IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය කළ හැකි නම් තමන් මුහුදට බිලි වීමට නොපැකිලෙන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.



අදහස් (9)

ශ්‍රී ලංකාවේ කොරෝනා මර්දනය කළ හැකි නම් තමන් මුහුදට බිලි වීමට නොපැකිලෙන බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි පවසයි.

Don Wednesday, 04 November 2020 06:39 AM

පරිස්සම් වන්න, සුනාමි මෙන් සාගරය ඔබ ඉදිරියෙන් පනින්නට ඇත !!

:       0       3

විජිත් Wednesday, 04 November 2020 11:11 AM

මුහුදට නොවෙයි ඇලකට, ගඟකට වුණත් ඔබව බිලිදෙන්න රටේ මිනිස්සුන් දැන් පෙළ ගැහිලා ඉන්නේ. එලියන්ත වයිට් කියන රස්පුටින්ගේ මැජික් මුට්ටිය ගඟට දමන්න ඔබ ගිය වෙලාවේ ගමේ දුප්පත්, කෑමක් බීමක්වත් හොයාගන්න බැරිව බඩගින්නේ ඉන්න මිනිස්සුන්ට අහුවුණා නම් ඔබව කකුල් කෙටි දෙකෙන් උස්සලා ගඟට දමනවා ෂුවර්. මිත්‍යාමත පතුරවලා මුළු ලෝකෙම හිනස්සන්න හදන ඔබ වැනි මිථ්‍යා දෘෂ්ටිකයින් අපේ රටට ශාපයක්. තව එකක් රටේ ඉන්න ලොකුම මිථ්‍යා දෘෂ්ටිකයා අගමැති කියනවා " රතන සුත්‍රය " හැම තැනම සජ්ජායනය කරන්න කියලා. ...රතන සුත්‍රය සජ්ජායනය කලේ අමනුස්ස දෝෂ වලින් පිරුන විශාලා නුවරටයි. එය සජ්ජායනා කලේ මුළු ලොවටම උතුම්වූ " බුදුන් වහන්සේ " ඇතුළු රහත් හිමිවරුන් විසින්මයි. උන්වහන්සේගේ පිවිතුරු කරුණා මහිමයෙන් ප්‍රාතිහාර්යයක් ලෙස ඒ නුවර නැවත මිනිස් වාසයට සුදුසු තත්වයකට පත්වුනා. රතන සුත්‍රය කියන්න ඉන්න පිවිතුරු, නිකෙලෙස් ඇති අය කවුද මේ රටේ...? ආණ්ඩුවට මුට්ටි අල්ලන සිවුරුකාර ජූජක බමුණෝ රැලද..? මේ රටෙත් විසලානුවර වගේ දුර්භික්ෂයක් තියෙනවා...ඒ සඳහා දියවන්නාවේ සිටින, මිනිසුන්ගේ ලේ බොන 225 දෙනාව එලවාදැමිය යුතුය.

:       1       13

padma wellali Wednesday, 04 November 2020 01:55 PM

කලපුවෙත් ගන්න දෙයක් නැතිව ඇති. විහාර මහා දේවියට අපහාස කරන්න එපා.

:       0       9

sena Wednesday, 04 November 2020 03:50 PM

දැන් නූතන විහාර මහා දේවි කියන පට්ටමක් ගහගන්න වගේ ... මෙ වගේ තමන් අසාර්ථක වෙච්ච අවස්ථාවෙනුත් දේශපාලන වාසි ගන්න ලැජ්ජා නැද්ද මන්දා..

:       0       12

Ananda Wednesday, 04 November 2020 08:57 PM

ඒකනම් කරන්න එපා. මුහුද ගොඩ ගැලුවොත් සුනාමිය වගේ.

:       0       7

L.G.P.Jathunarachchy Thursday, 05 November 2020 02:38 AM

ඇමතිතුමනි, මත්ස්‍ය සම්පත් නැති වී යයි.

:       0       6

Nuwan Thursday, 05 November 2020 12:03 PM

අපේ මුහුද දූෂණය කරන්න එපා කොරෝනා දේවි...

:       0       6

Vajira Friday, 06 November 2020 06:01 AM

පැනල බලන්නකෝ! හොඳ වුනොත් එහෙම නියමයිනේ! විහාරයක් ගහලා පින් දෙන්න පුළුවන්...

:       0       4

asela Friday, 06 November 2020 08:28 AM

මෙක ඇහිච්ච ගමන් තල්මසුන් රැලක් ලංකාවට ඇවිත් හිටියා. මුහුදට පැන්නොත් එහෙම මොනවායින් මොනවා වෙයිද කියන්න බැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 211 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1518 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1417 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site