ලොව පුරා හින්දු බැතිමතුන් ජනවාරි 15 වැනි දා තෛපොංගල් උත්සවය සැමැරූ අතර තෛපොංගල් අවසන් වන්නේ අද (16) සවස මාට්ටු පොංගල් උත්සවයෙනි.
තෛපොංගල් දා සූර්යා වෙනුවෙන් තම කෘතඥතාව පල කරන හින්දු බැතිමත්හු මාට්ටුපොංගල් දා ගවයා වෙනුවෙන් කෘතඥතාව පළ කරති.
පහත වීඩියෝවේ දැක්වෙන්නේ තෛපෝංගල් සමරන ආකාරයයි.
වීඩියෝ සහ පිටපත - තරිඳු ජයවර්ධන
පසුබිම් කථනය - දිමුතු සඳරුවන්
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
හිරු සහ ගවයා පුදන තෛපොංගල්
Bamunuarachchi Thursday, 17 January 2019 01:31 AM
මෙහෙව් රටක නේද ගෙරි හරක් මස් බෙල්ලේ එල්ලගෙන කන්න හදන්නේ.
vidya Friday, 18 January 2019 05:38 PM
බොහොම කලකට පසුව ඇති උතුම් සුන්දර අවස්ථාවක් දැක්කා...