IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


ශ්‍රව්‍යාබාධිතයන්ගේ විස්සයි 20 ලෝක කුසලාන දිනාගෙන එති

(කටුනායක ටී.කේ.ජී.කපිල )


ඉන්දියාවේදී පැවති ශ්‍රව්‍යාබාධිතයන් සඳහා වූ විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශූරතාවය දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සෙනසුරාදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිය මව්බිම වෙත පැමිණියේය.

මෙම කණ්ඩායම පිළිගැනීමට ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා, ක්‍රීඩා අමාත්‍යාංශයේ උසස් නිලධාරීහු මෙන්ම ශ්‍රී ලංකා ශ්‍රව්‍යාබාධිත සංගම් වල නිලධාරීහු සහ එම ක්‍රීඩකයින්ගේ දෙමාපිය නෑදෑ හිතවත්හු විශාල පිරිසක් ද ගුවන් තොටුපොළ විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටියහ.


ජයග්‍රාහී ක්‍රීඩකයින් සහ එම කණ්ඩායමේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා විසින් මල් මාල පළඳවමින් ඉතා උසස් ආකාරයට පිළිගනු ලැබිණ. 



අදහස් (3)

ශ්‍රව්‍යාබාධිතයන්ගේ විස්සයි 20 ලෝක කුසලාන දිනාගෙන එති

sandy123 Sunday, 02 December 2018 06:33 AM

උණුසුම් සුභ පැතුම්....

:       0       29

priya Sunday, 02 December 2018 11:15 AM

උණුසුම් සුභ පැතුම්...!!!

:       0       21

Raveendra Sunday, 02 December 2018 03:57 PM

දරුවනේ නුඹලාට හදවතින්ම උණුසුම් සුබපැතුම් !!! ශරීරවල කිසිඳු අඩුවක් නැති අපේ අනිත් කණ්ඩායමට මෙය ඇස ගැටේවා...!!!

:       0       23

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 299 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1672 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1529 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site