IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


අසීමිත වත්කම් සහිත වෛද්‍යවරයෙක් කුරුණෑගලින් අත්අඩංගුවට

(පුෂ්පකුමාර ජයරත්න )

සනාථ කළ නොහැකි ආකාරයට අසීමිත ලෙස වත්කම් උපයාගෙන සිටීම යන චෝදනා යටතේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යෙෂ්ඨ ප්‍රසව හා නාරිවේද වෛද්‍යවරයකු ලෙස සේවය කරන මොහොමඩ් ෂාෆි ෂිහාබ්ඩීන් මහතා අද(25) අලුයම සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

සිසේරියන් සැත්කම්වලින් කාන්තාවන් විශාල පිරිසක් වඳ භාවයට පත් කළේ යැයිද චෝදනා ලැබා ඇත්තේ මෙම වෛද්‍යවරයා බව ද කියැවේ.

සැකකාර  වෛද්‍යවරයා කුරුණෑගල ගැට්ටුවාන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකාර වෛද්‍යවරයා 2015 මහා මැතිවරණයේදී  රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා නායකත්වය දරන සමස්ත ලංකා මහජන කොංග්‍රස් පක්ෂය නියෝජනය කරමින් එක්සත් ජාතික පක්ෂයයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයට තරඟ කර පරාජයට පත්විය.

එම මැතිවරණයෙන් අනතුරුව නැවත වෛද්‍ය සේවයට එක්ව ඇති මොහු වෛද්‍යවරයකුට උපයාගත නොහැකි ආකාරයට, සැකකටයුතු ලෙස, ඉතා ඉහළ වත්කම් රැසක් උපයාගෙන සිටීම සම්බන්ධයෙන් ලද පැමිණිලි කීපයකයට අනුව විමර්ශන සඳහා සැකපිට අත්අඩංගුවට ගත් බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.‍

මීට අමතරව ඔහුගේ සේවා කාලය තුළදී සිදුකර ඇති සිසේරියන් සැත්කම් 8000 කට අධික සංඛ්‍යාවක් සහ නාරිවේද සැත්කම් විශාල සංඛ්‍යාවක් ද සිංහල බෞද්ධ කාන්තාවක් විශාල පිරිසක් වඳ භාවයට පත් කිරීම සම්බන්ධයෙන් එල්ලවී ඇති චෝදනාවක් පිළිබඳවද පරීක්ෂණ පැවැත්වෙන බව ඉතාමත් විශ්වාස කටයුතු ආරංචි මර්ග වලින් දැනගන්නට තිබේ.

ඒ සම්බන්ධයෙන් කළ විමසීම් වලදී, නම හෙළිදරව් නොකිරීමේ කොන්දේසිය මත,  එවන් පරීක්ෂණ දිගටම කෙරෙන බවට අදාළ නිලධාරීන් විසින් තහවුරු කරන ලදි.

මෙම චෝදනාවට අමතරව මීට මාස තුනකට පමණ ඉහතදී කුරුණෑගල ශික්ෂණ රෝහලට දරු ප්‍රසූතියකට ඇතුළු වූ කාන්තාවගේ දරුවා වංචනික ලෙස වෙනත් කාන්තාවකට විකිණීම සම්බන්ධයෙන්ද සැකකාර වෛද්‍යවරයාට එරෙහිව මේ වනවිට විමර්ශනයක් කෙරෙමින් පවතින බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සරත් වීරබණ්ඩාර මහතා පැවසීය.

මෙම වෛද්‍යවරයා විසින් සැත්කම් සිදුකළ කාන්තාවන් ⁣ගෙන්වා ඔවුන් ව්‍යෛවරයකු පරීක්ෂණයකට ලක්කර වඳ භාවයට පත්කර ඇත්දැයි සොයා බැලීමේ පරීක්ෂණ අද (25) සිටම ආරම්භ කරන බවද රෝහල් අධ්‍යක්ෂවරයා පැවසීය.

