IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


ගුණ සපිරි මී තෙල්

මී ඇට පැසෙන් මිරිකා ලබාගන්නා මීතෙල් සාදා ගන්නා ආකාරය ගැන පුත්තලම කුඹුක්වැව අත්තදස්සි විදුහලේ මංගලිකා රත්නායක ගුරුතුමිය සිසු දරු දැරියන්ට කියා දුන්නේ මේ ආකාරයෙනි. මීතෙල් ආහාරයක් වශයෙන්ද ඖෂධයක් වශයෙන්ද භාවිතා කරයි.



අදහස් (8)

ගුණ සපිරි මී තෙල්

සෙව්වන්දි Saturday, 08 August 2015 04:17 AM

ස්තුතියි (නදී)

:       0       0

සංජය Thursday, 10 September 2015 03:10 PM

මී තෙල් වාත අමාරු වලට කියාපු ගුණදෙන ඖෂධයකි.දණහිස් අමාරු වලට කදිමය. හොඳ මී තෙල් සොයා ගැනීමට සීගිරිය සංචාරයක ගියවිට අසළ ගමකින් සොයාගත හැකිය. (නි)

:       1       1

තමාරා Saturday, 25 July 2015 12:03 PM

කොච්චර හොඳ ලිපියක්ද. මී තෙල් ගැන අහල තිබුනට ඒවා හදන්නේ කොහොමද කියල දැනගෙන හිටියේ නෑ. මෙය තම හොඳ ඖෂධයක් බව අහල තියනවා.ස්තුතියි ගුරුතුමියනි. (ස)

:       0       0

තිස්ස Tuesday, 14 July 2015 09:18 AM

ගුරු තුමියනේ ඔබට අපගෙන් සුබපැතුම්. (ස)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Friday, 18 September 2015 06:09 PM

මීතෙල් ගැන හොඳ ලිපියක් (නි)

:       0       1

පියුමි Friday, 17 July 2015 04:44 PM

මී තෙල් වල ගුණය මොනවාද ? මොන වාගේ ලෙඩ වලට ද ගන්නේ (ම)

:       6       4

විජයසිරි Monday, 26 October 2020 09:21 AM

ස්තූතියි !

:       0       1

Udara Thursday, 10 August 2023 04:54 PM

තුනටිය අමාරුවලට හොඳයිද මී තෙල්...?

:       1       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site