත්වය පරිසර ආරක්ෂක නියෝජිතායතනය මගින් අනුමත කරන ලද  සීමාවට වඩා 7 සිට 10 දක්වා ප්‍රමාණයක්වත් අඩු විය යුතු බව එරට සෞඛ්‍ය හා මානව සේවා දෙපාර්තමේන්තුවේ නියෝජිතායතනය පසුගිය වසරේදී දළ වාර්ථාවක් ඉදිරිපත් කරමින් පැවසුවේය.
 
ජනපති ට්‍රම්ප් මහතාගේ පාලක මණ්ඩලය පසුගිය වසරේදී පෙර අධ්‍යයන වාර්ථාව ප්‍රකාශයට පත්කිරීම නවතා දමන ලදී.
 

රොයිටර්ස් (වොෂින්ටන්) ඇසුරිනි
 
(16844)



අදහස් (1)

ඇමරිකාව පානීය ජලයේ අඩංගු කෘතිම රසායන සීමා කරයි

Samathasena A . Aluthgamage. Thursday, 14 February 2019 07:45 AM

ඇමෙරිකාව වගේ වැඩකරන්න අපේ දේශපාලකයන්ට බුද්ධියක් හෝ හැකියාවක් නැහැ. ඒ රටේ පාර්ලිමේන්තුවේ ඉන්නේ රටට ආදරේ සංවර බුද්ධිමතුන්... මෙහෙ ගැන කියා වැඩක්ම නැහැ. බොහෝ මිනිසුනුත් එහෙමයි. ජාල මුලාශ්‍ර වනසනවා. අැලදොළ, ගංගා ආදියට කුණු හා අපද්‍රව්‍ය බැහැර කරනවා. පාරවල් වල,පොදු තැන්වල ආදී බොහෝ තැන්වල කුණු කසල පිරිලා. අපට කල්පයක් ගියත් ඒ මට්ටමට ඒමේ හැකියාවක් නැහැ.

:       0       49

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇතන්ස් තැඹිලි පාට වෙයි
2024 අප්‍රේල් මස 24 55 0

ග්‍රීසියේ ඇතන්ස් අගනුවර වැසියන් මවිතයට පත් කරමින්, ඇතන්ස් අහස අඳුරු වී තැඹිලි පැහැයක් ගත්තේය. මෙම අසාමාන්‍ය සංසිද්ධිය සම්බන්ධයෙන්, ග්‍රීක කාලගුණ විද


බ්‍රිතාන්‍ය අගමැති සුනාක්ගෙන් යුක්රේනයට පවුම් මිලියන 500 ක්
2024 අප්‍රේල් මස 24 50 0

යුක්රේනයට පවුම් මිලියන 500 (ඇමෙරිකන් ඩොලර් මිලියන 500) ක යුද ආධාර පැකේජයක් යුක්රේනයට ලබා දීමට බි්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය රිෂී සුනාක් කැමැත්ත පළ කර ඇත.


ඉරානය සමඟ ගනුදෙනු කළොත් සම්බාධක
2024 අප්‍රේල් මස 24 3949 7

ඉරානය සමඟ ව්‍යාපාර ගනුදෙනු පවත්වන්නේ නම්, සම්බාධකවලට මුහුණ දීමට සිදුවනු ඇතැයි ඇමෙරිකා රාජ්‍ය දෙපාර්තමේන්තුව පාකිස්තානයට අනතුරු ඇඟවීමක් කර තිබේ.


කේට් ට චාල්ස් රජුගෙන් පැසැසුම්
2024 අප්‍රේල් මස 24 54 0

බ්‍රිතාන්‍යයේ ඔටුන්න හිමි විලියම් කුමරුන්ගේ බිරිඳ මෙන්ම, වේල්සයේ කුමරිය යන ගෞරව නාමයෙන් ද හැඳින් වෙන, කේට් මිඞ්ල්ටන් කුමරියට චාල්ස් රජුගේ ප්‍රසංශා හ


හිස්බුල්ලා ඊශ්‍රායලට පහරදෙයි
2024 අප්‍රේල් මස 23 387 0

ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.


ඉරාන ජනපති පාකිස්තාන අගමැති හමුවෙයි
2024 අප්‍රේල් මස 23 727 0

දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1664 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site