බංගලාදේශයේ මාධ්‍ය නිදහස සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බව සඳහන් කරමින් අන්තර්ජාතික පුවත්පත් ආයතනය එරට අගමැතිනි ෂීක් හසීනාට ලිපියක් යවා ඇත.
පසුගිය කාලයේදී මාධ්‍යවේදීන් ඉලක්ක කරගනිමින් එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් තමන් දැඩි අවධානයෙන් පසුවන බවත් අත්අඩංගුවට පත්ව සිටින ඡායාරූප මාධ්‍යවේදී ෂහිදුල් අලාම් කඩිනමින් නිදහස් කළ යුතු බව ද එම ලිපිය මගින් අන්තර්ජාතික පුවත්පත් ආයතනය බංග්ලාදේශ අගමැතිනියට දන්වා ඇත.
බංගලාදේශය අත්සන් කර තිබෙන ප්‍රඥාප්තිවලට අනුව ෂහිදුල් අලාම් අත්අඩංගුවට ගැනීම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය දරුණු ලෙස උල්ලංඝණය කිරීමක් යැයි ද අන්තර්ජාතික පුවත්පත් ආයතනය බංග්ලාදේශ අගමැතිනියට යැවූ ලිපියේ සඳහන්ව ඇත.
ජනමාධ්‍යවේදීන්ට එරෙහිව අඛණ්ඩව ප්‍රහාර ආරම්භ කරන බවත් ඊට අග්‍රාමාත්‍යවරියගේ පක්ෂයේ ආධාරකරුවන් සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවත් අන්තර්ජාතික පුවත්පත් ආයතනය සඳහන් කර ඇත.
ව්‍යවස්ථාවෙන් මෙන්ම අන්තර්ජාතික ප්‍රඥාප්තිවලට අනුව ජනමාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව සහ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීමට කටයුතු කරන ලෙස අන්තර්ජාතික පුවත්පත් ආයතනය බංගලාදේශ අගමැතිනි ෂීක් හසීනාගෙන් ඉල්ලා ඇත.
055
ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් උතුරුදිග ඊශ්‍රායලයේ හමුදා මූලස්ථානයක් ඉලක්ක කර ගනිමින් රොකට් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව විදෙස් මාධ්‍ය පවසයි.
දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණ සිටින ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් අතරේ හමුවක් ඉස්ලාමාබාද් අගන
ඊශ්‍රායල හමුදා බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් ඇරොන් හලීවා ඉල්ලා අස්විය. හමුදා බුද්ධි අංශ ප්‍රධානියා මෙසේ ඉල්ලා අස් වූයේ පසුගිය ඔක්තෝබර් 7 වැනිදා ඊශ්
චීනයේ ප්‍රධාන නගරවලින් අඩක් ගිලා බසිමින් පවතින බව විදෙස් මාධ්‍ය අනාවරණය කරයි. විදෙස් මාධ්‍ය මේ බව අනාවරණය කළේ ජගත් භූ විද්‍යාඥයන් ‘සයන්ස්’ විද්‍යා සඟ
ශ්‍රී ලංකා සංචාරට පෙර ඉරාන ජනාධිපති ඊබ්‍රහීම් රයිසි දෙදින නිල සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණියේය. ඉරාන ජනාධිපති රයිසිට පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂෙහ
මාලදිවයින පාර්ලිමේන්තු මැතිවරනයෙන්, දැඩි චීන හිතවාදියකු වන මාලදිවයින ජනාධිපති මොහොමඞ් මුයිසුගේ ‘ජනතා ජාතික කොංග්‍රසය’ දේශපාලන පක්ෂය විශිෂ්ට ජයක් හ
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අන්තර්ජාතික පුවත්පත් ආයතනයෙන් බංගලාදේශ අගමැතිනියට ලිපියක්