IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ගාල්ල බටුවන්තුඩාව හන්දිය ගිලාබසියි

සිරංගිකා ලොකුකරවිට 

ගාල්ල හපුගල බටුවන්තුඩාව හන්දියේ කොටසක් අද උදෑසන හදිසියේම ගිලා බැසීමෙන් විශාල වළක් සෑදී තිබිණි. කාපට් අතුරා තිබූ එම ස්ථානයේ මාර්ගයේ එක් කොටසක් කැඩී ගොස් තිබූ අතර පාරේ තැන් කිහිපයක ඉරි තැලීම් ද දක්නට ලැබිණි.

ප්‍රදේශවාසීන් කියා සිටියේ ගිලා බැසීමත් සමග විශාල ජල කඳක් ද පිටවූ බවයි. ඔවුන් පවසන්නේ මාර්ගයට යටින් දිවෙන ජල නලයක් පුපුරායාම හේතුවෙන් මේ ගිලා බැසීම සිදුවන්නට ඇති බවයි. 



අදහස් (8)

ගාල්ල බටුවන්තුඩාව හන්දිය ගිලාබසියි

PA-RA Saturday, 05 August 2017 03:54 PM

බලන්න මැණික් තියනවද කියලා.. මැණික් සංස්ථාව එන්න කලින්.

:       127       10

nuwanSaturday, 05 August 2017 04:21 PM

ඒ ඉස්සර පාරවල් තමයි

:       13       182

karunajeewa Saturday, 05 August 2017 07:17 PM

පාරේ ප්‍රමිතිය පේනවා හොඳට, මේ වගේ වෙලාවට..

:       122       35

sam Saturday, 05 August 2017 09:17 PM

අපි පාසල් යන කාලේ "වාරිමාර්ග, මහාමාර්ග හා විදුලිබල අමාත්‍යාංශය" කියලා තනි අමාත්‍යාංශයක් තිබුණේ මේ හේතුව නිසා තමයි.

:       0       29

SUMAL Sunday, 06 August 2017 02:08 AM

වීරෙයි, මාදුයි ගහන බයිලා වලට තමා

:       0       1

uddika Sunday, 06 August 2017 06:05 AM

පාරට යටින් ජල නලයක් කැඩිලානම්, එ්නිසා පස් කඩාගෙන ගියොත් පාර කැඩෙනවා. එක තමයි ඇත්ත. ඉතින් පාරේ ප්‍රමිතියක් මෙතනට අදාළ වෙන්නේ කොහොමද?

:       72       253

karunajeewaMonday, 07 August 2017 02:58 PM

කැඩුණු තැන හරස්කඩ පෙනුමෙන් තේරුම් ගන්න පුළුවන්නේ. දන්නා කෙනෙක්ගෙන් අහන්න..

:       104       2

Rajithitaliy Sunday, 06 August 2017 06:43 AM

ලෝකයේ දියුණු රටවල නම් පොළව යටින් සම්බන්ධ කරලා තියෙන ජල, විදුලි, ගෑස්, කේබල් සහ නල මාර්ග නවීන තාක්ෂණය අනුව පරිගණකගත කරලා තියෙන්නේ. පොළව අභ්‍යන්තරයේදී යම් බිඳවැටීමක් වුණොත් පරිගණකයෙන් සීමාව දැනුවත් කරනවා. ඉන්පසු අළුත්වැඩියා කරනවා. අපි ඉපදුණු දා ඉඳන් සංවර්ධනය වෙමින් පවතිනවා.

:       1       16

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 207 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1513 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1416 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site