සැකකාර වෛද්‍යවරයාට එරෙහිව ප්‍රකාශ ලබාදීම සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවය කරන වෛද්‍යරුන් පිරිසක්ද ඉදිරිපත් වී සිටින බවත් වාර්තා වේ.

මෙම සැකකාර වෛද්‍යවරයා ජාතික තවුහිද් ජමාද් සංවිධානයට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති බවද ඔහුගේ ගිණුම් වලට කෝටි ගණනින් මුදල් ලැබී තිබෙන්නේ එම ත්‍රස්තවාදී  ප්‍රහාරයෙන් කටයුතු සඳහා දැයි විමර්ශනය කරමින් සිටින බවද උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.



අදහස් (66)

අසීමිත වත්කම් සහිත වෛද්‍යවරයෙක් කුරුණෑගලින් අත්අඩංගුවට

සමන්- ඕමානය Saturday, 25 May 2019 03:56 AM

හා! ඔය අහුවෙන්නේ, එ්ක බොරු ප්‍රවෘත්තියක්, එහෙම වුනේ නෑ කියලා අරගොල්ලෝ බෙරිහන් දුන්නාට! මේ සිද්ධිය ඇත්ත වුනොත්, මේ දොස්තරව එල්ලලා මරන්න වටිනවා. වෛද්‍ය සේවය යන ගරු සේවයටත් එක්ක මොහු නින්දාවක්...!!!

:       314       2455

RaveendraSaturday, 25 May 2019 04:48 AM

සමන්- ඕමානය මයවෙත, එල්ලා මැරීම මෙවන් මුරුගයින්ට හොඳ වැඩිය. 88,89 වකවානුවේ ඇඩ්රස් නැතිවෙන විදියට හතර හන්දි බෝක්කු උඩ තිබිය යුතුය.. එය පවක් නොව රටකට කරනා මහඟු සේවයකි. මෙවන් පාදඩයන් පසුපස හඹා ගොස් මරා දැමිය යුතුය යන්න අපගේ අදහසයි. අත්අඩංගුවට ගැනීමෙන් සිදුවන්නේ ඩොලර්වලට කරන අපේම පුරවැසියන් යයි කියන මානව හිමිකම් අයට සහ මෙවන් පරයින්ට මිනිසුන්ගේ බදුමුදල් වලින් කන්න දීමයි.

:       517       1128

Samathasena Aluthgamage.Saturday, 25 May 2019 07:02 AM

සමන් මහතාගේ අදහස නිවැරදියි. ඒත්, මෙතරම් දේ කෙරෙන රටේ ඇතැම් මුස්ලිම් දේශපාලකයන් පරීක්ෂාකිරීම් වලට නිලසුනඛයින් යොදවනවාට රූපවාහිනී නාලිකාවල මහාහඬින් බුරනු පෙනේ. මේවාට අපගේ සමහර සිංහල දේශපාලකයන් නිහඬය. අනේ අපේ රටකට ගිය කලක්...

:       129       835

BamunuarachchiSaturday, 25 May 2019 11:56 AM

මරණීය දණ්ඩනය දිය යුත්තේ මොහුට පමණක් නොව තම වර්ගය බෝකර අන්ජාතීන් වඳකල යුතුයි දේශනා කළවුන්ද විනාශ කලයුතුය. එවැනි මත ප්‍රකාශ ආගමික පොත් ගිනිතබා විනාශකළ යුතු එවැනි මත ප්‍රකාශ කරන ආගම්ද මෙරටින් අතුගා දැමිය යුතුය.

:       56       780

මනෝSaturday, 25 May 2019 06:42 PM

ඡන්ද 53058ක් ලබා එජාප ලැයිස්තුවේ පරාජිත අපේක්ෂකයන් අතරින් පලමු තැනට සිටින නිසා ලගදී ම පාර්ලිමේන්තුව ට යෑමට ද හැක.

