lankadeepa.lk

‘‘ප්‍රජාතන්ත්‍රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජවිපෙට පමණයි‘‘

2018 නොවැම්බර් මස 14 ප.ව. 05:38

29     2824

අශිෂ්ටත්වයට පත්වූ ප්‍රජාතන්ත්‍රවාදය ශිෂ්ටත්වයට පත් කළ හැක්කේ ජනතා විමුක්ති පෙරමුණට පමණක් යැයි එහි නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේදී අද (14) පැවති මාධ්‍ය හමුවකදී පැවසීය.


lankadeepa.lk

වඩ්වේල් සුරේෂ් ඉල්ලා අස්වෙයි

2018 නොවැම්බර් මස 14 ප.ව. 12:00

14     7425

‘මම පක්ෂය දාලා ගියේ නැහැ. මේ මොහොතේ සිට මම ලබාගත් ඇමැති ධුරයෙන් අස් වෙනවා.‘ යැයි අමාත්‍ය වඩිවේල් සුරේෂ් මහතා පැවසීය.


lankadeepa.lk

ඇමැති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව වසන්ත සේනානායක කියයි

2018 නොවැම්බර් මස 14 පෙ.ව. 11:03

16     11156

ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා කර ඉල්ලා අස්වීම භාර දෙන බව වනජීවී ඇමැති වසන්ත සේනානායක මහතා පැවසීය.


lankadeepa.lk

මනූෂ ඉල්ලා අස්වෙන්න පෙර අරලියගහ මන්දිරයට ගිහින්

2018 නොවැම්බර් මස 06 ප.ව. 02:17

3     12626

පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර මහතා සිය නියෝජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට පෙර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වු බව පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා පැවසීය.


lankadeepa.lk

තෙවරප්පෙරුමට - හේෂා විතානගේට ඇප

2018 නොවැම්බර් මස 05 ප.ව. 02:40

2     3606

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත තෙවරප්පෙරුම හා හේෂා විතානගේ යන මහත්වරු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.


lankadeepa.lk

‘මහින්ද අගමැති ලෙස පිළිගෙන ඇති කතානායකට නව ආණ්ඩුව ප්‍රතික්ෂේප කළ නොහැකියි‘

2018 නොවැම්බර් මස 05 ප.ව. 02:14

10     3876

මහින්ද රාජපක්ෂ මහතා නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස පිළිගෙන ඇති කථානායක කරූ ජයසූරිය මහතාට නව ආණ්ඩුව ප‍්‍රතික්ෂේප කළ නොහැකි බව ජාතික ඒකාබද්ධතා සංහිදියා හා රාජ්‍ය භාෂා අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කොළඹදී අද (05) පැවසීය.


lankadeepa.lk

බස්නාහිර පළාත් සභාව නොසන්සුන් වෙයි

2018 නොවැම්බර් මස 05 පෙ.ව. 11:08

1     9756

බස්නාහිර පළාත් සභාවේ ආණ්ඩු පක්‍ෂය නියෝජනය කරන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ සහ නිරෝෂා අතුකෝරළ යන මන්ත‍්‍රීවරුන් විපක්‍ෂයේ අසුන් ගත්හ.


lankadeepa.lk

රතන හිමිගේ සහය ආණ්ඩුවට

2018 නොවැම්බර් මස 04 පෙ.ව. 11:18

21     5034

රටේ පැවති තත්ත්වය සළකා නව අගමැතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයා ගත් තීරණය අනුමත කරන බවත්,ස්වාධින මන්ත්‍රීවරයකු ලෙස විපක්ෂයේ සිටිමින් නව රජයට සහය දෙන බවත් එක්සත් ජාතික පෙරමුණු ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.


lankadeepa.lk

පාර්ලිමේන්තුව 05 වැනිදා කැඳවන බව අගමැති මහින්ද කියයි

2018 නොවැම්බර් මස 01 පෙ.ව. 10:15

45     13506

එළැඹෙන 05 වැනිදා පාර්ලිමේන්තුව කැඳවීමට තීරණය කර ඇති බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.


