IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණේ විරෝධයක්

(ඩබ්ලිව්.ඒ.පියතිලක)

අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණ අවට විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් අද(15) බකමූණ නගරයේ විරෝධතාවයක නිරත වූහ.

විවිධ සංවිධානවල පිරිස් පැමිණ බකමූණ අවට බෞද්ධ ජනතාව වෙනත් ආගම්වලට හරවා ගැනීමේ ක්‍රියාදාමයක් ක්‍රියාත්මක වන බව කියමින් ඔවුහ ඊට විරෝධය පළ කළහ.

 



අදහස් (34)

අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණේ විරෝධයක්

yashodha Wednesday, 15 November 2017 08:43 AM

මෙවැනි විරෝධතා කරාට කමක් නැ. නමුත් බෞද්ධ කොඩිය පෙරට ගෙන මෙවැනි දේවල් කරන්න එපා. ඊයේ මුස්ලිම් දරුවෙක් මහන වෙලා තිබුණා, නමුත් බෞද්ධ දරුවෙක් මුස්ලිම් වුනානම් අපේ බෞද්ධ කට්ටියගේ තරම බලාගන්න තිබුණා ,

:       10265       1593

sanjeevaWednesday, 15 November 2017 10:00 AM

යශෝධා මහත්මිය - කරන්න දෙයක් නැහැ.. අපේ මිනිස්සුන්ගේ මොළ සුද්ද වෙලා ඉවරයි..

:       514       123

BamunuarachchiWednesday, 15 November 2017 10:10 AM

එහෙම කියන්න එපා මේක බෞද්ධ රටක් කිය කියා අපි බෙරිහන් දෙන්නේ අපේ ජීවන රටාව බෞද්ධ සංස්කෘතියට හැදිලා තිබෙන නිසාය. ඉන්න මිනිස්සු විශේෂයෙන් ලෙඩ සුවකර ගැනීමට හෝ වෙනත් ලෞකික ලාභ ප්‍රයෝජන තකා වෙනත් ආගම්වලට ගියාම මෙහි තිබෙන බෞද්ධ සංස්කෘතිය නැතිවී යනවා. එවිට පරීක්ෂණ ගණනාවකට අපිට මුහුණ දෙන්න වෙනවා. විවිධ ආගම් මස් කෑමට, බිලිපූජා වලට හෝ මතද්‍රව්‍යයන්ට විරුද්ධ නැත. මෙ රටේ ඉස්ලාම් ආගමට ඉඩ ලැබුණොත් පන්සල ඉස්සරහත් මස්කඩ දමා ගනීවි.. හජ් දවසට පන්සල ඉස්සරා එළුවෙක් එල්ලගෙන කපාවි. මෑතකදී මෙරට පැලපදියම් වූ අගම් කිහිපයකි. දැන් තිබෙන්නේ "ගිය හකුරට නාඬන්නේ තියෙන හකුර රැකගන්නේ" මුස්ලිම් - ක්‍රිස්තියානි ආගම්වල මිනිස්සු එම ආගමට විරුද්ධ කිසිවක් කිරීමට බයයි. එසේ කලවිට එම ආගමිකයින් ඔහුව එම සමාජයෙන් කොන් කරන නිසාය. සිංහල බෞද්ධයා මොන වැඩේ කලත් සිංහල බෞද්ධයා අර පුද්ගලයාව සමාජයෙන් කොන් කරන්නේ නැත. එමනිසා මිනිසුන් සිංහල බෞද්ධ ප්‍රතිපත්තිවලට විරුද්ධව දෙයක් කිරීමට බය නැත.

:       274       618

SanjayWednesday, 15 November 2017 10:47 AM

ලොකු බෞද්ධ ආගමිකයන් වෙනත් ආගම්වලට හරවාගන්න පුළුවන්ද?

:       234       108

Bamunuarachchi Wednesday, 15 November 2017 01:17 PM

"ලොකු බෞද්ධ ආගමිකයන් වෙනත් ආගම්වලට හරවාගන්න පුළුවන්ද?" මොකක්ද මේ ලොකු බෞද්ධ ආගමිකයන් කියන කතාව? එ්ක තේරුම් ගන්න බැරිය..