:       0       0

රවින් Saturday, 25 May 2019 03:56 AM

අනේ !! බළලා මල්ලෙන් එලියට පැනලා. මෙයාමද දන්නේ නැහැ ටික කලකට ඉස්සර පුත්තලම පැත්තේ හිටියයි කියලා පුවත් තිබුනේ නේද?

:       110       432

Cisco Saturday, 25 May 2019 03:58 AM

ඔන්න ටික ටික විස්තර එළියට එනවා. කළින්ම මේ වඳ සැත්කම් පිළිබඳ විස්තර දැක්කම ඔක්කොම කිව්වේ බොරු කියලා. ඔය විදියටම වඳ පෙති ගැනත් හරියාකාරව පරීක්ෂණ කළා නම් ඔක්කොම එළියට එනවා. රජයේ සර පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වඳ පෙති පිටි ගුලි කළා..

:       108       819

ගල්කටස් Saturday, 25 May 2019 04:07 AM

කොහෙන් හරි කොනකින් බදියුදීන් අැමැතිවරයා සම්බන්ධයි. හැම සිදුවීමකටම අැයි තවත් හුරතල් කරන්නේ...? වහා අත්අඩංගුවට අරන් ප්‍රශ්න කරන්න. කොන්දක් නැති රෑනක් වගේ හැසිරෙන්නේ නැතිව.⁣.. ඔබලා කෙරෙහි අපේ අැති වෛරය පිළිකුල පෙන්වීමට ලැබෙන පළමු අවස්ථාව එනකම් ඉවසන් ඉන්න බව මතක තබා ගන්න..

:       56       2772

vidya Saturday, 25 May 2019 04:25 AM

කුරුණෑගල පුද්ගලික ආරෝග්‍ය ශාලාවලට උදේ 7.00 ට සහ 4න් පස්සේ ගියොත් බලාගන්න පුළුවන් තව කීදෙනෙක් අසීමිත මුදලක් සොයනවද කියල?

:       0       0

Nishantha Saturday, 25 May 2019 04:34 AM

දැන්නම් ඉතින් බලබල ඉන්න දෙයක් නැහැ. සිංහලයෝ ඔක්කොම එකම පැත්තක් අරගෙන වැඩකරන්න ඕනේ.

:       0       0

Raveendra Saturday, 25 May 2019 04:40 AM

අප ජාතිවාදීන් නොවන්නෙමු. අවංකව මධ්‍යස්ථව සිතන්න මේ " මුරුගයින් මොනතරම් සුක්ෂම " විදියට ජාතියක් විනාශ කිරීමට කරන අපරාධ. මෙලෙසම කුඩු වෙළඳාමේත් පසුපස සිටින්නේ මෙවන් අය නොවේද? කුඩු විකුණන්නේ වැඩිපුර කව්ද? කුඩු බොන්නේ වැඩිපුර කව්ද? පාසල් ආශ්‍රිතව තිබෙන ටොෆි, චොකලට්, චුයින්ගම් යනාදියෙන් බාල පරපුරක් දීර්ඝ කාලින සැලැස්මක් ඇතිව විනාශ කරනවා නොවේද? මේ සියල්ලට නිවට දේශපාලුවන්ගේ, උසස් යයි කියා ගන්නා අයගේ ආශිර්වාදය නොඅඩුව ලැබෙනවා නොවේද? " ඇස් ඇර බලන්න... මේ විනාශ වෙන්නේ රටක අනාගත පරපුරක් නොවේද? ඡන්ද ගොඩ බලාගෙන ජාතියක් රටක් පවා දෙනවා නොවේද? 225ම සිතනවා නම් අපේ දරුවන් හොඳින් ඉන්නවා. ඉතින් අපිට මොකෝ? ඒ මෝඩ සිතුවිල්ලක් බව අමතක නොකරන්න.. මෙම අදහස් දියවන්නා ඔයේ " 225 ටම " කියවීමට හැකිවේවා !!!

