පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ ලොකු කතා බහකට ලක් වූ ආයතනයකි. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරන බවට එල්ල වූ චෝදනා නිසාය. මෙවර  එසැණ ගවේෂණ තුලින් ඉදිරිපත් කරන්නේ ද කොමිසම අභිබවා පොලිස්පතිවරයා කටයුතු කළ සිදුවීමකි.

එසැණ ගවේෂණ පහත වීඩියෝවෙන්...

https://www.youtube.com/watch?v=qFKglqP3YsU