:       22       194

Kamal Wednesday, 15 November 2017 08:44 AM

බෞද්ධයා කියන්නෙ බුද්ධිමත් කියන එකලු නේද? එහෙම වෙන ආගම්වලට හරවගන්න පුළුවන්ද එයාලව?

:       213       91

කොඩ්ඩා Wednesday, 15 November 2017 09:02 AM

විය යුත්තේ, ආගම් වලට මාරු කරවීම නොව, මාරුවීමයි.

:       0       55

KANDEPOLA Wednesday, 15 November 2017 10:12 AM

තමන්ගේ වාසියට ඕන දෙයක් කරන මිනිස්සු ඉන්න රටක, ආගම මාරු කරනවා කියන එක ඒ හැටි ලොකු දෙයක් නෙවෙයි. බෞද්ධයන්ව වෙනත් ආගම්වලට හරවාගන්න අයට නෙවෙයි... එක එක්කෙනාගේ කතා වලට රැවටිලා තම උපන් ආගම වෙනස් කරන බෞද්ධයන්ටයි විරෝධය දක්වන්න ඕනේ. අපේ රටේ මහා සංඝරත්නයටත් මේ සම්බන්ධව විශාල වගකීමක් තියෙනවා. බෞද්ධයින්ව ආගමට ලැදිව රඳවාගැනීම භික්ෂුන්වහන්සේලාගේ වගකීමක්....

:       14       31

sanath Wednesday, 15 November 2017 10:28 AM

ඉඳලා හිටලා මුස්ලිම් කෙනෙක් බෞද්ධ වෙන්නේ... වැඩි හරියක් තරුණ පිරිස තමයි මුස්ලිම් වෙන්නේ...

:       21       286

darshanaWednesday, 15 November 2017 12:01 PM

ආගමික නිදහසක් ඇති අපේ රටේ, තමාට කැමති නම් ඕන ආගමක් ඇදහීමට බාධාවක් නැහැ. අනිත් ආගම්වල අය බෞද්ධ ආගමට අවාම හොඳයි. නමුත් බෞද්ධ කෙනෙක් අන් ආගමකට ගියොත් එ්ක ආගම පාවා දීමක්ද?

:       1143       827

රූපසිංහ Wednesday, 22 November 2017 11:00 AM

සිංහල අපේ පැරැන්නන් කන්ද උඩරට සිටි නායක්කාර් වංශික දමිළ පරපුර පවා රජ පරපුර ලෙස තබා ගැනීමට උත්සාහ කලේ රජු කවුරු වුණත් තමාගේ සංස්කෘතිය රකින තම ක්‍රමය ගෙන යාම තම ජීවිත වලට වඩා අගේ කල නිසයි. නමුත් එම වංශිකයන් කලේ අද සිටින දමිළයන් සහ මුස්ලිම්වරුන් මෙන් නළලේ අළු තවරාගෙන දකුණු ඉන්දීය චාරිත්‍ර අනුගමනය කිරීම නිසා උඩරට නිලමේවරුන් ඊට විරුද්ධව අපරට විදේශිකයන් අතට පත් කිරීමයි. ලන්දීසීන්ගේ කාලයේ අපරටට දකුණු ඉන්දියාවෙන් පැමිණි දමිළ ශ්‍රමිකයන් කාලයාගේ ඇවෑමෙන් සිංහල කරනය වී සිංහලුන් තුලටම දියවී ගොසින් මුස්ලිම්වරුන් හෝ දමිළයන් අපේ අය වනවා සේ සිටීමට අද සිටින සිංහලුන්ද අකමැති නැත. නමුත් ප්‍රශ්නය වන්නේ තම රටේ සිට වෙනත් සංස්කෘතියක් ගොඩනගාගෙන රටෙන් කොටසකට හිමිකම් පෑමට පසුකාලීනව කරන බලපෑමයි. එයයි අද වනවිට සිදුවී ඇති ප්‍රශ්නය.

