IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


තම මුදල් වංචා කළ බව කියමින් ම්පහ සණස බැංකුවේ තුන්පතුකරුවෝ විරෝධතාවක



අදහස් (1)

තම මුදල් වංචා කළ බව කියමින් ම්පහ සණස බැංකුවේ තුන්පතුකරුවෝ විරෝධතාවක

විජේ Friday, 18 September 2020 02:25 AM

අපේ තාත්තත් අවුරුදු ගාණක් පිටරට දුක් විඳලා විඳලා අන්තිමට ආයෝජනයක් විදිහට කිරිල්ලවල සනස මහල් නිවාසයකට යටවුණා. මම හිතන්නේ ලක්ෂ 68කින් 50ක් විතර ගෙවලත් ඉවරයි. දැනට ටික කලකට කලින් කිව්වා අපි වෙන්කරපු තට්ටු නිවාසය නැතුව, එතනම වෙනත් ගොඩනැගිල්ලක, ඊට වඩා පහළින් තියන එකක් තමයි දෙන්නේ කියලා. එහෙමහරි ‍කමක් නෑ කියලා හිටියා. ඒත් දැන්නං ඒ ගැනත් වැඩි හාවක් හූවක් නෑ. බැසිල් ලොක්කනේ ගිය පාර ඕකට අතගැහුවේ... ඉතින් මේ පාර ඒකට සාධාරණයක් වෙයි කියලා හිතනවා. ලොක්ක මොනවා වුණත් ගේමක් ගහන නිසා බලමු. එහෙම නැතිවුණොත් ඉතින් සනසෙන්ම පැනලා සැනසෙන්න තමයි වෙන්නේ.. ජීවිත කාලෙම හම්බකරපු දේවල්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 307 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1682 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1536 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site