IMG-LOGO

2024 අප්‍රේල් මස 20 වන සෙනසුරාදා


හොරණ කර්මාන්ත ශාලාවක අනතුරකින් 5ක් මරුට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී  එහි සේවකයින් පස් දෙනකු මේ වන විට මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.  

තවත් පුද්ගලයින් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයෙන්  හොරණ මුලීක රෝහලට  ඇතුළු කර ඇති අතර  පුද්ගලයින් 12 දෙනකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කර ඇතැයි හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසීය.

(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)



අදහස් (12)

හොරණ කර්මාන්ත ශාලාවක අනතුරකින් 5ක් මරුට

sachith Thursday, 19 April 2018 09:03 AM

කෝ මේ රටේ කම්කරු ඇමති, නිලධාරීන්. එයාල ඉන්නේ මේවගේ හැම ආයතනයක්ම නියාමනය කරන්න. වැඩ කරන කම්කරුවොන්ගේ ආරක්ෂාව සහතික කරන්න. සතියට කී පාරක් මේ වගේ කෑම විස වෙලා, වැඩපොළේ අනතුරු වලින් රෝහල් ගත කරනවද.?

:       0       0

emerson Thursday, 19 April 2018 09:36 AM

අමෙරිකාවෙන් අපිටත් මිසයිල ගහයිද දන්නෙ නෑ විෂ වායු හදනවා කියලා. හැබැයි අපේ විෂ වායු කම්හල තියෙන්නේ දියවන්නාව මැද්දේ. එකට මිසයිලයක් ගහල දුන්නොත් ඇමෙරිකාවට පින් සිද්ධ වෙනවා

:       0       0

sathyapala Thursday, 19 April 2018 10:28 AM

පසුගිය දිනක දබුල්ලේදී කුළුබඩු රට යවන තැනක විෂ ආග්‍රහණය වීමෙන් දෙදෙනෙකු මිය ගියා. ඒ සිදුවීම පත්තරවල පළවුනා. එහෙත් එක කොහොමද වුනේ ? කාගේ වරදින්ද වුනේ ? කියලා හොයලා ජනතාව දැනුවත් කලේ කවුද ? එහෙම වෙන්නේ නෑ. මේවගේ අයිතිකරුවෝ බලවත්. මිලමුදල් යහමින්. ඒවාට සියල්ල යටයි.

:       0       0

surath Thursday, 19 April 2018 12:38 PM

ආයතන කළමනාකරුවන් හා වෘත්තිකයන් ඔවුන්ගේ වගකීම පැහැර හැරලා. කම්කරුවන් හා ගම්වාසීන් ඊට බිලිවෙලා.

:       0       0

Mahee Thursday, 19 April 2018 01:15 PM

මේ පින්තුර ටික දැක්කහම පේනවා මොන තරම් නොසැලකිල්ලකින්ද මේ ආයතනය කටයුතු කරන්නේ කියල. සේවකයන්ගේ ආරක්ෂාව ගැන අල්ප මාත්‍ර තැකීමක්වත් කරලා නැහැ. දැන් ඉතින් කීයක් හරි වන්දි ගෙවලා ෂේප් වෙයි.

:       0       0

සතයපාල Thursday, 19 April 2018 02:52 PM

ලංකාවේ කම්කරු අමාත්‍යංශය කියලා එකක් තියනවා නමට විතරක්. මේ රටේ ලක්ෂ හතලිහකට වැඩි පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම කර්මාන්තශාලා සහ ඉදිකිරිම් ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් සේවය කරන්නේ ජීවිත අවදානම් සහිත පරිසරයක. නමුත් අවාසනාවකට ඒ ගැන සොයා බලන්න ප්‍රමාණවත් තරම් කම්කරු නිළධාරින් නැහැ. ඉන්න අයත් කාර්යක්ෂම නැහැ නැත්නම් අත යට ගණුදෙණු අරන් නිශ්ෂබ්දව ඉන්නවා.ඉතිං අවිහිංසක කම්කරුවන් තම ජීවිත වලින් වන්දී ගෙවනවා.