:       0       1254

dhamneth Wednesday, 15 November 2017 11:00 AM

කොතරම් සිල්වත් වුවත් සැදැහැවත් වුවත් දුප්පත් බෞද්ධයන්ට අපේ සමහර පන්සල්වල තැනක් නැහැ.. කුඩු විකුණලා හරි පන්සලට ලොකු ගණනක් දෙනවා නම් අන්න ඒ වගේ අයට තමයි සමහර පන්සල් වල තැන තියෙන්නේ... මම මේ ගැන මගේ හිතවත් හාමුදුරුවරු කීපදෙනක් සමගම සාකච්ඡා කර තිබෙනවා. හාමුදුරුවරුන්ගේ ආකල්ප වෙනසක් ඇතිවිය යුතුයි.. දුප්පත් වුවත් සිල්වතුන්ට තැන දෙන්න.

:       363       268

NUWAN Wednesday, 15 November 2017 11:13 AM

බෞද්ධ ගැහැණු පහුගිය කාලේ මුස්ලිම් අය බැඳලා අාගමයි, ජාතියයි පාවලා දුන්නට, මොන අාගමකින් හරි බෞද්ධ ආගමට එන්නේ මහණ වෙන්නම බලාගෙන තමයි ..!!!

:       66       317

සිංහවංශ Wednesday, 15 November 2017 12:17 PM

බෞද්ධයෝ වෙනත් ආගමකට යන්නේ දුප්පත් කම නිසා.. ආගම් ප්‍රචාරකයින්ගෙන් ලැබෙන සල්ලි සහ පහසුකම් ප්‍රතිලාභ ලබන්නයි. වෙනත් ආගමකින් බෞද්ධ වෙන්නේ ආර්ථික ප්‍රතිලාභ නිසා නොව එහි යම් හරයක් ඇති නිසයි. බෞද්ධවීමට කිසිවෙක් කිසිවෙකුට ප්‍රතිලාභයක් දී තිබේ යයි අසා තිබෙනවද?

:       310       415

asad Wednesday, 15 November 2017 01:31 PM

මම දැක්ක ඊයේ පෙරේදා මුස්ලිම් දරුවෙක් මහණ වෙලා තිබුණා. ඒවාද මේ නවත්තන්න කියන්නේ? ඔළු විකාර වලින් පුරවා ගත්ත ජාතියක් විදිහට අපි නොදියුණු ජාතියක් වීම පුදුමයක් නොවෙයි. i.තමන්ට කැමති ආගමක් අදහන්න ඕනෑම කෙනෙකුට අයිතිය තියෙනවා. එ්ක මුස්ලිම් අයෙක් බෞද්ධ වුණත් කමක් නැහැ. බෞද්ධ අයෙක් මුස්ලිම් වුණත් කමක් නැහැ.

:       510       273

bamunuarachchiThursday, 16 November 2017 01:47 AM

ඕන කෙනෙකුට ඕන ආගමක් අදහන්න පුළුවන් උනාට මේ සිංහල බෞද්ධ රටේ එහෙම උනොත් සමාජ ක්‍රමය සම්පූර්ණයෙන්ම උඩු යටිකුරු වෙනවා. එතකොට අර වොලීබස්ටියන්ගේ බයිලාවකින් කියන " පප්පා ගෙනෙන් බෝතලේ මම්මා වීදුරුව මොකද පුතේ පරක්කු වක්කරපන් අරක්කූ" සමාජයට අපි යනවා. බෞද්ධයා බුද්ධිමත් කියලා කොතනකවත් කියන්නේ නැත. අපි බෞද්ධයන් උනෙත් අනික් අය අන්‍ය ආගම් කාරයෝ උනෙත් උප්පත්තියේ. නමුත් කෙනෙක් බුද්දාගම වැළඳ ගන්නේ බුද්දීමත්ව හිතලා. ආවාට ගියාට නොවෙයි. අන්‍ය ආගම් වලට යන අය අපි බෞද්ධ යන හැටියට කොන් කරමු. එක මුස්ලිම් සමාජයේ වෙනවා

:       246       241

asadThursday, 16 November 2017 07:19 AM

තමන්ට උපතින් පැටවෙන අාගම අතහැරලා වෙනත් ආගමක් අදහනවා නම් ඔහුගේ හෝ අැයගේ කැමැත්ත.. එ්ක බෞද්ධ අාගම පිළිගන්න එක්කෙනා බුද්ධිමත්... මුස්‌ලිම් හෝ අනෙක් ආගම පිළිගන්න කෙනා අබුද්ධිමත් කියලා වෙන් කරන්නේ මෝඩ මිනිස්සු. අන්‍යාගමීකරණය වැළැක්වීමට නොහැක. එය මිනිස් මූලික අයිතියක්. යම් හේතුවක් නිසා අයෙක් වෙනත් ආගමකට යනවා නම් ඒ හේතුව අදාල නැහැ. එහි පලය තමයි වැදගත් වෙන්නේ....