lankadeepa.lk

අග්නිදිග සරසවියේ අර්බුදය

2018 අගෝස්තු මස 22 ප.ව. 08:46

1     326

අග්නිදිග සරසවියේ තාක්ෂණ පීඨ අර්බුදයට වසරක් ගත වී ඇතත් තවමත් එය නිමවෙන පාටක් පනෙන්නට නැත. මේ වන විට තාක්ෂණ පීඨ සිසුහු කොළඹ නගර ශාලාව අසල අට්ඨාලයක් බැඳ සත්‍යග්‍රහයක නිරත වී සිටිති. කොළඹ දී මෙන්ම ඔළුවිල්හිදී ද උද්ඝෝෂණ පවත්වති.


lankadeepa.lk

‘මොළේ කළදක් ඇති කෙනෙක් මහින්දගෙන් සාක්කි ගන්න සීඅයිඩීය එවන්නේ නෑ’

2018 අගෝස්තු මස 17 ප.ව. 12:20

20     4004

මොළේ කළදක් ඇති කෙනෙක් නම් හිටපු ජනාධිපතිවරයාගෙන් සාක්කි ලබා ගැනීමට සීඅයිඩීය එවන්නේ නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්බී දිසානායක මහතා අද (17) ප්‍රකාශ කළේය.


lankadeepa.lk

නකල්ස් ඉඩම් විකිණීමේ කතාවේ ඇත්ත නැත්ත

2018 ජුලි මස 05 පෙ.ව. 11:56

0     329

ලෝක උරුම නකල්ස් ආශ්‍රිත ඉඩම් කුණු කොල්ලයට විකිණීමට යතියි පරිසර වේදීහු පසුගිය කාලයේ චෝදනා කළහ. රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා එම චෝදනා ප්‍රතික්ෂේප කළේය. මෙවර එසැණ ගවේෂණයෙන් ඉදිරිපත් කරනුයේ ලෝක උරුම නකල්ස් ඉඩම් විකුණන කතාවේ ඇත්ත නැත්ත ගැනයි. එම වීඩියෝව පහතින්.


lankadeepa.lk

ලංකාවේ කොරල් පද්ධතියේ ඉරණම

2018 ජුනි මස 20 ප.ව. 05:00

0     554

ලංකාවේ කොරල්පර පද්ධතියට අත්වී ඇති ඉරණම ගැන මීට පෙර එසැණ විශේෂාගංයකින් ඉදිරිපත් කළේය. දකුණු මුහුදු තීරයේ බොනවිස්ටා කොරල්පරයේ දැනට ඉතිරිව ඇත්තේ ඉතා සුළු ප්‍රමුණයකි. හික්කඩුව කොරල්පරද විවිධ ක්‍රියාකාරකම් නිසා විනාශ වෙමින් පවතින බව පරිසරවේදීහු පවසති.


lankadeepa.lk

කොමිසමේ බලය පොලිස්පති අතට ගැනීම - එසැණ ගවේෂණ

2018 ජුනි මස 20 ප.ව. 04:47

0     335

පොලිස් දෙපාර්තමේන්තුව පසුගිය කාලයේ ලොකු කතා බහකට ලක් වූ ආයතනයකි. ඒ ජාතික පොලිස් කොමිෂන් සභාවේ නියෝග පොලිස්පතිවරයා ක්‍රියාත්මක නොකරන බවට එල්ල වූ චෝදනා නිසාය. මෙවර එසැණ ගවේෂණ තුලින් ඉදිරිපත් කරන්නේ ද කොමිසම අභිබවා පොලිස්පතිවරයා කටයුතු කළ සිදුවීමකි.


lankadeepa.lk

සංචාරක කලාපවල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීමට පියවර

2018 අප්‍රේල් මස 20 ප.ව. 03:50

5     1132

දිවයිනේ පුරා පිහිටි සංචාරක කලාප වල නව සංචාරක පොලිස් ස්ථාන පිහිටුවීම සඳහා රුපියල් ලක්ෂ 300ක මුල්‍ය ප‍්‍රතිපාදන වෙන් කර ඇතැයි නීතිය හා සාමය සහ රාජ්‍ය පරිපාලන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතා අද (20) පැවසීය.


