IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


නඩු පැටලුණු නාවක්කුලි විහාරස්ථානය

විහාරස්ථානක චෛත්‍යයක් ඉදිකිරීම්වලට එරෙහිව ප්‍රාදේශීය සභාවෙන් නඩු පැවරීමක් ගැනත්, ඊට මහේස්ත්‍රාත්වරියගෙන් සැනසිලි සහගත තීන්දුවක් ලැබුණු බවත් පසුගිය දා  ජනමාධ්‍ය වාර්තා කළේය. මේ පන්සල සොයාගෙන අපි යාපනයේ චාවකච්චේරිය ප්‍රදේශයට ගියෙමු.

මෙම වීඩියෝවේ දැක්වෙන්නේ එම විහාරස්ථානයයි. 



අදහස් (2)

නඩු පැටලුණු නාවක්කුලි විහාරස්ථානය

paala Tuesday, 15 August 2017 11:15 AM

උතුරේ ඉන්න නඩුකාර වරුන් සහ නඩු කාර වරියන් ගැන මේ දවස් වලඅහන්න ලැබෙන ඉතාම ශ්‍රේෂ්ට ප්‍රවුර්ති ගැන හරිම සතුටුයි. හිස නමා ආචාර කරන්න ඕන නේද මේ මිනිස්සුන්ට....

:       0       505

Lin Thursday, 17 August 2017 01:07 AM

මෙම නඩුකාර තුමිය ඉතාමත් සාධාරණව කටයුතු කල බව පැහැදිලියි. තවද ඇය ඉතාම ආචාර ශීලී ලෙස ක්‍රියා කල බවත් වාර්තා වුණා. රටේ අනෙකුත් උසාවි වලට මහඟු ආදර්ශයකි.

:       0       83

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 294 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1665 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1524 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site