:       144       242

kalpa Thursday, 16 November 2017 02:12 AM

කෙනෙකු වෙනත් ආගමකට යන්නේ තමා අදහන ආගමෙන් සහනයක් නොලැබුණාම ටිකක් සොයල බලන්න සමහර හාමුදුරුවරු බලාගෙන ඉන්නේ සැම කෙනෙකුම පන්සලට මොනවහරි දෙනකන් මම පසුගිය කාලෙක දැක්ක ඉතාම දිගුකලක් පන්සලේ දායක සභාවේ සභාපති හා ලේකම් වෙලා හිටපු මහත්මයෙක් මියගිය වෙලාවේ පන්සලේ ලොකු හාමුදුරුවෝ තියා පොඩි හාමුදුරු කෙනෙකුවත් අවමගුලට නොගිය බව එහෙම වෙනකොට වෙනත් ආගම වලට හැරවීම හරි පහසු වෙනවා පිකටින් කරලා මේවා නවත්වන්න බැහැ පන්සල්වල දායකයන්ගේ දුක සැප ගැනත් සොයා බලන්න

:       103       57

THESHAN Thursday, 16 November 2017 10:05 AM

මම කතෝලික, එ්ත් මම දකින දෙයක් තමයි ඕනෑම කෙනෙක්ගේ ආගමික නිදහස විශේෂයෙන් නැති වෙන්නේ අපි ඉපදුණු ගමන්, මොකද අපි අදහන්නේ පොඩි කලේ ඉඳන් අපේ දෙමව්පියන් යොමුකරන ආගමට මිසක් අපි කැමති සහ තේරුම් ගත්ත අගමැති නෙමෙයි. එ් නිසා මම කියන්නේ කුඩා කාලේසිටම අපි පුරුදු කරන්න ඕනේ ඔය කැමති ආගමක් අදහන්න. එ්ත් වාසියට අාගම මාරු කරන්න එපා කියලා. ඒ වගේම අපි එ්කට සහයෝගය දෙන්න ඕනෑ.

:       127       65

BamunuarachchiSaturday, 18 November 2017 11:52 PM

" එ් නිසා මම කියන්නේ කුඩා කාලේසිටම අපි පුරුදු කරන්න ඕනේ ඔය කැමති ආගමක් අදහන්න." කටට ආවාට කියන්න එපා ටිකක් හිතන්න. ආගමදර්මයක වගේ ගැඹුරු දෙයක් ඉගෙන ගන්න ඒවායේ වෙනස තේරුම් ගන්න සියලුම ආගම් ගැන අවබෝදයක් තිබිය යුතුය. ඒ දැනුම ගන්න වයස කීය වෙනකම් ඉන්න වේවිද? අවුරුදු 20-25 පමණ ඉන්න්වෙවී. ඒ වයස එනතුරු ඒ ළමයා අයාලේ හැදෙන්නද? ළමයෙක් ආගමට නම්බුරුවෙන්නේ බහතෝරන කාලයේමය. ඉතින් ඒ ළමයාට පුලුවනිද තම කැමැත්තට ආගමක් තෝරාගන්න. විශේෂයෙන් ලංකාවේ දුප්පත් මිනිසුන් පෙන්තකොස්ත ආගමට යන්නේ මුදල් ලැබෙන නිසා සහ මෝඩ මිනිස්සු ලෙඩ සුවකර ගන්න. නැතිනම් මොකාද ලෙඩට බෙහෙත් නොගෙන දෙවියන් ලෙඩ සුවකරනකන් ඉන්නේ? උඹලා වෙන ආගම්වලට පලයල්ලා හැබැයි සිංහල සංස්කෘතිය වෙනස් කරන්න ආවොත් වැඩ වරදී......

