IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


වෙසක් පෝදා දම් දෙසුම

වෙසක් පුන් පොහෝදා ධර්ම දේශනය මහමෙව්නාව භාවනා අසපුවේ නිර්මාතෘ කිරිබත්ගොඩ ඤාණානන්ද හිමියන් විසිනි.

(වීඩියෝ අනුග්‍රහය - ශ්‍රද්ධා මාධ්‍ය ජාලය)



අදහස් (0)

වෙසක් පෝදා දම් දෙසුම

ජී.ඒ වසන්ත කුමාර ගනේගොඩ Wednesday, 25 May 2016 04:36 AM

ඔබ වහන්සේට ඉක්මනින්ම නිවන අවබෝධ වේවා! (නි)

:       0       0

ශ්‍යාමලී Wednesday, 25 May 2016 05:24 AM

භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය අපට ඉගැන්වූ, කළ්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම සම්බුදු සසුන තුළම අවබෝධවීමට අපට කළ උපකාරය හේතුවාසනා වේවා! (නි)

:       0       0

පුළුන්කුට්ටි ආරච්චි Saturday, 28 May 2016 09:46 AM

කරුණාකර තව තව මෙවන් දේශනා ඇසීමට ලබාදෙනමෙන් ඉල්ලමී. ලංකාදීප පුවත්පතට බොහොම ස්තුතියි! (නි)

:       0       0

ජයසිංහ Friday, 22 July 2016 04:18 PM

කළ්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම සම්බුදු සසුන තුළම අවබෝධවීමට අපට කළ උපකාරය හේතු වාසනා වේවා! (නි)

:       0       0

නාලක Monday, 13 June 2016 01:23 PM

නමෝ බුද්ධාය! ඉදිරියටත් මෙවන් නිර්මල දේශනා ලංකාදීපය මගින් බලාපොරොත්තු වෙනවා...බොහොම පිං. (බ)

:       0       0

මුජිත Sunday, 29 May 2016 06:57 AM

බොහොම පිං.. ඉදිරියටත් මෙවන් නිර්මල දේශනා ලංකාදීපය මගින් බලාපොරොත්තු වෙනවා.. තෙරුවන් සරණයි!! නමෝ බුද්ධාය!!(රේ)

:       0       0

දයානි Thursday, 09 June 2016 06:41 AM

ලංකාදීපයට බොහොම පින් අපිට මේ ස්වාමින් වහන්සේගේ ධර්මය අහන්න දකින්න සැළැස්සුවාට. ස්වාමිනි, ගැඹුරු ධර්මය ලිහිල් බසින් අහන්න සැළැස්වූ ඒ අමාපිනෙන් ඔබවහන්සේ ඇතුළු සියලු ස්වාමින් වහන්සේලාට සහ මෑණියන් වහන්සේලාට නිවන අවබෝධ වේවා! (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Monday, 03 October 2016 05:41 AM

මෙවැනි ධර්ම දේශනා හැමදාම ශ්‍රවණය කරන්න, ඔබත් ශ්‍රද්ධා මාධ්‍ය ජාලය සුසර කරන්න. ශ්‍රද්ධා රුපවාහිනිය අන්තර්ජාලය ඔස්සේ හෝ ඔබගේ ස්මාර්ට් දුරකතනයට ගැලපෙන ඇප්එක ගුගල් ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න (බ)

:       0       0

රජිත විජේරත්න Sunday, 22 May 2016 09:13 AM

අසන්නට දුලභ වූ ගැඹුරු ඒ බුදු දහම ලිහිල් කර අසන්නට අපට ලැබුනේ ඔබ නිසාමයි (ර)

:       0       0

රන්ජිත් විජේසේකර Sunday, 19 June 2016 06:52 AM

දුලභ වූ මෙවන් නිර්මල දේශනා අපට ඉගැන්වූ, කළ්‍යාණ මිත්‍ර පින්වත් කිරිබත්ගොඩ ඥානානන්ද ස්වාමින් වහන්සේට උතුම් චතුරාර්ය සත්‍ය මේ ගෞතම සම්බුදු සසුන තුළම අවබෝධ වීමට අපට කළ උපකාරය හේතු වාසනා වේවා! (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site