IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


දුම්රිය වර්ජනය දිගටම

(මහින්ද නිශ්ශංක)

දුම්රිය වැඩ වර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරිමට දුම්රිය මෙහෙයුම් අධීක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සියලු සාමාජිකයන් ඒකමතිකව අද (1) පස්වරුවේ තීරණය කළ බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ ප්‍රධාන ලේකම් ජනක ප්‍රනාන්දු මහතා පැවසීය.

අමාත්‍ය මණ්ඩල අනුකමිටුව සමඟ කළ සාකච්ඡාවේදී 2018 මැයි 16 අනුමත වූ කැබිනට් පත්‍රිකාව අද (1) පැවති කැබිනට් රැස්වීමට ඉදිරිපත් කර ක්‍රියාත්මක කරන බවට දුන් පොරොන්තුව ඉටු නොකිරිම සහ දුම්රිය සේවය සංවෘත දෙපාර්තමේන්තුවක් බවට පත්කිරිම ගැන ලිඛිතව දැනුම් නොදීමත් හේතුවෙන් වර්ජනය දිගටම කරගෙන යාමට තීරණය වූ බවද ජනක මහතා කීය.

 



අදහස් (7)

දුම්රිය වර්ජනය දිගටම

කමල් Tuesday, 01 October 2019 10:34 AM

අන්තිම අසාධාරණ ඉල්ලීම්. වැටුප් තලය උඩට ගන්න කියා යටි අරමුණ රජයේ විධායක නිලධාරීන්ට දෙනු ලබන වාහන බලපත්‍ර ලබා ගැනීම. එවිට අනෙකුත් සමාන්තර ශ්‍රේණි වල අයත් පාරට බහී. දුප්පත් මිනිස්සු බදු ගෙවාවී.

:       0       16

lion Tuesday, 01 October 2019 10:36 AM

දෙන්නම එපා.අහිංසක මිනිසුන්ට වද දෙන මේ අය පැත්තකට දාලා හමුදාවට මේ වාදය දෙන්න බැරිද ?

:       1       272

sumana Tuesday, 01 October 2019 10:46 AM

ඉන්න හිතෙන රටක්.

:       1       2

lalithm Tuesday, 01 October 2019 10:54 AM

පන්නල දමන්න. හමුදාවෙන් බැරිනම් ඉන්දියාවට හරි දීලා දුවවන්න. එත් නැවත රැකියාවලට ගන්න එපා.

:       1       37

Rohana Wednesday, 02 October 2019 04:41 AM

අහිංසක මගීන් අමාරුවේ දමන මොවුන්ට නිසි දඬුවම් දිය යුතුයි.

:       0       12

Magiya Wednesday, 02 October 2019 05:07 AM

17000 ක පමණ වර්ජකයන්ට ඉල්ලීම් ලබාදෙමින් දස ලක්ෂයක් පමණ මගීන් අමතක කරදමා ගොනුන් මී හරකුන් මෙන් සලකා කටයුතු කරන පිරිසට නුදුරු අනාගතයේදී එළඹෙන ඡන්දයේදී පිළිතුරු දීමට දුම්රිය මගීන් සූදානම්.......

:       0       62

Chanda Dayakaya Wednesday, 02 October 2019 07:49 AM

දුම්රිය මගීන් සූදානම්ද ?

:       0       51

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 221 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site