:       11       189

Bamunuarachchi Friday, 17 November 2017 02:11 AM

අහන්න දෙයක්ද? අවුරුදු 8 ගැහැණු දරුවෙක් හීනෙන් දැකල ඒ ළමයව සොයාගෙන ගොස් එයාව 10 වෙනි බිරිඳ කර ගත් කෙනෙක් ආගමක් දේශනා කරන්නෙක් පසුපස යන්නෝ පල් මෝඩයෝ නොවෙයිද? එයා ගැහැණු 11 බැන්ඳ නිසාත්, අවුරුදු 8 ගැහැණු දරුවෙක් කසාද බැන්ඳ නිසාත්, අපේ ආගමික නායකයා කළා එ්නිසා අපිත් ඒ ක්‍රමය අනුගමනය කරවා කියා ඔබලා කියනවා. බැරිවෙලා එහෙම ඔබලාගේ ආගමික නායකයා මේ ඔහුගේ මව විවහා කරගත්තා නම් ඔබලාත් ඒ ටික කරන තරම් පල් මෝඩයෝ නේද?

:       87       599

Bamunuarachchi Friday, 17 November 2017 02:14 AM

කොහොම උනත් විශේෂයෙන් මුස්ලිම් අය වැඩිවීම යුරෝපයටත් ප්‍රශ්නයක් බව ඒ රටවල නායකයින් ම කියනවා.

:       56       110

Srimal Friday, 17 November 2017 08:53 AM

අපේ රටේ මහණ උදවියවත් පන්සිල් පද රකින්නේ නැතිබව ...ඔය වෙනත් ආගම්වලට යන අය හොඳින්ම දන්නවා... ඔය නිකන් ජාතිවාද අවුස්සන සෙට් එකක විරෝධතාවයක් වෙන්න ඇති ....

:       303       149

BamunuarachchiFriday, 17 November 2017 04:01 PM

මහණ උදවිය පන්සිල් පද රකින එක ගැන නොවෙයි... කතාව... පිටරටින් ලබන මුදල් වලින් සිංහල බෞද්ධයා වෙනත් ආගමකට හරවා ගැනීම ගැනයි කතා කරන්නේ. පොයින්ට් එකට කතා කරන්න පුරුදුවෙන්න. උසාවියකට සාක්කි දෙන්න ගියොත් කූඩුවේ ලැගලා තමයි එන්න වෙන්නේ...

:       218       420

himal Saturday, 18 November 2017 10:42 AM

හරි අපි හිතමු, යම් අල්ලසක් දීලා ආගමකින් තවත් ආගමකට හරවනවා කියලා. ඒත් මේ උද්ඝෝෂණයෙන් මොකක්ද බලාපොරොත්තු වෙන්නේ? එහෙම සාක්ෂියක් තියෙනවා නම් අල්ලස් කොමිසමට පැමිණිලි කරන්න තිබුණා, අල්ලස් ගන්නවා හා දෙනවා කියලා. ඒත් ඕනම කෙනෙකුට ඕනම ආගමක් බලෙන් අදහන්න බෑනේ. යමෙක් තමන්ගේ ආගම මාරු කරනවා නම් ඒ තමන් මෙච්චර කාලයක් අදහපු ආගම හරියට ඇදහුවද කියලා ගැටළුවක් තියෙනවා. මේක හරියට තමන්ගේ ළමයා යමෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියාගෙන යන කොට දෙමව්පියො ටවුම මැද්දේ පිකට් කරනවා වගේ වැඩක්.

:       128       208

BamunuarachchiMonday, 20 November 2017 01:52 AM

"මේක හරියට තමන්ගේ ළමයා යමෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියාගෙන යන කොට දෙමව්පියො ටවුම මැද්දේ පිකට් කරනවා වගේ වැඩක්." හිමාල් උපමාවනම් ටක්කෙට ගැලපෙනවා. ඇත්ත එක ළමයෙක් කොහෙහරි තැනක ප්‍රේම සම්බන්දයක් ඇතිකරගත්තාට දෙමව්පියො ටවුම මැද්දේ පිකට් කරනවා නම් එය ව්හිළුවක්. නමුත් ඔබ පුවත් පත් කියවනවානම් දැකලා ඇතිනේද සමහර ටියුෂන් කඩවලට එන ළමයි බුරුතු පිටින් කාමර වලට ලැගුම් ගෙවල් වලට යනවා කියල. විසාල පරිමාණයෙන් ඕව සිද්දවෙනකොට දෙමව්පියො ටවුම මැද්දේ පිකට් කොරන්නේ නැද්ද ළමයින්ට එවැනි පහසුකම් දෙන ආයතන වහන්න කියලා. ඔවැනි තැන්වලට යන ළමයි රංචු පිටින් අල්ල අවවාද කරන හැටි youtube එකේ දැක්කේ නැද්ද?