:       2       611

SHAN Saturday, 25 May 2019 04:41 AM

සිංහල කාන්තාවන් වඳබවට පත්කර ඇති බවට ඔප්පු වුවහොත් වහාම මොහුට මරණ දණ්ඩනය දෙන්න.... ඒ සඳහා ජනාධිතිවරයා ඍජුවම කටයුතු කළ යුුතුය.

:       0       634

Buddika Saturday, 25 May 2019 04:44 AM

තමන්ගේ වෘත්තියට ගරහන මෙවන් නරුමයින්ට කළ යුත්තේ කුමක්ද? මොහු එලෙස වඳ සැත්කම් කළා නම් ඊට වගකිව යුතුයි නේද? මේ විදිහට කොහොමද මුස්ලිම් ජනතාව ගැන විශ්වාස කරන්නේ? බහුතරය එසේ නොවුනත් සැකය සියල්ලන්ටම එල්ල වෙනවා. ඉගෙනගත් මිනිසුන් මෙලෙස හැසිරෙද්දී එතරම් අධ්‍යාපනයක් නැති සාමාන්‍ය මුස්ලිම් මිනිසුන් මේවා නොකර ඉඳීවිද? එහෙම අය මම දැකලා තියෙනවා. කිසිම වැඩක් නොකර හිටපු ගමන් විශාල ගෙවල් හදනවා. කොහොමද එහෙම වෙන්නේ?

:       0       608

නෙවිල් Saturday, 25 May 2019 04:51 AM

GMOA සද්දයක් නැහැ මේවාට.

:       965       1227

සෙනෙවි 88 Saturday, 25 May 2019 05:01 AM

අනිත් දොස්තර මහත්වරු මෙච්චර දෙයක් දැනගෙන නිහඬව සිටියේ අැයි?

:       46       474

RaveendraSaturday, 25 May 2019 05:27 AM

සෙනෙවි 88 මයා වෙත, ඔබගේ වචන මෙසේ "අනිත් දොස්තර මහත්හොරු" ලෙස වෙනස් වන්නේ නම් එය ඉතාමත්ම සුදුසුයි.

:       713       1227

අනුර Saturday, 25 May 2019 06:07 AM

රවීන්ද්‍ර, බෝම්බ ප්‍රහාරවලින් ජීවිත බේරිච්ච මිනිස්සු වෛද්‍යවරුන් දෙවිවරු කියලා ටීවී එකෙන් කියන ඒවා දැක්කේ නැද්ද? ඔයා ලෙඩ වුණාම යන්නේ දේශපාලුවෝ ගාවටද? අපිටත් ඒ තත්වයට යන්න බැරි වුණු බව ඇත්ත.. ඒ වුනා කියලා ඔබේ කුහකකම ඉරිසියාව මතු කරන්න එපා...

:       290       403

ධනුෂ්කSaturday, 25 May 2019 02:33 PM

දවසේ පුවතක් තුළ ගුරුවරයෙක් කරපු වරදක් පලකර තිබුනොත් එදා දවසම ගුරුපරපුරම ඉවරයි. වෛද්‍යවරයෙක් වරදක් කරොත් මුලු වෛද්‍ය සංහතියම ඉවරයි. ලෝර්යලාටත් එහෙමයි. ඉන්ජිනේරුවන්ටත් එහෙමයි. සරසවි සිසුන්ටත් එහෙමයි. මේක තනිකරම හීනමානය... එක වෛද්‍යවරයෙක් කරපු වරදකින් ඉතිහාසය පුරාම ඔවුන් මිනිසා උදෙසා කරලා තියන උතුම් සේවය අමතක කරනවා. මේක තනිකරම තමන්ට වඩා ඉගෙනගත් නිලයෙන් උසස් අයට ගරහලා ලබන ඉතා පහත් මට්ටමේ මානසික තත්වයක්. තමන් 100% නිවැරදි බවත් අනික් අය වැරදි කරන අය ලෙස සලකන මානසිකත්වයක්. මම පිළිගන්නේ මේ ලෝකේ මම අැතුලු සෑමකෙනෙක් ළඟම වැරදි තිබෙනවා. නමුත් මම විශ්වාස කරනවා එ් වැරදිවලින් පළමුවෙන් අනික් අයටත්, දෙවනුව තමන්ටත් අයහපතක් නොවන ලෙස අවබෝධයෙන් කටයුතු කළ යුතුයි කියලා...

