IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


කඩවත භූගත නලයක් පිපිරීමෙන් නුවර - කොළඹ මාර්ගය අවහිර වෙයි

(ගයාන් සූරියආරච්චි)

කඩවත මංසන්ධියේ අද(20)  අලුයම භූගත ජල නලයක් පිපිරීම හේතුවෙන් නුවර - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයට බාධා ඇතිවිය.

මේ හේතුවෙන් මාර්ගයේ ස්ථාන දෙකක හානි සිදුවී ඇති අතර එක් ස්ථානයක අඩි පහක පමණ වළක් සෑදී ඇත. බැකෝ යන්ත්‍ර ආධාරයෙන් මාර්ගය පිළිසකර කරමින් පවතී.

ඇතිව තිබෙන දැඩි මාර්ග තදබදය මැඩ පැවැත්වීම සඳහා පොලිසිය මේවනවිට කටයුතු කරමින් පවතී.

 



අදහස් (5)

කඩවත භූගත නලයක් පිපිරීමෙන් නුවර - කොළඹ මාර්ගය අවහිර වෙයි

ධම්ම Friday, 20 October 2017 06:12 AM

නිසි ස්ථානයට නිසි උපකරණය යවන්න අපේ ඉංජිනේරුවන් දන්නේ නැද්ද. වතුර ඉහින්න පුලුවන්ද බැකෝ එකේ බකට් එකෙන්. කරුණාකර මෝඩකම් ප්‍රසිද්ධියේ නොකර ඉන්න.

:       9       121

Ranjan Friday, 20 October 2017 08:27 AM

මෙහෙමෙ මෝඩ වැඩ කරන එකම රට ලංකාව මෙතෙන්ට ඕනේ වතුර පොම්ප කරන යාන්ත්‍රණයක් මුලින්ම

:       8       6

gihan Friday, 20 October 2017 01:37 PM

ගිහාන්.. දෙන්නකෝඉංජිනේරුවන්ට නියම උපකරණ. අපි ඉන්නේ ලංකාවේ බබෝ. ලංකාවේ බිහිවුණු දක්ෂ ඉංජිනේරුවෝ ඕනෑ තරම් ඉන්නවා. ඔයාට හීනමානයද?

:       8       2

shantha Friday, 27 October 2017 03:25 AM

විවේචන දමන බුද්ධිමත් මහත්වරුනේ පුවත හරියට කියවල විවේචන දමන්න මෙතන වතුර ඉහින්න බැකෝ යන්ත්‍ර දමල නැහැ . වල පිළිසකර කරන්නයි එය දමල තියෙන්නේ. කරුණු නොදැන ඉංජිනේරුවන් හෝ වෙනයම් වෘත්තියකට අපහාස කරන්න එපා. එය සාරධර්ම වලට පටහැනියි

:       1       0

indikaTuesday, 16 January 2018 06:34 AM

රූප රාමු බලන්න. බැකෝ එකෙන් එතන කරන්නේ වතුර ඉහින එක

:       0       0

ඔබේ අදහස් එවන්න

මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 280 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1632 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1515 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site