IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


සිංහරාජයේ ආරම්භ කිරීමට සැරසෙන ජල ව්‍යාපෘතියට එරෙහිව එජාපය උද්ඝෝෂණයක් දියත් කරයි.



අදහස් (1)

සිංහරාජයේ ආරම්භ කිරීමට සැරසෙන ජල ව්‍යාපෘතියට එරෙහිව එජාපය උද්ඝෝෂණයක් දියත් කරයි.

Bamunuarachchi Thursday, 08 April 2021 11:33 AM

ජනාවාස වැඩිවීම නිසා ඇතිවෙන පානීය ජල හිඟයට පිළිතුරු සෙවීම චමල්ගේ වගකීමයි. සිංහරාජ වනයේ කෙරෙන ජල ව්‍යාපෘතිය චමල් ගේ තේරීමක් නොවෙයි. චමල් ගෙදර ළමයාගේ භූගෝල පොතේ ලංකා සිතියම බලලා මෙන්න මෙතන හොඳයි කියලා සිංහරාජ වනය තේරුවේ නැහැ. චමල් වාරිමාර්ග ඉංජිනේරුවෙක් හෝ ඒ පිළිබඳ විශේෂඥයෙක්ද නොවෙයි. සෑම දේශපාලඥයාම කරන්නේ ඒ සම්බන්ධ ඉන්ජිනේරුවන්ගෙන්, විශේෂඥයින්ගෙන් උපදෙස් ගැනීමයි. ඒ ඉංජිනේරුවන්, විශේෂඥයින් කරන්නේ අදාළ සමෝච්ච රේඛා සිතියම් බලා... සුදුසු තැනක් තේරීමයි. ඔවුන් තේරුවේ සිංහරාජ වනයයි. ඔබලා කීවත් ඉංජිනේරුවන් තෝරන්නේ ඔතන. කැමැති නම් කරන්න අකමැති නම් නිකන් ඉන්න. හැබැයි නොකෙරුවොත් පානීය ජල හිඟයට පිළිතුරු ලැබෙන්නේ නැහැ...

:       3       3

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site