:       0       0

kuleSaturday, 25 May 2019 06:04 AM

ත්‍රස්තවාදීන්ගෙන් මැරුම්කන්නත් බලධාරීන්ගෙන් ස්ථාන මාරුවීම් ලබන්නත් කවුද කැමති?

:       16       190

ධනුෂ්කSaturday, 25 May 2019 02:24 PM

අනුර මෙතන ඉන්නවා පෙන්ෂන් ගිය නාකි පප්පලා ටිකක් ඔවුන්ගේ වැඩේ මොකක්ද..? දවස තිස්සේ තමන්ට වඩා ඉගෙනගත් තමන්ට වඩා උසස් නිලයක් දරන කවුරුහරි ඉන්නවා නම් ඔවුන්ට නිර්දය ලෙස අවලාද නගන එක තමයි ඔවුන්ගේ රාජකාරිය... දවසේ පුවතක් තුළ ගුරුවරයෙක් කරපු වරදක් පලකර තිබුණොත් එදා දවසම ගුරුපරපුරම ඉවරයි. වෛද්‍යවරයෙක් වරදක් කළොත් මුලු වෛද්‍ය සංහතියම ඉවරයි. ලෝර්යලාටත් එහෙමයි. ඉන්ජිනේරුවන්ටත් එහෙමයි. සරසවි සිසුන්ටත් එහෙමයි. ඔය පුද්ගලයට තිබෙන්නේ හීනමානය පිළිබඳ ගැටළුවක්.. එ්ක මානසික ලෙඩක්. එක වෛද්‍යවරයෙක් කරපු වරදකින් ඉතිහාසය පුරාම ඔවුන් මිනිසා උදෙසා කරලා තියන උතුම් සේවය අමතක කරනවා. කාලකන්නි හැත්තක් ඉන්නවා.. බලාගෙන ගියාම මේ රටේ.

:       0       0

BamunuarachchiSaturday, 25 May 2019 12:15 PM

අනුර එකම දැලිපිහිය තමයි රැවුල කපලා ලස්සන කරන්නෙත් බෙල්ල කපලා මරා දමන්නේත්... එකතැනකදී හොඳයි කීදේම තව තැනකදී නරකට හිටිනවා... ඔයදෙකම කරන්නේ සල්ලි.

:       0       290

Suchith anusha Saturday, 25 May 2019 05:16 AM

ඔබලා කෙරෙහි අපේ අැති වෛරය පිළිකුල පෙන්වීමට ලැබෙන පළමු අවස්ථාව එනකම් ඉවසන් ඉන්න බව මතක තබාගන්න..

:       171       606

Dayan Saturday, 25 May 2019 05:16 AM

එක බොරුවක් වහගන්න බොරු ගොඩක් කියන්න වෙනවා...

