IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


කැළණි සරසවිය පුස්කොළ පොත් ගොඩ ගනී

ලංකාව පුරා අභාවයට යමින් පවතින පුස්කොළ පොත් අරාක්ෂා කර ගැනීමට පියවර ගැනීමත් ඒවා සංරක්ෂණය කිරීමත් පමණක් නොව මෙම පුස්කොළ පොත් සම්බන්ධ අධ්‍යයන සහ පර්යේෂණ සදහා ඉඩකඩ වෙන්කිරීම  කැළණිය විශ්ව විද්‍යාලයේ පුස්කොළ පොත් අධ්‍යයන හා පර්යේෂණ ඒකකයේ කාර්යයකි.



අදහස් (0)

කැළණි සරසවිය පුස්කොළ පොත් ගොඩ ගනී

භද්‍රානි. Sunday, 04 October 2015 06:43 AM

ඉතාමත් වටිනා ඒ වගේම මිල කළ නොහැකි වැදගත් කාර්‍යයක් කැලණිය විශ්ව විද්‍යාලය විසින් ඉටු කරන්නේ. මෙතෙක් මා ලැබූ දැනුම් සම්භාරයක් රැස් කර ගත්තා. මෙම සංරක්ෂණ වැඩ කටයුතු දිනෙන් දිනම සාර්ථක වේවා. මේ සඳහා කාලය ශ්‍රමය යොදවන ඔබ සැමට තෙරුවන් සරණයි. (බ)

:       0       0

තුෂාන් Tuesday, 11 August 2015 04:41 PM

අපේ රටේ මේවා තිබෙන එක හොඳයි (නි)

:       0       0

නිරෝෂනි වීජේරත්න Tuesday, 15 September 2015 04:51 PM

පුස්කොල පොත් ලේඛන පිටපත්කරණයෙන්ද, එහි අඩංගු තොරතුරු පාඨකයා වෙත සමීප කිරීමෙන්ද,ඉදිරි පරපුර උදෙසා සංරක්ෂණය කිරීමෙන්ද සිදුවන සේවාව ඉතා වැදගත්ය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site