ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරින්ගේ සංගමය අද (04) කොළඹ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතාවක පැවැත්වීය.
නීති නිළධාරීන්ට ලබා දී ඇති වැටුප් වැඩි වීම හා ප්‍රවාහන දීමනාව සමාන්තර සේවාවන්හි සියලුම විධායක නිලධාරීන්ට ලබා දෙනු, පරිපාලන නිළධාරීන්ට යෝජිත විශේෂ දීමනා අනෙකුත් සමාන්තර සේවාවල සියලු විධායක නිළධාරීන්හට ලබාදෙනු, රාජ්‍ය නිළධාරීන්ගේ අහිමි කළ විශ්‍රාම වැටුප නැවත ලබා දෙනු‘ යැයි පවසමින් ඔවුහු මෙම විරෝධතාවයෙහි නියැලුණහ.
(ඉෂාන් සංජීව)
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
විධායක නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක්
lalithm Wednesday, 04 September 2019 08:04 AM
නිකම් ඉන්න වැඩි පඩි මොකටද? හැමෝටම ලැබෙනවා නම් විතරක් මේ අයටත් දුන්නට කමක් නැහැ. එ්ත් රටේ වැඩිපුරම නිෂ්පාදන හා සේවා දායකත්වයක් දෙන්නේ පුද්ගලික අංශයෙන්. ඒ අය ඔය මොකුත් උද්ඝෝෂණ නැතිව වැඩ කරනවා නම් වැඩිපුර නිකම් ඉන්න මේ අයවලුන්ට මොන කරුමෙකට අපෙන් ගන්න බදුමුදල් දෙනවද?
dilanWednesday, 04 September 2019 08:09 PM
මිනිහෙක් පාරට බහින්නේ තමන්ට නොවිසඳුණු ප්‍රශ්නයක් තියන නිසා මිසක් ඔය ලොකු ලොක්කන් හවසට තෙල් බහින්න ඇවිදින්න යනවා වගේ ඇවිදින්න නෙවෙයි. දියුණු රටවල මෙහෙම ජන සමූහයක් පාරට බැස්සම රාජ්‍ය නිලධාරීන් එතැනට එනවා ගැටළු වලට විසඳුමක් දෙන්න. එ්ත් අපේ අගමැතිතුමා පොලිසියේ පොලු හමුදාව එතැනට එවනවා. ඒ මිනිසුන්ට පහර දෙන්න. දේශපාලකයන් විතරක් නෙමෙයි, අවශේෂ ඔහෙලා වගේ හිතන පතන මිනිසුන් ඉන්න තාක්කල් රට එතැනමයි.
කම්කරුවාSaturday, 07 September 2019 01:09 AM
මෙහි තිබෙන ඡායාරූප දෙස බැලුවම මේ අය විධායක නිළධාරීන් කියා හිතන්නවත් බැහැ මොවුන් ඉන්නේ කිසිම පිළිවෙලකට නොවේ.හැමදාම සහනාධාර දීල රටක් හදන්න බැහැ.රට නිදහස් වෙලා අවුරුදු 72 ක් ගතවුනත් නිෂ්පාදනය දිරිගැන්වීමට වඩා මොවුන් ඉල්ලන සහනාධාර දීම නිසා මේ රට මෙතරම් පිරිහීමට පත්වුනා කියන්න වෙනවා