:       0       183

චාමර Saturday, 25 May 2019 05:16 AM

මේ අත්අඩංගුවට ගන්න හැම කෙනාම බදුර්දීන්ට සම්බන්ධ වෙන්නේ ඇයි? ඕනෙම සංවිධානයක නායකයා මරාගෙන මැරෙන්නේ නැත. මොකද එතකොට එම සංවිධානය එතැනින් අහවර වන නිසා... ඒ අනුව මොවුන්ගේ නායකයා මැරිලා වෙන්න බැහැ.. එතකොට මේ සංවිධානවල නායකයින් වෙන්නේ බදුර්දීන් වත්ද? නිකමට වගේ හිතුණ නිසා කිව්වේ.. හිස්බුල්ලාගේ නමත් කියවෙනවා නැගෙනහිරින් අත්අඩංගුවට ගන්න අයගෙන්.. එතකොට ඒ පැත්තේ නායකයා හිස්බිල්ලාවත්ද? එතකොට මේ දෙන්නව දැන් රකින්නේ දෙපැත්තේ ඉඳන් රනිලුයි, මෛත්‍රියි.. එතකොට එයාල දෙන්නා... කලින් මේ දෙන්නව රැක්කේ මහින්ද ලොක්කා.. මට නිකන් පිස්සු වගේ...

:       1       1125

johnT Saturday, 25 May 2019 05:21 AM

ඔය කරන සැත්කම් තනියම කලා වෙන්න බැහැ. ටීම් එකම අරන් ප්‍රශ්න කරන්න.. සාධාරණ වෙන්නේ එතකොටයි.

:       0       320

සේන Saturday, 25 May 2019 05:24 AM

අපගේ සියලුම ආරක්ෂක අංශවලටත්, බුද්ධි අංශවලටත්, මේ ප්‍රවෘත්තිය නොබියව පළකර මහා ජාතික මෙහෙවරක් කළ අයටත් ජාතියේ ප්‍රණාමය....

:       9       410

AsankaSunday, 26 May 2019 05:36 AM

අර පොලිස් ප්‍රකාශක කියන විදියට ආණ්ඩුවට කඩේ යන අය හැර සිංහල මිනිස්සුන්ට හෙන හත ගැහුවත් කමක් නැහැ.

:       0       8

Mahesh Saturday, 25 May 2019 05:50 AM

දැන් එතකොට ජේ.වී.පී අනුර කුමාර කොහොමද පත්තර වාර්තාව ලගූ කරලා පාර්ලිමේන්තුවේ කරපු කතාව? බලාගෙන ගියපුවාම මුස්ලිම් අන්තවාදීන් නොකරන දෙයක් නැහැනේ අනිත් ජාතින් වැඩ කරන්න... රටේ අනිවාර්යයෙන්ම එක නීතියක් ගෙන ආ යුතුය. මුස්ලිම් බහු විවාහ තහනම් කරන්න. පවුලක ළමයි දෙන්නෙකුට සීමා කරන්න...

:       21       1043

ධනුෂ්කSaturday, 25 May 2019 02:53 PM

මහේෂ් මේ කතාව බොහෝ දුරට අැත්තක් විය හැකිය. තාම හරියටම ඔප්පු කරලා නැති නිසා එ් ගැන මොකුත් නොකියා ඉඳිමු.

:       0       0

kule Saturday, 25 May 2019 06:01 AM

මේ මිනීමරුවන්... ත්‍රස්තවාදීන්, ජාතිවාදීන් නිවැරදි කරගෙන රටට, සිංහල ජාතියට හෙන ගැහුවත් බලය රැකගෙන ඉදිරියට යනවද? නැත්නම් රජය විසුරුවා හරිනවද?

:       2       621

චන්දන Saturday, 25 May 2019 06:25 AM

මාගේ හිතවත් වෛද්‍යවරයකු පැවසුවේ මේ පිළිබඳව වෛද්‍ය සංගමය දැනුවත් කළාලු කලකට පෙර. ඔවුන් කිසිවක් කලේ නැතිලු. මෙය බලන දෙපැත්තේම අය ඇත්ත කියන්න..

:       0       219

BamunuarachchiSaturday, 25 May 2019 12:07 PM

ඒ ගොල්ලොත් වඳ, අැබෝෂන් බිස්නස් එකේ ඉන්නවා.

