ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව කල ප්‍රකාශයට එකග වෙනවා - හර්ෂ
dayawathi Thursday, 28 May 2020 01:10 AM
හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රටේ ආර්ථික තත්ත්වය පිළිබඳව කළ ප්‍රකාශයට එකඟ වෙනවා... හර්ෂ ඔබ පමණක් නොවේ ලංකාවේ ඔක්කොම එකඟ වෙනවා. දැන්ද රනිල්ව මතක් වුනේ...? මොකද සජිත්ගේ අාර්ථික කතා දැන් හොඳ නැතිද? මේ අයට යනඑන මන් නැතිවෙනකොට රනිල් හොඳවෙනවා. අනෙක් වෙලාවට රනිල් පන්නන්න කටයුතු කරනවා. දැන් ඔබතුමා යන්න කියල කිව්වේ ඔබද වෙන කවුරුවත්ද?
Kamal Koyrala Thursday, 28 May 2020 06:11 AM
එපමණද, දැන් ඔබගේ නායක සජිත්ගේ කියමන් වලට එකඟ නැද්ද?