IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පළාත් සභා ගැන තීරණය අපේ අභ්‍යන්තර කාරණාවක් - ඇමති සරත් වීරසේකර



අදහස් (2)

පළාත් සභා ගැන තීරණය අපේ අභ්‍යන්තර කාරණාවක් - ඇමති සරත් වීරසේකර

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ. Thursday, 01 October 2020 12:37 PM

අනේ අම්මෝ පළාත් සභානම් එපා. හොඳට නීතිය දන්න, නීතිගරුක මෙන්ම දේශපාලන පක්ෂයකට ගැතිනොවී වැඩකරන නිදහස්, සාධාරණ මනුස්සයෙක් ආණ්ඩුකාරවරයා කළාම ඇති. නිලධාරීන් තමයි කොකා පෙන්නන්නේ... එමෙන්ම,වයස අවුරුදු 75 නොඉක්ම වූ විශ්‍රාමලත් අධිකරණ විනිසුරුවරයෙකු හෝ හමුදාවේ එවැනි නිලධාරියෙකු ආණ්ඩුකාරවරයා ලෙස පත් කරන්න. ඒ ඇති. එතුමාට වැඩ කරන්න හොඳ පිරිසක් පත්කරලා දෙන්න. අර දකුණු පළාත් සභාවට වගේ එන්.ජී.ඕ කැප්ටන්ලා පත් කරන්න එපා. සමහර ආණ්ඩුකාරවරුත් වැරදි විදියට තම බලතල පාවිච්චි කරනවා. අපිට ඒවා විවේචනය කරන්න බැහැ. නමුත් පැහැදිලිවම වැරදි කරපු අයට සමාව දීම එතරම් හොඳ කාරණයක් නොවෙයි. එහෙම වුණොත් ඒ තනතුරට තියෙන ගෞරවය නැති වෙනවා. ඒ නිසා හොඳට නීතිය දන්න, එමෙන්ම නීතිගරුක දේශපාලනික වශයෙන් අනවශ්‍ය විදියට පැත්තක් නොගන්නා හොඳ නිලධාරින් ඕනෑතරම් ඉන්නවා. වඩාත් ගැලපෙන්නේ විශ්‍රාමලත් වයස අවුරුදු 75 නොඉක්මවූ අධිකරණ විනිසුරුවරු වගේ අය හෝ නීතිපති දෙපාර්තමේන්තුවේ සේවය කළ මහත්වරු. එසේ නොමැතිව පහුගිය ආණ්ඩුව වගේ එන්.ජී.ඕ. කැප්ටන්ලා පත්කළොත් ජනතාවට සාධාරණයක් ඉටු වෙන්නේ නැහැ.

:       0       3

ලලිත් ජයවීර - අම්බලන්ගොඩ Thursday, 01 October 2020 12:49 PM

පළාත් සභාව මොකටද? පළාත් සභාව තමයි දකුණ විනාශ කලේ. තමාවත් පළාත් සභාවට සම්බන්ධ නිලධාරින් හොල්මන් කරනවා. දැන් ටිකක් අඩුයි. හැබැයි හොඳ ආණ්ඩුකාරතුමෙක් පත්කළොත් ඔය නිලධාරින් කිසිවෙක් ඕන නැති නාඩගම් නටන්නේ නැහැ. පළාත් සභාවේ ලේකම්ලා සංගීත පුටු තරගය වගේ වසර දෙකෙන් තුනෙන් පුටුවලට මාරුවෙනවා. ඒනිසා වැරදි වැඩ කරන්න බය නැහැ. මහඇමති ෂේප් කර ගත්තම ඇති. ගම කෑවත් කමක් නැහැ. මට දකුණු පළාත් සභාවෙන් වෙච්ච අසාධාරණයට තවමත් සාධාරණයක් ඉටු වුනේ නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site