:       100       77

කුමාර් (ගල්ෆ්) Sunday, 19 November 2017 11:54 AM

රටේ බැහැපු ආගමකින් මනුෂ්‍යයින්ට පලක් නැතිනම්, තම ජීවිතය යහමගට ගෙනයාමට පලක් නැති ආගමෙන් පිටතට යාමේ ඇති වරද කුමක්ද?

:       627       923

ralu Monday, 20 November 2017 11:34 AM

මේ වාර්තාවේ සිද්ධියෙන් භාගයයි දාලා තියෙන්නේ. කවුද අන්‍යාගමිකකරණය කරන්නේ කියන එක පත්තරේ දාලා නැහැ කපටි කමට. මේ වැඩේ කරන්නේ ඉවැන්ජලික ක්‍රිස්තියානුවන්. ඒවා කරන්නේ සල්ලි දීලා මිනිස්සු රවට්ටලා. ඒක නිසා කමෙන්ට් ලියපු බහුතරය ලියල තියෙන්නෙ විකාර. අවබෝධයෙන් යුතුව යමෙක් ආගම වෙනස් කිරීම පිළිබඳව නෙවෙයි ප්‍රශ්නේ. පාන් පිටි, ටකරන්, වතුර බෙදන්න ඇවිත් වංචාවෙන් මිනිසුන් රවටල කරන වැඩේටයි මේ විරුද්ධත්වය. බෞද්ධ කොඩිය නැතුව මේවට පල්ලියේ කොඩියද ගේන්නේ. දුප්පත් මිනිස්සු රවටල ආගම වෙනස් කරවීම ගැනයි ප්‍රශ්නය. මුස්ලිම් සංස්කෘතියට වෙන ආගමක කෙනෙකුට ඇතුල් වෙන්නවත් දෙන්නේ නැහැ. මෙහෙම රවට්ටන්නේ හින්දු හා බෞද්ධ අයයි. ඒකට හේතුව එම ආගම් දෙකෙහි තියෙන ඉවසීම. හොඳම දේ තමයි එහෙම එය අහුවුණු ගමන් ගහල පැන්නීමයි. ආගමික නිදහස දෙන්න ඕනි ඒ නිදහස නැති නොකරන අයට විතරයි. හාමුදුරුවරු හෝ කුරක්කල්වරු අනිත් අය ආගමට හරවන්න කිසිම දෙයක් කලා කියලා කිසි වාර්තාවක් නැහැ. මේක කරන්නේ කතෝලික අයත් නෙවෙයි. අන්තගාමි ක්‍රිස්තියන් හා මුස්ලිම් කණඩායම් විතරයි. දුටු තැන පහර දීලා පන්නන එකයි එකම විසඳුම...

:       221       405

lakshamana Monday, 20 November 2017 06:26 PM

බෞද්ධ අයිතීන්ට එරෙහි නොවව්...... අත නොතබව්.... කියන කාලයක් ඇවිත් ...... විවාහයන් තුළද සුක්ෂම ලෙස අනෙකුත් ආගම වලට හරවා ගන්නවා මා ඇතුළු ගුවන් තොටේ වැඩකරපු 27 දෙනෙක් පමණ මේ උවදුරට පත් උනා අනෙකුත් අයට වෙනත් ආගම ඇදහීම විශාල පාපයක් ලෙස ඉගැන් වෙනවා

:       148       48

jothipala Tuesday, 21 November 2017 01:35 AM

පෝසත් බෞද්ධ අය උදව් කරනවත් මදි.ලොකු අදායම් ලබන පන්සල් 10% වත් දිළිඳු පන්සල් වලටත් දිළිඳු ජනතාවටත් උදව් කල යුතුයි.ව්‍යාපාරිකයින් තමාම ගැන නොසිතා දිළිඳු බෞධය්යින් කුඩා ව්‍යාපාරිකයින් නාග සිටුවිය යුතුයි.බොහෝ දිළිඳු බෞද්ධයින් වෙන ආගම් වලට හැරෙන්නේ දුප්පත් කම නිසයි.පන්සල් හරහා උදව් කරනවානම් කිසිවෙක් හැරෙන්නේ නැහැ.