lankadeepa.lk

ආප්ප න්‍යායෙන් සහයෝගය දෙන්න’යි ගම්මන්පිල ඉල්ලයි

2018 මාර්තු මස 23 ප.ව. 04:20

18     2578

ආප්ප න්‍යාය අනුගමනය කරමින් අගමැතිට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවට සහයෝගය දක්වන ලෙස එක්සත් ජාතික පක්ෂයේ මන්ති‍්‍රවරුන්ට පවසන බව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍ර උදය ගම්මන්පිල මහතා පැවසීය.


lankadeepa.lk

‘හරිගියත් වැරදුණත් අගමැති ඉවත් කිරීමේ සටන දිගටම කරනවා‘ - නිශාන්ත මුතුහෙට්ටිගම

2018 මාර්තු මස 23 ප.ව. 03:39

10     2080

‘අග්‍රාමාත්‍යවරයාට මේ වෙද්දි මුළු රටේම අප්‍රසාදයක් තියෙනවා. ඒක මැතිවරණ ප්‍රතිඵල වලින් ප්‍රකාශයට පත් වුණා.


lankadeepa.lk

‘වඳභාවය ඇති කළ හැකි පෙත්තක් මෙතෙක් සොයාගෙන නැහැ‘

2018 මාර්තු මස 15 ප.ව. 04:30

23     2546

බටහිර වෛද්‍ය ක්‍රමය අනුව වඳභාවය ඇති කළ හැකි පෙත්තක් සොයා ගෙන නැති බව ප්‍රජනන වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්ය චන්දිකා විජේරත්න මහත්මිය අද (15) ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මාධ්‍ය හමුවක දී පැවසීය.


lankadeepa.lk

එජායේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් - රංගේ බණ්ඩාර

2018 පෙබරවාරි මස 26 ප.ව. 09:13

43     9352

එජාපයේ ඉදිරි ගමන උදෙසා විශ්වාස භංගයක් ගෙන ඒමට මන්ත්‍රීන් කණ්ඩායමක් සූදානමින් සිටින බව රාජ්‍ය ඇමැති පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.


lankadeepa.lk

මුලතිව්හි යුදහමුදාව තවත් යුද්දයකට අතගහයි

2018 ජනවාරි මස 30 පෙ.ව. 09:50

5     7653

මුලතිව් - කේපාපිලව් හා සීනියාමෝට්ටේ ප්‍රදේශවලින් යුද හමුදාව ඉවත්වී එම ඉඩම් මුල් අයිතිකරුවන් වෙතට ලබා දීමෙන් පසුව නැවත් පදිංචියට පැමිණි ප්‍රදේශයේ වැසියන්ගේ ළිං සුද්ධ පවිත්‍ර කොට විෂබීජ නාශක යෙදීමේ කටයුතු මේ දිනවල යුද හමුදා නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරෙයි.


lankadeepa.lk

පුරාණ ගල්ලෙන් විහාරය නිධන් හොරුන්ට බිලිවෙයි

2017 දෙසැම්බර් මස 25 ප.ව. 01:28

0     3206

මහනුවර වට්ටාරන්තැන්න මාපනාවතුර පුරාණ ගල්ලෙන් විහාරයේ ඓතිහාසික චෛත්‍ය්‍යයෙ හතරැස් කොටුවට නිධන් හොරුන් විසින් කඩා දමනු ලැබ ඇති අතර ඒ හේතුවෙන් චෛත්‍යයට බරපතල හානි සිදුවී තිබේ.


lankadeepa.lk

අලි 16ක් අන්දරවැව, තිස්සපුර වගා වනසති

2017 දෙසැම්බර් මස 22 ප.ව. 07:09

13     3745

16 දෙනකුගෙන් සමන්විත අලි රංචුවක් පසුගිය දින කිහිපයේදී හම්බන්තොට සූරියවැව, අන්දරවැව සහ තිස්සපුර ඇතුළු ගම්මානවලට කඩා වැදී වගාවන් රැසක් විනාශ කර ඇතැයි ප්‍රදේශවාසීහු කියති.


