IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


කල සේවය මත පදනම්ව ජනතාව ජනාධිපති තොරා පත්කර ගතයුතුයි



අදහස් (2)

කල සේවය මත පදනම්ව ජනතාව ජනාධිපති තොරා පත්කර ගතයුතුයි

lankasri Thursday, 05 September 2019 11:54 AM

හොරකම් කළ ප්‍රමාණයට අනුව කෙනෙක් ජනතාව තෝරා ගතයුතුයි... කිව්වා නම් ඊට වඩා පහසුයි මහත්තයෝ...

:       0       0

CHANDIMA Thursday, 05 September 2019 03:31 PM

එකටනම් සියයට සියයක්ම එකඟ වෙන්න බැහැ. යුද්ධ කලේ ඕනකලේ යුද්දෙට දක්ෂ නායකයෙක්, රට ආර්ථික ප්‍රපතයක තියෙද්දී ඕන කරන්නේ ආර්ථික වශයෙන් රට ගොඩ ගන්න පුළුවනි නායකයෙක්. මේ යුද්ධයක් නැති කලේ යුද්දෙට දක්ෂ පිරිසකට රට භාරදීලා වැඩක් නැහැ. හැබැයි මෑත කලේ බලය අතේ තියාගෙන නිකන් බලාගෙන ඉඳල අපි මෙහෙම කරනවා අරහෙම කරනවා කිව්වත් වැඩක් නැහැ. උන් කටින් බතල කොළ හිටුවන කට්ටිය. චන්ද කාලෙට මුල්ගල් ටිකක් තිබ්බට, පරණ හදපුව ටිකක් විවුර්ත කලාට ආයෙත් ඇවිත් කරන්නෙත් පරණ කෙරුවවමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 206 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1506 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1409 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site