IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


වරාය අන්තර් සේවක සංගමයේ විරෝධතාවක්

(ශාන්ත රත්නායක)
 
වරාය අන්තර් සමාගම් සේවක සංගමයේ (SAGT) ශාඛාවේ වැඩ තහනම් කළ වෘත්තීය සමිති නායකයින් 12 දෙනා වහා සේවයේ පිහිටුවන ලෙස ඉල්ලමින් අද  (05) පස්වරුවේ එම සංගමයේ සාමාජිකවරු කොළඹ වරාය ප්‍රධාන පිවිසුම ඉදිරිපිට විරෝධතාවයේ යෙදුණුහ.

ජනතා විමුක්ති පෙරමුණේ අන්තර් සමාගම් සේවක සංගමයේ සභාප්ති වසන්ත සමරසිංහ මහතාද එම අවස්ථාවට සහභාගී විය.



අදහස් (1)

වරාය අන්තර් සේවක සංගමයේ විරෝධතාවක්

Lebbe Saturday, 07 September 2019 11:29 AM

කොහේද පෙළපාලියක් තියෙන්නේ.. වර්ජනයක් තියෙන්නේ ... ජවිපය එතැන ? 

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1427 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site