IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


භික්ෂූන් වහන්සේලා 143 නමක් පිණ්ඩපාත චාරිකාවක

 

(ඡායාරූප සහ වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා )
 
රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන්ගේ ශත සංවත්සර ප්‍රභාෂණයට සමගාමීව පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ 143 වැනි සංවත්සරය වෙනුවෙන් මේ දිනවලදී පැවැත්වෙන පිංකම් මාලාව ආරම්භ කරමින් පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනේ සිට භික්ෂූන් වහන්සේලා 143 නමක් සහභාගී වූ පිණ්ඩපාත චාරිකාවක් අද (29) පැවැත්විණි. 

කොළඹ - මහනුවර මාර්ගයේ මෙන්ම කැලණිය ප්‍රදේශයේ අතුරු මං මාවත් හීද පිණ්ඩපාත චාරිකාව පැවැත්වූ  අතර කැලණිය ගුරුකුල විද්‍යාලයේ දරු දැරියන් විසින් ස්වාමීන්වහන්සේලා වෙත දන් පිළිගැන්වීමට කටයුතු කළහ. 

 



අදහස් (0)

භික්ෂූන් වහන්සේලා 143 නමක් පිණ්ඩපාත චාරිකාවක

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 324 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1709 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1550 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site