:       0       0

රවින් Friday, 20 April 2018 01:59 AM

සැර විෂ වායුවක් බව දැන දැනත් මෙම පින්තුර වලින් පෙනෙන පරිදි, අවශ්‍ය නිසි අරක්ෂනිය ක්‍රමවේදය අනුගමනය කරනවාදැයි සැකයක් පවතී. රසායනික වායු සම්බන්දව මිට වඩා සියලු දෙනාම සැලකිලිමත් විය යුතුවේ. අඩුම වශයෙන් සිද්ධියකින් පසුව හෝ.

:       0       0

vidya Friday, 20 April 2018 03:11 AM

මෙම කර්මාන්ත ශාලාව කිසිම ප්‍රමිතියකට හදලා නැති බවයි පෙනෙන්නේ.

:       0       0

ආරියපාල හේවගේ Friday, 20 April 2018 04:07 AM

මෙම කර්මාන්ත ශාලාව පරිසරික පනතේ නියමයන්ට අනුකූල දැයි සොයා බැලිය යුතුයි

:       0       16

ravi Friday, 20 April 2018 05:31 AM

මෙවෙනි කර්මාන්ත තුල කම්කරුවන්ට " අනතුරු වැලක්වීමේ අබයාසක් සහ නීති පද්දතියක් " ඇතිකළ යුතුයි.

:       0       9

Chanak. Los angeles Friday, 20 April 2018 05:41 AM

මෙවැනි අනාරක්ෂිත කර්මාන්තශාලා ඇතිකිරීමට අවසර දුන්නේ කව්ද ?

:       0       11

Bandula Kendaragama Friday, 20 April 2018 08:16 AM

මෙවැනි කර්මාන්ත තුළ කම්කරුවන්ට "අනතුරු වැළැක්වීමේ අාභාසයක් සහ නීති පද්ධතියක් "ඇතිකළ යුතුයි. මෙවැනි අනාරක්ෂිත කර්මාන්තශාලා ඇතිකිරීමට අවසර දුන්නේ කව්ද? මෙම කර්මාන්ත ශාලාව පාරිසරික පනතේ නියමයන්ට අනුකූල දැයි සොයා බැලිය යුතුයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

නාවික කොමදෝරු දෙකක් කුඩු සමග මාට්ටු
2024 අප්‍රේල් මස 19 2446 0

අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර්වරු දෙදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මුල්ලේරියාව පොලිසිය විසින් අද (19) රාත්‍රීයේදී අත


ඊශ්‍රාලයෙන් ඉරානයට මිසයිලයක්
2024 අප්‍රේල් මස 19 7275 4

ඉරානය පසුගියද ඊශ්‍රායලයට එල්ල කළ ප්‍රහාරයට පිළිතුරු වශයෙන් ඊශ්‍රායල අද(19) අලුයම ඉරානයේ ඉස්ෆාහන් නගරය ආසන්නයට මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇතැයි ඇමෙරිකා


අපේ කෙල්ලෝ ක්‍රිකට් ලොව හොල්ලති
2024 අප්‍රේල් මස 18 3723 1

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් පිල දකුණු අප්‍රිකානු කාන්තා ක්‍රිකට් පිලට එරෙහිව දකුණු අප්‍රිකාවේදී පැවැති එක්දින ක්‍රිකට් තරගාවලියේ තෙවැනි සහ අවසන් තර


කොන්ත්‍රාත්කරුවෝ පැනයති:අනුරාධපුර රෝහලේ ගොඩනැගිලි පැලවෙති
2024 අප්‍රේල් මස 17 3064 10

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විවිධ අංශවල ප්‍රයෝජනය සඳහා රුපියල් කෝටි ගණනක් වියදම් කරමින් ඉදි කිරීම් ආරම්භ කළ දැවැන්ත ගොඩනැගිලි සංකීර්ණ කිහිපයක් විනාශ වෙම


පාලිත තෙවරප්පෙරුම විදුලි සැර වැදී මරුට
2024 අප්‍රේල් මස 16 11747 33

හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතා විදුලි සැර වැදීමෙන් මියගොස් ඇතැයි නාගොඩ රෝහල් ආරංචි මාර්ග කියයි.


’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 8019 57

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 229 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1541 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1434 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site