IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


ඥානසාර හිමියෝ ගැටලුව හික්මුණු අයට බාර දෙති

(අතුල දේවප්‍රිය)

‘‘අපේ මතවාද සැඩ පරුෂයි, අශ්ලීලයි කියමින් දිගින් දිගටම චෝදනා නැගෙනවා. ඒ කුමන ආකාරයකට හෝ මේ රටේ දැන් මෝදුවෙමින් තිබෙන වහා මැඩලිය යුතු තත්ත්වයක් ගැනයි අපි කථා කළේ‘‘ යැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා උසාවි භූමියෙන් පිටවන අවස්ථාවේ පැවසූහ.

‘‘දැන් හික්මුණු මහා යතිවරු දැන උගත් ඒ ඒ ප්‍රධානීන්ට බාරයි අපි මතුකරපු ප්‍රශ්නය සාකච්ඡා කරගෙන යන්න‘‘ යැයි ද උන්වහන්සේ කීහ.



අදහස් (10)

ඥානසාර හිමියෝ ගැටලුව හික්මුණු අයට බාර දෙති

NANJU DARSHAKA Thursday, 22 June 2017 06:49 AM

බුදුදහම කෙලසන්නේ නොමැතිව සටන් කරන්න. එ්කට කවුරුවත් මොකුත් කියන්නේ නෑ.. මේවා මෙහෙම කරන්න ඕනෙද?

:       112       123

saman Thursday, 22 June 2017 01:28 PM

අනේ මේ මොනවද මේ ලංකාවේ වෙන්න යන්නේ? මම හිතුවේ ඔය පාර්ශ්වය හොඳ අය කියලා. අනේ!!! ඒ ගොල්ලොත් පිස්සුනේ කෙලින්නේ...

:       50       3

රොෂාන් Thursday, 22 June 2017 07:03 PM

කෙසේ කීවත්, ඔබ වහන්සේ කියූ දේවල් සත්‍ය බව ඉතා ඉක්මනින් සියල්ලන්ට වැටහෙනු ඇත.

:       303       234

දිනේෂ් Friday, 23 June 2017 12:54 PM

සාකච්ඡා කරල මොනවද ගන්න තීරණ කියලා ඔබ වහන්සේ අවධානයෙන් නේද ඉන්නේ...?

:       5       2

Nuwan Monday, 26 June 2017 06:29 AM

බුදුදහම පවතින්නේ සිංහලයන් අතර විතරක් නොවේ. ජපන්, චීන, තායි, ටිබෙට් සහ තවත් රටවල් ගණනාවක එය පවතිනවා. බුදුන්වහන්සේගේ ඉගැන්වීම රැකගන්න ජාතියකට බාර දීලා නැහැ. එය රකින්න දේකුත් නොවේ. ලොව පරම සත්‍ය හෙවත් මේ ජාති, ආගම්, කුල, මල සියලු බැඳීම් වලින් ඉවත්වෙලා සසරින් ගැලවෙන මාර්ගය එයයි. කරුණාකරලා ජාතින් අතර, මතවාද වල ප්‍රශ්නවලට උත්තරයක් විදියට බුදු දහම පාවිච්චි කරන්න එපා. කොටින්ම බුදුන්වහන්සේ කිසිම ජාතියකට අයිති කෙනෙක් නොවේ... උන්වහන්සේ ආර්ය ජාතියේ උත්තමයෙක්...

:       1692       1351

saman Sunday, 02 July 2017 05:57 AM

එතකොට දැන් මොකක්ද තියන ගැටළුව? අනේ මම දන්නේ නැහැ ලංකාවේ මොනවද මේ වෙන්නේ කියලා..

:       0       0

hewawitharana Sunday, 02 July 2017 07:40 PM

ඔබ වහන්සේ නොහිටින්න ලංකාවටත් වන්නේ කවදා හරි ඉන්දුනීසියාවට වුණු දේ තමයි. අපේ ලෝකය ගැන නොදන්නා සෝබන කාරයන්ට මේවා ගැන කිසිම දැනීමක් නොමැත.

:       11       33

yhewawitharana Sunday, 02 July 2017 08:02 PM

එහෙනම් කොහොමද කරන්නේ කියල කියා දෙන්නකෝ ...?

:       0       0

hewawitharana Sunday, 02 July 2017 08:10 PM

නුවන් මහතාණෙනි, උන්වහන්සේ සටන කරන හේතුවේ යථාර්තය ඔබට තවම තේරුම් ගන්න තවමත් බැරිද?

:       0       14

saman D Wednesday, 05 July 2017 09:08 AM

ලංකාව යනු සිංහල බෞද්ධ රටකි. ශ්‍රීමත් අනගාරික ධර්මපාලයන් කියූ වදන් මේ මොහොතේ සනාථ වෙමින් පවතින බව නොරහසකි. එහෙත් නිල දරුවන්, පොඩි දරුවන් සේ අන් අයගෙන් සිදුවන කෙනෙහිලිකම් බලා රස විඳිමින් සිටියි. අනේ අපේ හාමුදුරුවනේ,... අවදියෙන් සිටිනු මැන. ඔවුන්ගේ ඒකායන ප්‍රයත්නය සිංහලයා වනසාලීම නොවේද?

:       2       25

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 322 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site