ඩැනැන්ග් (රොයිටර්)
අන්තර් ශාන්තිකර හවුල්කාරීත්වයේ රටවල් 11 නායකයන්ගේ හමුව සැලසුම් කළ පරිදි සිදු නොවූ බව බලධාරීහූ අද (10) ප්‍රකාශ කළහ.
වියට්නාමයේ පැවැත්වෙන ආසියා ශාන්තිකර ආර්ථික සහයෝගීතාවයේ සමුළුවට සමගාමීව අන්තර් ශාන්තිකර හවුල්කාරීත්වයේ රටවල නායකයන්ගේ හමුවක් පැවැත්වීමට කටයුතු යොදා තිබිණි. ඇමරිකා එක්සත් ජනපදය අන්තර් ශාන්තිකර හවුල්කාරීත්වයෙන් ඉවත් වීමත් සමඟ එය තවදුරටත් පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට එම හමුවේ අරමුණ වී තිබිණි.
“හමුව සැලසුම් කළ පරිදි පැවැත්වුණේ නැහැ. තව කළ යුතු කටයුතු කිහිපයක් තිබෙනවා. දැනට එම කටයුතු සිදුවෙනවා” යැයි කැනඩා නිලධාරියෙක් පැවැසීය.
අන්තර් ශාන්තිකර හවුල්කාරීත්වයේ රටවල වෙළෙඳ අමාත්‍යවරුන් බ්‍රහස්පතින්දා (9) මුණ ගැසී සාකච්ඡා පැවැත්වූ අතර එහිදි කුමක් හෝ ගිවිසුමකට එළැඹුණේ ද යන්න සම්බන්ධයෙන් තොරතුරු වාර්තා නොවීය. ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇති කළ බව ජපානය නිවේදනය කළ ද කැනඩාව ඒ සම්බන්ධයෙන් විරෝධතාව ප්‍රකාශ කර තිබූ බව ද වාර්තා විය.
055
ඉන්දු චීන දේශසීමා අර්බුදය සම්බන්ධයෙන් ඉන්දීය නියෝජිතයන් සහ චීන නියෝජිතයන් අතරේ සාකච්ඡා ඊයේ (28) පැවැත්විණි. ඒ, චීනයේ බෙයිජීං අගනුවරදීය.
‘ඩාලි’ නමැති කන්ටේනර් නැව හැපී, බොල්ටිමෝර් ‘ෆ්‍රැන්සිස් ස්කොට් කී’ පාලමේ කඩා වැටුණු අවස්ථාවේ, අතුරුදන් වූ ඉදිකිරීම් සේවකයන් 6 දෙනාගෙන් දෙදෙනකුගේ සිරු
ජර්මනියේ ලිප්සිග් නුවරට නුදුරින් මාර්ගයක ගමන් කරමින් තිබුණු මගී බස්රියක් අනතුරට පත්විය. බස්රිය අනතුරට පත්වූයේ රියදුරාට එහි වේගය පාලනය කර ගැනීමට නොහැ
ලොව විශාලතම සර්පයා ලෙස සත්ව විද්‍යාඥයන් ලොව හඳුන්වා දුන්, අඩි 26 ක් දිග ඇනකොන්ඩා මරා දමා ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඇනකොන්ඩා මරා දමා ඇත්තේ දඩයක්කරුවන් ප
මතභේදයට ලක් ව ඇති අරුණාචල් ප්‍රදේශ් ප්‍රාන්තය ඉන්දියාවේ කොටසක් ලෙස පිළිගන්නා බව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව අවධාරණය කර තිබේ.
ඇමෙරිකාවේ, ෆ්ලොරීඩා ජනපදයේ දරුවන්ට සමාජ මාධ්‍ය භාවිතය තහනම් කර ඇත.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
අන්තර් ශාන්තිකර නායක හමුව අවුලක