lankadeepa.lk

බැංකු සේවක සංගමයෙන් විරෝධතාවයක්

2017 දෙසැම්බර් මස 20 ප.ව. 04:34

1     1885

ලංකා බැංකු සේවක සංගමයේ මූලිකත්වයෙන් ස්වාධීන වෘත්තීය සමිති 19ක් එක්ව ගොඩනැගුණු පොදු දේපල හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානය රාජ්‍ය දේපල විකිණීම, ජනතාව මත බදුබර පැටවීම, වැඩ කරන ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීම ආදි කරුණු කිහිපයක් මුල් කරගනිමින් මහජන බැංකු සේවක සංගමය ඉදිරිපිට අද(07) උද්ඝෝෂණයක නිරත විය.


lankadeepa.lk

මනමාලයා පෙනෙන්නට නැති මංගල්ලයක්

2017 දෙසැම්බර් මස 07 ප.ව. 02:13

15     18270

බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් මැගසින් බන්ධනාගාරයේ දී අද(7) සිදුවිය.


lankadeepa.lk

කොටි සැමරුම නිසා උණුසුම්වූ වව්නියා මණ්ඩපය දින නියමයක් නැතිව වැසේ

2017 නොවැම්බර් මස 29 පෙ.ව. 08:47

18     6592

යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපයේ නේවාසිකාගාරයන්හි කොටි නායකයාගේ උපන්දින සැමරීමක් හා මහවිරු සැමරීමක් සිදු කළ


lankadeepa.lk

ගංවතුර ආධාර ඉල්ලා උද්ඝෝෂණයක්

2017 නොවැම්බර් මස 28 ප.ව. 03:35

3     618

කොළොන්නාව හා කඩුවෙල ප්‍රදේශවලට ගංවතුර ආධාර බෙදාදීමේදී කොටසකට අසාධාරණයක් සිදුවී ඇතැයි කියමින් රජයට විරෝධය පළකර එම ප්‍රදේශවාසීහු පිරිසක් අද(28) පාර්ලිමේන්තු වටරවුම අසල උද්ඝෝෂණයක නිරත වූහ.


lankadeepa.lk

රන්ජන් රාමනායක ශ්‍රේෂ්ඨාධිකරණයට

2017 නොවැම්බර් මස 21 පෙ.ව. 10:27

11     8124

විනිසුරුවරුන්ට සහ අධිකරණයට අපහාස කළැයි කියන චෝදනා සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කර ඇති නඩුවට පෙනී සිටීම සඳහා නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා මීට සුළු මොහොතකට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණියේය.


lankadeepa.lk

හීන්දෙණිය දුම්රියේ හරස් මඟදී තුනක් මරුට

2017 නොවැම්බර් මස 20 පෙ.ව. 10:18

5     4120

වේයන්ගොඩ හීන්දෙණිය දුම්රිය හරස් මාර්ගයේ දී අද (20) කාර් රථයක් කොළඹ දෙසට ධාවනය වෙමින් තිබු ඉන්ධන දුම්රියක ගැටීමෙන් තිදෙනෙකු මිය ගොස් ඇතැයි පොලිසිය පවසයි.


lankadeepa.lk

අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණේ විරෝධයක්

2017 නොවැම්බර් මස 15 ප.ව. 01:33

34     5450

අන්‍යාගමීකරණයට එරෙහිව බකමූණ අවට විහාරස්ථානවල විහාරාධිපති හිමිවරු ඇතුළු ප්‍රදේශවාසීහු පිරිසක් අද(15) බකමූණ නගරයේ විරෝධතාවයක නිරත වූහ.


lankadeepa.lk

එජාප ප්‍රගතියෙන් බිඳක් එළිදකී

2017 ඔක්තෝබර් මස 30 ප.ව. 06:20

24     2903

ජාතික ආණ්ඩුවේ පසුගිය වසර දෙකක කාලයේ එක්සත් ජාතික පක්ෂය ළඟා කරගත් සුවිශේෂී ජයග්‍රහණ සවිස්තරාත්මකව ඇතුළත් ‘ප්‍රගතියෙන් බිඳක්’ නමැති විශේෂ වාර්තාව එළිදැක්වීම අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී අද(30) සිදු කෙරිණි.