IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ඥානසාර හිමියෝ ගැටඹේ නාහිමි හමුවෙති

(වීඩියෝ - චමිල් රූපසිංහ)
රජය ඇතිවි ඇති ප්‍රශ්නවලට ඇහුම්කම් නොදෙන බවත් ඒවාට විසඳුමක් දිය නොහැකිව කට්ටි පනිමින් ඒවාට කතා කරන අය අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.



අදහස් (5)

ඥානසාර හිමියෝ ගැටඹේ නාහිමි හමුවෙති

arschloch Friday, 23 June 2017 11:33 AM

මෙහෙම හාමුදුරුවරු මුණගැහුණට කාරණය හරියාවිද?

:       46       50

දිනේෂ් Friday, 23 June 2017 12:52 PM

අපේ හාමුදුරුවන්ට දැන් යමක් තේරුම් ගිහින් වගේ...

:       6       33

sarath Sunday, 25 June 2017 06:34 AM

ඇත්තනම්, ස්වභාව ධර්මයට පිටුපාල හැසිරෙන මේ ආණ්ඩුවට රටේ ප්‍රශ්න විසඳන්න වුවමනාවක් නැත. නැගෙනහිර අන්තවාදයට කතා නොකර, එක වරක් සිංහල කොල්ලෝ දහස් ගණන් මරපු අයට තව වරක් එය කිරීම මහා දෙයක් නෙවෙයි..

:       74       158

sarath Sunday, 25 June 2017 11:42 AM

ප්‍රශ්න අහනකොට රනිල් මහත්තයා කතා කරන්නේ කොහෙද යන්නේ මල්ලේ පොල්නේ... විදිහට. ප්‍රශ්නයේ සැබෑ ස්වරූපය බහුතරයක් දකුණේ ඉන්න මුස්ලිම් අය තේරුම් ගෙන ඇති...නමුත් යුද්ධ කාලේ දකුණත් එක්ක සම්බන්ධ නොවුණු වහබි කල්ලිය හිතන්නේ බොදු පන්සල් ටික විනාශ කරපුවහම ස්වර්ගෙට යනවා කියල වෙන්න ඇති....

:       73       314

hewawitharana Sunday, 02 July 2017 08:27 PM

දියුණු රටවල උගතුන් ප්‍රකාශ කරන්නේ ලංකාවේ පාලකයන් හරියට අර නරියෙක් මැරිච්ච අලියෙකුගේ හැඳුනුම්පතක් අහුලා ගෙන උඩ පැන පැන ප්‍රීති ඝෝෂා පැවැත් වුවා හා සමානයි කියලයි...

:       2       14

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1663 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site