IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


නව යුද හමුදාපති වැඩ බාර ගනී

( ඉන්දිකා රාමනායක )
ලුතිනන්  ජෙනරාල් ශවේන්ද්‍ර  සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන්  මීට සුළු මොහොතකට පෙර වැඩ බාරගත්තේය.

මෙම උත්සවය  යුද හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. සර්ව ආගමික  නායකයින්  අශිර්වාද මැද සුබ මොහොතින්  නව හමුදාපතිවරයා වැඩ බාර ගත්තේය.



අදහස් (23)

නව යුද හමුදාපති වැඩ බාර ගනී

sharm warn Wednesday, 21 August 2019 05:12 AM

සුභ පැතුම් ශවේන්ද්‍ර මහතාණෙනි... ඔයා යුද්දේ දී කොහෙද උන්නේ කියලා දන්නේ නැති අයත් ඇතිනේ...

:       25       194

සේන Wednesday, 21 August 2019 05:17 AM

රටට හිතැති සූර වීර රණ විරුවාණන් ට තෙරුවන් සරණයි ! නිවැරදි තීරණය ගත් ජනාධිපති තුමාට ස්තුතියි !!

:       22       185

Indunil Wednesday, 21 August 2019 05:39 AM

ජයවේවා ...

:       20       152

Raveendra Wednesday, 21 August 2019 05:41 AM

ඔබට අපෙගේ උණුසුම් සුබෝතුම් !! ඔබ ඉපදුනු ඒ අපේ ලංකා මාතාවට අවංකව සේවය කිරීමට හැකි වේවා !!!

:       44       170

Raveendra Wednesday, 21 August 2019 06:08 AM

ලෝකය ඉදිරියේ අපේ රට මුතු ඇටයක හැඩයක් ය..// ඒ සුන්දර මව්බිම අප අම්මා ලෙස සුරැකියයුතු නොවේද ..// ද්‍රෝහීන් , නිවටයන් බහුලව රජකරනා එරටතුලා..// නොබියව ලක්අම්මා රැකුමට සුබපතනවා අප ඔබට..//

:       14       191

හිරාන් Wednesday, 21 August 2019 06:21 AM

සුභ පැතුම්.! නව යුධ හමුදා පති තුමනී ඔබට එල්ල වන චෝදනා වලට හොදම උත්තරයක් දෙන්න අපේ මිතුරු දමිල සහෝදරවරුන් සමග සුහදව කටයුතු කරන්න මේ සියල්ල ඔබ ජය ගන්නවා.!

:       8       39

fairoos Wednesday, 21 August 2019 06:21 AM

උණුසුම් සුබපැතුම්!

:       0       46

Samarabandu Wednesday, 21 August 2019 06:26 AM

ඔබට ජය ජාතික වීරයානෙනි හෙලයෙ උත්තමාචාරය

:       0       40

max Wednesday, 21 August 2019 06:28 AM

ඉත සිතින් සුබ පැතුම්. දේශීය විදේශීය දුෂ්ට බලවේග කෙතරම් සද්ද කලත්, ලක් මව රැක ගැනීමේ භාරදූර කාර්ය හොදින් ඉටු කිරීමට ඔබට ශක්තිය ලැබේවා.

:       3       77

Sarath r Wednesday, 21 August 2019 06:38 AM

විශ්ව දැනුමක් ඇති තවත් හමුදා වීර නිලදරුවෙක් මෙසේ උසස් තනාන්තරයකින් පිදුම් ලැබීම් ජාතියේ වාසනාවකි. ඔබ නිව්යෝර්ක් තානාපති වශයෙන් සිටියදී කල අගනා රාජකාරිය කිසිවෙකුට මෙහි නොකළ හැක්කක් විය. එතරම්ම ප්‍රශංසනීයයි. විරුවාණෙනි ඔබට ජයෙන් ජය!!!

:       9       238

chinthaka Wednesday, 21 August 2019 07:31 AM

අපේ රටේ අපේ හමුදාපතිතුමාට චිරං ජයතු

:       14       20

dilan Wednesday, 21 August 2019 07:33 AM

30 අවුරුදු යුද්ධය ජයගත් විරුවාණෙනි, ඔබට මේ කැනහිලුන්ගේ අවලාද ජය ගැනීම කජ්ජක්ද? ඔබතුමාට "ආයු රක්ඛන්තු ආවඩා""

:       8       22

sirimal Wednesday, 21 August 2019 08:11 AM

අභීත රණවිරුවෙක්... කලින් හිතවත්ව සිටි දේශපාලඥයින්ට කඩේ යන්නේ නැතුව රාජකාරිය කළොත් තමයි ඒ අභීතකම තවතවත් ඉහළ යන්නේ.

:       7       62

shan Wednesday, 21 August 2019 08:12 AM

රටට හිතැති සූරවීර රණ විරුවාණන්ට තෙරුවන් සරණයි! නිවැරදි තීරණය ගත් ජනාධිපති තුමාට ස්තුතියි !! ශ්‍රී ලංකාවේ සිදුකරන රාජ්‍ය නිලධාරීන්ගේ පත්වීම් සඳහා කිසිඳු බලපෑමක් කිරීමට කිසිම ජාත්‍යන්තර සංවිධානයකට හෝ රජයකට කිසිම අයිතියක් හෝ බලයක් නැතිබව ඔවුන් හොඳින් අවබෝධ කරගත යුතුය.

:       8       21

Bamunuarachchi Wednesday, 21 August 2019 08:38 AM

ජය ශ්‍රී හමුදාපතිතුමනි !

:       0       1

ramani Wednesday, 21 August 2019 08:47 AM

මෙම රට ශ්‍රී ලාංකිකයින්ගේ. ඔබට ජය. සුබපතමි...!!!

:       4       10

Sugath Premalal Wednesday, 21 August 2019 08:51 AM

තෙරුවන් සරණයි.. රටේ ආරක්ෂාව ගැන දැන්දැන් යම් බලාපොරොත්තු තියාගන්න පුළුවන් කියලා හිතෙනවා... තවත් ගොඩක් දේවල් වෙනස් වෙන්න ඕනෑ..

:       9       17

rama Wednesday, 21 August 2019 09:19 AM

මේ අවස්ථාවේදී විවිධ බල්ලෝ උඩුබුරති. ඔබතුමා සිංහයෙකි, සිංහනාද කරන්න..!! උණුසුම් සුබපැතුම්..!

:       5       22

Chanak los angelesWednesday, 21 August 2019 08:20 PM

සිංහනාද කරයි ජාත්‍යන්තරයෙන් සම්බාධක පැනෙව්වොත්? අරලිය හාල් මොලේ හාල් කකා තමයි ඉන්න වෙන්නේ...

:       6       0

BamunuarachchiFriday, 23 August 2019 02:36 AM

මේ මොනවද කියන්නේ අපි මොන මෝලෙන් ආවත් බත් තමයි කන්නේ.

:       0       0

Anuradha. Wednesday, 21 August 2019 11:33 AM

තෙරුවන් සරණයි! ඔබතුමාට ජයෙන් ජයම වේවා!

:       8       25

ROHAN DAYADARA PARIS Wednesday, 21 August 2019 06:41 PM

මගේ මේ උණුසුම් සුභ පැතුම් ... !!!

:       7       19

Bharatha Thursday, 22 August 2019 06:16 AM

අනෙක් අය සුබපැතුවා වගේ මමත් ඔබ වීරයාට සුබ පතමි.

:       1       2

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site