:       48       0

theshan Friday, 24 November 2017 11:30 PM

පෝයටවත් පන්සල් යන්නේ නැති අය තමන්ගේ දරුවාව දහම් පාසල් යවන්නේ නැති අය, මිනිහෙක්ට වතුර උගුරක් දෙන්න කලින් උගේ කුලේ හොයන අය , බදිනකොට ගෑනිගේ විතරක් පිරිසුදු කම පලන අය ,ශිෂ්ටාචාර සහ සංස්කෘතිය ගන කියනව. ඉසෙල්ලා ඒවා හද ගන්න.එතකොට නිකන්ම සංස්කෘතිය ආරක්ෂා වෙයි.

:       0       29

කුමාර Sunday, 26 November 2017 09:11 AM

බෞද්ධ ආගමිකයින් වෙනත් ආගම්වලට හරවන්න තරම් ඔවුන් මෝඩ නෑ. හැබැයි ඔය පෙලපාලි යන අයගේ දැහැමිකම ඔවුන්ගේ හැසිරිමෙන් පේනවා... බුදු බණ තියා යහපත අයහපත වත් දන්නේ නෑ ඔවුන් ...

:       0       1

hira Monday, 27 November 2017 06:37 AM

මේ බයිබල් කරුවන්ගෙන් වැඩිපුරම තර්ජනය තියෙන්නේ මුලින්ම ගම්වල ඉන්න බෞද්ධ මිනිස්සුන්ට... ඉන්පසුව සම්ප්‍රදායික පල්ලි යන කිතුනුවන්ට. මුස්ලිම්වරුන්ට තර්ජනයක් ඇත්තෙම නැත. දැන් පල්ලිවලත් ඔලු ගෙඩි ගාණ අඩුවෙනකොට අපේ කාදිනල්තුමාටත් තරු පෙනිලා ඉන්නේ. මේක දැන් ලංකාවේ වසංගතයක්. එජාප ආණ්ඩුවේත් ඉන්නවා පාර්ලිමේන්තුව නියෝජනය කරන ප්‍රබල ඇමතිවරයෙක් ජාතික ඇඳුම අඳින... ඔහු මේ නිකායේ ලංකාවේ ඉන්න ප්‍රබලයෙක්. මේ ඔක්කොම අන්ධ භක්තිකයෝ. ලෙඩ රෝගවලට බෙහෙත් ගන්න දෙන්නෙත් නැහැ. හැම දේකටම දෙවියන් වහන්සේව මාකට් කරනවා. " කන්න දෙනව නම්... අපිට බොන්න දෙනව නම්... මොන කෙන් ගෙඩියද තව ඕනේ කියන්නේ"

:       0       0

AKALANKA Monday, 27 November 2017 08:46 AM

ආගම ගැන කතා කරන මේ කවුරු හරි දන්නවනම් මට කියල දෙන්න ඒකේ තේරුම.. සිත් ඇත්තෝ සිතත්වා ඇස් ඇත්තෝ දකිත්වා. මේ මිනිස්සු කියන කරන දේවල්... තමන් අදහන ආගම තමන් අදහන්න මොන ආගමෙන් හරි තම ආත්මය ගලව ගන්න. ආත්මිකව හිතන්න... මේ වගේ මෝඩ වැඩ කරන්න එපා..මේ ලෝකේ හැමදාටම පවතින් නැ.. මේ අහසත් පොළවත් දෙවියෝ මොන ආගමකටවත් මොන ජාතියකටවත් බෙදල දුන්නේ නැ. මනුස්සයට දුන්නේ .අපි හැමෝම මිනිස්සු...

:       0       4

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 233 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1549 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1439 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site