IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


මෙරටට නැවත ගෙන්වාගන්නා විදේශිකයන් ආර්ථිකයේ ජීව රුධිරයයි



අදහස් (5)

මෙරටට නැවත ගෙන්වාගන්නා විදේශිකයන් ආර්ථිකයේ ජීව රුධිරයයි

Raveendra Wednesday, 27 May 2020 04:12 AM

සජි පුතා පුදුම දුකකින් නේද මැදපෙරදිග දුක්විඳින මිනිසුන් ගැන කදුළු නොසලා චුරු චුරු ගාන්නේ... ශීශෙල්ස් නොවේ මොනලෝකෙන් හරි අයුතු විදියට විශේෂ වරප්‍රසාද ලබාදී මොකෙක් හරි "බූරුවෙක්,‘‘ රටට ගෙනාවා නම් එය සම්පූර්ණයෙන්ම වැරදියි. "මොකා කරත් වැරදියි නම් අපට එය වැරදියි." සජි පුතාගෙන් අප මෙසේ විමසීමට කැමැත්තෙමු. තමාගේ හිතට එකඟව අවංකව මිනිසුන්ගේ දුක වෙනුවෙන් හදවතින්මද මේ කිඹුල් කදුළු සලන්නේ? නැත්නම් ළඟ ළඟ එන දියවන්නාව පට්ටියට තෝරන තරගයට තමන්ගේ ළඟ සිටින (තමා ඇතුළු) තිරිසනුන්ගෙන් වැඩි වැඩියෙන් තෝරා ගැනුමේ අභිලාෂයෙන්ද යන්න දැනගැනුමට කැමැත්තෙමු. අප විශ්වාස කරනවා අපේ මේ කොන්දොස්තර සජී ළමයා අපගේ මෙම පැනයට අවංකව පිළිතුරු ලබාදෙයි කියා..

:       221       129

Raveendra Wednesday, 27 May 2020 04:37 AM

මැදපෙරදිග මිනිසුන් තමයි අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කළෙත් "අපි වගේ 225 ටම" සුරසැප දෙන්න මෙතෙක් කල් තමන්ගේ ලේ කඳුළු දහදිය වැගුරුවේ කියලා මේ සජිත්ගේ කටින් පිට නොවුනේ මන්ද? මෙම අදහස් දියවන්නාවේ 225ම කිසිඳු වෙනසකින් තොරව කියවීමට හැකි වේවා...!!! සජි ඇතුළු දියවන්නාවේ 225ම අප මෙසේ විමසන්නෙමු. ආපහු අපව රවට්ටන්නද මේ " වල් ඌරු කදුළු සලන්නේ "..?

:       231       62

vidya Wednesday, 27 May 2020 11:20 PM

අර ස්ටේඩියම් හදන්න ඉතුරු කරගත්ත මුදල්වලින් සංචාරකයින් ආපුවාම පාවිච්චි කරන්න පිරිසිදු වැසිකිලි ටිකක් හදන්න කියන්න. ඔබතුමා සීගිරියට ගිහින් වැඩේ පටන් ගත්තනේ... සිරිසේනට එකතුවෙලා වැඩේ නා ගත්තනේ... සීගිරියේ විකුණන ආහාරපාන පිළිබඳව පරීක්ෂා කරවන්න. වඩේ තියෙනවා තනිකර පාන්පිටි, පිටරට සංචාරකයෝ මහන්සිවෙලා හරි හම්බකරලා ජීවිතය පරදුවට තියලා අපේ රට බලන්න එනකොට අපි එම පිරිසට අඩුම තරමේ පිරිසිදු වැසිකිළියක් හදලා දෙන්න බැරිද? ඔය වැඩේ කරවන්න පුළුවන් වන්නේ පාලිත තෙවරප්පෙරුමට...

:       9       1

de silva Thursday, 28 May 2020 12:05 PM

එදා රට විරුවෝ අද කොරෝන බෝම්බද?

:       0       0

Nishan Sunday, 31 May 2020 09:26 AM

සීෂෙල්ස් රටේ තමන්ගේ ව්‍යාපාර බලාගන්නා අයව ගෙන්න ගත්තා... ඒකයි කලේ....

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 220 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1536 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1431 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site