IMG-LOGO

2024 අප්‍රේල් මස 17 වන බදාදා


‘මොළේ කළදක් ඇති කෙනෙක් මහින්දගෙන් සාක්කි ගන්න සීඅයිඩීය එවන්නේ නෑ’

 

 

 

විනිතා එම් ගමගේ

 

මොළේ කළදක් ඇති කෙනෙක් නම්  හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා  අද (17) ප්‍රකාශ කළේය.

කීත් නොයාර්ට පහර දුන්නේ ජනාධිපතිවරයා නොවන බවත්  සීඅයිඩිය ජනාධිපතිවරයා  හමුවී ප්‍රකාශ සටහන් කර ගැනීම විහිලුවක් බවත් කී දිසානායක මහතා මෙය නාටකයක් යැයි ද එහි තිර පිටපත රනිල් වික්‍රමසිංහ මහතා ලියා ඇතැයි ද පැවසීය.

කෙසේ වෙතත් මේ වැඩෙනුත් සිදුවන්නේ යහපතක් යැයි ද හෙතෙම සඳහන් කළේය.

16 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයකු ද වන එස් බී දිසානායක මහතා මේ බව පැවසුවේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිවසේ සිට පිටව යන අවස්ථාවේ දී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

 



අදහස් (20)

‘මොළේ කළදක් ඇති කෙනෙක් මහින්දගෙන් සාක්කි ගන්න සීඅයිඩීය එවන්නේ නෑ’

sumith Friday, 17 August 2018 06:58 AM

කොහොමත් අපේ රටේ දෙසපාලුවන්ට මොළේ කලදක් වත් නෑ

:       16       349

PERERA Friday, 17 August 2018 07:04 AM

ඒකනේ සී. අයි. ඩී. යට ගෙන්නුවා නම් හරි...

:       2       206

රෝහිත Friday, 17 August 2018 07:14 AM

ඔහෙටත් එසේමයි. මොලේ කලඳක් වත් නෑ. නැත්නම් ගොන් කතා කියා කියා එහාට මෙහාට පනිමින් ඉන්නේ නෑ.

:       17       390

SusanthikaaFriday, 17 August 2018 11:26 AM

ගොන්නු අතර පින් ගොන්නුත් ඉන්නවලු...

:       0       10

ගාමිණී Friday, 17 August 2018 07:23 AM

මේවත් කතා ප්‍රවෘත්තිද? කීත් නොයාර්ට මොනවා හරි වුනොත් කරු ජයසුරිය අස්වෙනවා කියලා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිට කිව්වාම කීත්නොයාර් ගෙදර ආවේ කොහොමද?

:       6       370

රවින් Friday, 17 August 2018 08:28 AM

මොලේ කලඳක් හරි තියන මිනිසුන් විසින් තමයි මෙයාට චන්දය නොදී ගෙදර ඇරියේ. එහෙම පැරදිලා ලැජ්ජා නැතිව ඇමතිකම් ගත්තේ මොන කළඳ තියන කෙනාද?

:       3       142

naicheena Friday, 17 August 2018 08:46 AM

නොම්මර එකේ තක්කඩි වැඩ තමයි කරන්නේ...

:       26       44

නාසා Friday, 17 August 2018 08:49 AM

පුදුමාකර ගොන් කතාවක් !

:       11       127

UpulFriday, 17 August 2018 10:45 AM

ඔය කෙනා කියන ඒවා ගණන් ගන්න එපා.

:       0       0

Hafeel Friday, 17 August 2018 08:57 AM

ඇත්ත තමයි. මෙයා කියන එකත් ඇත්තටම විහිළුවක්...

:       1       1

Hafeel Friday, 17 August 2018 09:01 AM

ඇත්තටම මෙයා කිව්වා වගේ මේක විහිළුවක් තමයි. මොකුත්ම වෙන්නේ නැහැ. යථාර්ථය තමයි මෙයා කිව්ව. ගතවූ අවුරුදු තුනහමාරේ ඉතිහාසය ජනතාව දන්නවා.

:       0       1

sam Friday, 17 August 2018 09:01 AM

මොලේ කලඳක් තියනවා නම් අධිකරණය විවේචනය කරලා හිරේ විලංගුවේ වැටෙයිද?

:       1       14

Bamunuarachchi Friday, 17 August 2018 09:25 AM

හරියට හරි... මහින්ද මහතාව සී.අයි.ඩී. එකට ගෙන්වනවා මිසක්.... නේද?

:       0       54

parakkrama Friday, 17 August 2018 09:41 AM

ඔටුවා ඔලුව දැම්මා විතරයි. ඇතුලට රිංගලා පැලපදියම් වුනාම ඉදිරියේදී ගොන් කතා වැලක් අහන්න ලැබේවි...!!!

:       0       55

Saththaya Friday, 17 August 2018 09:41 AM

මොලේ කලඳක් නැති නිසා නේන්නම් එහෙට මෙහෙට වාසියට පැන පැන ඉන්නේ....

:       0       50

දිලුම් Friday, 17 August 2018 10:09 AM

මොලේ කලඳක් නැති රජෙක් කියන කථා. අනේ ගෙම්බෙක් වගේ එහෙට මෙහෙට පැන පැන බක බක ගාන්නේ නැතුව ඉන්නවද?

:       0       44

Susantha Friday, 17 August 2018 10:24 AM

රටේ නීතිය කාටත් පොදුයි. එම්.ආර්. කියන්නේ කව්ද කියලත් අපි දන්නවා.

:       0       9

chathuri Friday, 17 August 2018 11:48 AM

සේරම්ගේ මොලේට කලින් තමන්ට තියෙනවද කියලා හාරලා බලන්න... මහින්ද ඕඩර් දෙනඑක විතරයි කරන්නේ. ගැහැව්වේ ජනතා මුදලටයි. ගහන විදිය දෙවිධියක්... ඔය සේරමලාගෙන් කාටද මොලයක් තියෙන්නේ? පස්වෙනි පන්තියක ළමෙක්ගේ තරම්වත්...

:       0       1

sarath perth Friday, 17 August 2018 12:50 PM

මෙයා මේ වහෙන් ඔරෝ භාෂාවේ කියන්නේ හොරාගේ අම්මගෙන් පේන අහනවා වගෙයි කියලද?

:       0       1

සතයපාල Friday, 17 August 2018 01:21 PM

මොලය කළදක් තියනවා නම් වසලයෙක්ට ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා ඇමතිකමකුත් දෙයිද.

:       0       1

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 151 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1430 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1355 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site