IMG-LOGO

2024 අප්‍රේල් මස 18 වන බ්‍රහස්පතින්දා


අලි 16ක් අන්දරවැව, තිස්සපුර වගා වනසති

16 දෙනකුගෙන් සමන්විත අලි රංචුවක් පසුගිය දින කිහිපයේදී හම්බන්තොට සූරියවැව, අන්දරවැව සහ තිස්සපුර ඇතුළු ගම්මානවලට කඩා වැදී වගාවන් රැසක් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.

අලින් ගම්මාවැදීමට ප්‍රධාන හේතුව හම්බන්තොට කැළෑ එළි කිරීම බව ද ඔවුහු පවසති.

(අලි මිනිස් ගැටුමේ තවත් පැතිකඩක් පහත වීඩියෝවෙන්.)



අදහස් (13)

අලි 16ක් අන්දරවැව, තිස්සපුර වගා වනසති

පිටිගල මිලානෝ Friday, 22 December 2017 03:20 PM

මිනිස්සු අලින්ගේ පෝෂක බිම් වලට රිංගනවට හොඳ පාඩම් මේවා...

:       98       19

victor Friday, 22 December 2017 07:25 PM

සිරිකොතේ අලි ටික රටම කනවා වගේ...

:       69       291

රාජේශ් ඛන්නා Friday, 22 December 2017 08:41 PM

මේ විනාශය කළ අලි අල්ලාගෙන රිමාන්ඩ් කරන්න. හැබැයි ඇප නම් කීයටවත් දෙන්න එපා. ජීවිතාන්තය දක්වා හිරේට නියම කරන්න.

:       1       13

abaran Saturday, 23 December 2017 03:22 AM

මොකෝ හිටපු ගමන්ම 225 දහසයට බැස්සේ?

:       0       13

rocky Saturday, 23 December 2017 04:06 AM

වගාවලට, මිනිස්සුන්ට මොනවා වුණත් කමක් නැහැ. අලින්ව ආරක්ෂා කිරීමට වහාම කටයුතු යොදන්න !

:       235       10

nimallalitha Saturday, 23 December 2017 04:52 AM

මින්සුන් අලින්ගේ බිම් වලට රිංගන්නේ මත්පැන් සාදා දැමීමට නොවේ. ඉන්නට හිටින්නට ජීවත් වීමට මඟක් නැති නිසාය. එබැවින් අලි රකින්න නීති ගෙන එන බුද්ධිමතුන් මේ මිනිසුන්ගේ ජීවන ප්‍රශ්නය. ජීවිත සටන ගැන නොතකන දේශපාලකයන්ට, නිලධාරීන්ට දැඩි දඬුවම් පැනවීමටද නීති ගෙනායුතුය.

:       25       182

BuddhiSaturday, 23 December 2017 10:04 AM

වැඩිවන ජනගහනය කැලේ විනාශයට ප්‍රධානම හේතුවයි. ජනගහනය පාලනයට ක්‍රියාකිරීම සැමගේ වගකීමයි. රජයෙන් ඒ සඳහා නීති ගෙනෙන්නේ නම් මැනවි.

:       1       0

manoj Saturday, 23 December 2017 10:15 AM

කකුල් 4 අලි වනසන්නේ වගාව විතරයි. කකුල් දෙකේ අලි ලංකාවම වනසනවා.

:       21       201

naradha Saturday, 23 December 2017 12:52 PM

මිනිසුන්ගේ ගම් වනසන අලින්ට නම් නිසි ක්‍රියාමාර්ග යුතුයි.

:       0       50

rohan Saturday, 23 December 2017 03:17 PM

අලින් ගේ වාසබුමි වැනසූවේ අපේ රටේ මන්ද බුද්දික දේශපාලුවෝ... හම්බන්තොට විතරක් නෙමෙයි රටේ හැම තැනකම.

:       0       0

rocky Sunday, 24 December 2017 01:34 AM

නාරද මොනවද මේ කියන්නේ? අලින්ගේ නිජබිම් වනසන මිනිසුන්වයි ගම් වලින් එලවා දැමිය යුතු වන්නේ. සිංහල බෞද්ධයන් හැටියට අපි අලි අයිතිවාසිකම් වෙනුවෙන් ඉදිරිපත් විය යුතුයි!

:       170       466

Sam Sunday, 24 December 2017 03:04 AM

වෙලාවට මුන්වගාව විතරයි කන්නේ, මහබැංකුව කඩන්නේ නැහැ. හොරු අල්ලන්න ආපු අලි හොරු තමයි එක්කගෙන ගිහින් කැඩුවේ...

:       0       72

de silva berlin Sunday, 31 December 2017 04:32 AM

දේශපාලකයන්ට සහ නිලධාරීන්ට හිතෙන හිතෙන විදිහට වනය විනාශ කරමින් ස්වර්ණභූමි ඔප්පු ප්‍රධානය කරන කොට , අලින් ජිවත් වෙන්නේ කොහිද ? කරුණාකර භුමිය ඉතුරුවන ලෙස අඩු අාදායම් ලාභීන්ට තට්ටු නිවාස ක්‍රමයට නිවාස සපයන්න බැරිද ? එතකොට ඔවුන්ට අවශ්‍ය ජල, විදුලි , අපද්‍රව්‍ය කලමකරණය ,ප්‍රවාහන වැනිදේ සපයන එක පහසුවන වන අතර , මාර්ග වලට යටවෙන රටේ භූමියෙන් විශාල කොටසක් ඉතුරුවෙයි. ,

:       0       43

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 192 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1480 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1390 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site