IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම අද (17) පැවැත්වූ අතර අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාට එරෙහිව යෝජනාවක් එහිදි සම්මත විය.

වැඩිදුර කියවන්න-http://www.lankadeepa.lk/latest_news/15202525

(ඡායාරූප හා වීඩියෝ -ශාන්ත රත්නායක)

 



අදහස් (8)

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වෙයි

Rizwan Dubai Thursday, 17 August 2017 11:57 AM

නියමයි... එජාපයට ජයවේවා !!! 

:       822       929

ලපයා Thursday, 17 August 2017 01:24 PM

මහ බැංකුවට ගේම දුන්න දවසේ ඉඳලාම ජය වෙලා තමයි තියෙන්නේ.

:       37       641

arschfikaa Thursday, 17 August 2017 12:12 PM

මේ පුද්ගලයාව වහාම ඉවත් කරන්න.

:       772       829

sudes Thursday, 17 August 2017 12:52 PM

වෙන්න ගියේ එකක්. වුණේ තව එකක්. කොහොම හරි කට්ටියම එකතුවෙලා බොරු ෂෝ එකක් දාලා අපිට හොරු අල්ලන වැඩේ ඉක්මන් කරන්න දැන් ඉන්න අධිකරණ ඇමතිව අයින් කරලා ඊට සුදුසු මනුස්සයෙක් දානවා කියල රටටම පෙන්නලා. රවී කරුණානායක නිසා ඇති වුණු කළු පැල්ලම දැන් සුදු කරන්න ට්‍රයි කරනවා. අනේ පව් මේ වගේ දේවල් හොදයි ඔය මයික් එක ඉස්සරහට ඇවිල්ලා අදහස් දෙන අයටම...

:       460       664

sisira Friday, 18 August 2017 01:18 AM

තදට තදේ අැන්දහම රිජිෆොර්ම් රන්ජන්ගේ බන්ඩි ගෙඩිය පේනවා ජිම් ගියාට

:       25       52

mahee Friday, 18 August 2017 01:30 AM

මට මතක්වෙනවා බුදුගුනාලංකාරයේ කවි පදයක්. "බොරුවෙන් වඩන බඩ, එබැවින් දුරැර මුන් ජඩ".

:       0       5

තීමාල් Friday, 18 August 2017 03:12 AM

ජපානයේ හිටිය ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන සංවිධායකතුමා අශුබෝධ මාරසිංහ අද එකසත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී වරයකු ලෙස මෙහෙම දකිනකොට අපිට ලැජ්ජාවේ සන්තෝසේ උහලගෙන ඉන්න බෑ.

:       0       179

upul Saturday, 19 August 2017 11:54 AM

මොකටද ජපානේ හිටපු කෙනාට විතරක් බනින්නේ. ඔකොම ජවිපෙ කරුවන් කඩේ යන්නේ එජාපය... ටනේ මේ වෙනකොට...

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 318 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1705 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1548 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site