ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
‘‘ඉන්න තැනක් නෑ, වතුරත් නෑ‘‘ උමා ඔයේ පිරිසක් සුසුම් හෙළති
සමන්ත Thursday, 12 January 2017 11:13 AM
මේ ප්‍රශ්න වලට විසදුම් දෙන්න බලධාරින්ට තෙරෙන්නේ නැද්ද?(හේ)
athula Thursday, 15 June 2017 08:58 AM
අපේ රටේ මිනිස්සුන්ට හිස මතට කඩා වැටෙන තුරු කිසිම දෙයක් දැනෙන්නේනහ එදා 2008 සිට ඔය මහා විනාසය පටන් ගත්තේ මහින්දගේ කොමිස් ගැහිල්ලට , ඔය අද වෙන විනාසය JVP එකේ සමන්ත විද්‍යාරත්න කොතරම් සටනක් කලද? ඕකෙන් වෙන විනාශය පෙන්වාදෙන්න කෝ එදා කවුරුවත් කඳුන්නද ? කෝ දැන් අනෙක් උන් එනවද කෝ දිලාන් පෙරේරලා කෝ හරීන් ප්රනදුල කෝ නිමල් සිරිපාලලා අද ඔබලත් එක්ක ඉන්නේ එක මිනිසායි ඔහු සමන්ත විද්‍යාරත්න විතරයි , රටේ මහා උන්ට මේවා කිසිම වැදගත් නැහැ උන්ට බලය තිබුනොත් ඇති .