:       1       39

kingsley perera Saturday, 25 May 2019 06:30 AM

දොස්තර කියන උතුම් රැකියාවත් මේ කාලකන්නින් ආගම වෙනුවෙන් පාවා දෙනවා. කොහොමද ආණ්ඩුව පහුගිය ටිකේ බබා හුකුන් දාපු හැටි..? පත්තරයකින් සම්පූර්ණ විස්තර දලා තිබිද්දීත් සාක්කිත් ඇතුළුව එහෙම දෙයක් අපි තාම දැනුවත් වෙලා නැහැ. අපි හොයා බලන්න කිව්වා.. ඒ අයට මොකද? මුළු සිංහල සනුහරේම නැති වුනත් ඒ අයට ඕනේ ගොඩ වැඩිකරගන්න. කොහේ හරි මුස්ලිම් කෙනෙක් මොකකට හරි සම්බන්ධනම් එතන බදුර්දීන් ඉන්නවා. මේ වගේ දේවල් කරන එවුන් අල්ලලා...

:       0       441

Rayan Saturday, 25 May 2019 06:54 AM

ලංකාවේ මිනිස්සු විදියට අපි බොදු බලසේනා ලේකම් හාමුදුරුවන් වහන්සේට සලකනවා මදි... මේ අනතුරු ඔක්කොම කලින් දැනුම් දුන්නට....

:       0       619

banda Saturday, 25 May 2019 06:56 AM

මේ වගේ මුස්ලිම් දොස්තරලා රට පුරාම ඉන්නවා.

:       1       485

Amila Saturday, 25 May 2019 07:09 AM

හැබැයි මේ වගේ දේවල් සිඅයිඩී එකෙන් මෙහෙයවනවා නම් හොඳයි. පොලීසියේ මහත්තුරුන්ගේ වැඩ ගැන රටම දන්නවනේ. කරොත් වැඩක් හත්පොලේම ගාගන්නවනේ. සේයා දැරිවියගේ සිද්ධිය හොද උදාහරණයක්නේ. අනික ඔපරේෂන් එකක් කරද්දී නිර්වින්දන දොස්තරලා වගේම හෙදියනුත් ඉන්නවනේ. ඔවුන් දන්නවා ඇතිනේ වුණු දේවල්. සැබෑ ප්‍රශ්නේ යට ගහන්න වෙන වෙන පැතිවලට බෝම්බ සිද්ධිය යොමු කරන්න හදනවා වගේ කියලත් හිතෙනවා මේ හදන්නේ...

:       0       167

දර්ශන Saturday, 25 May 2019 07:17 AM

කාෙහාමද මොවුන්ගේ වැඩ...?

:       24       329

Asoka Saturday, 25 May 2019 07:39 AM

ඩොකා, ඔයාද අර සමහර 225ක් ඉන්න පිරිමි අයටත් සැත්කම් කලේ? මිනිස්සු කියන්නේ දරුවෝ නැහැ කියලා..

:       0       202

Jayantha Saturday, 25 May 2019 07:39 AM

අපේ සිංහල ජාතිය ගැන හරිම දුකයි. මේ කාලකන්නි එජාප ආණ්ඩුව අපේ ජාතිය විනාශ කරනවා... ඡන්දෙ බලාගෙන මුස්ලිම් මිනිස්සුන්ගේ.

:       192       1632

rohana kumara mendis Saturday, 25 May 2019 07:45 AM

අනේ ඔය කෙනෙක් පමණයි. සේරම දොස්තරවරු (පළමුව දේශපාලකයෝ) රේගුවේ මහත්වරු, ආගමන විගමන මහත්වරු, නීතිය කරන අය ඔය සේරම අසීමිත වත්කම් සහිත අය තමයි.

:       80       309

janahithaSaturday, 25 May 2019 04:13 PM

සල්ලි ගැනීම එකක් වගේම ජාතිය නැතිකිරීම තවත් අපරාධයක්. රේගුව ගැන නම් කියන්න එපා පගා ඔස්තාර්ලා. පෑලියගොඩ අංගනයට ගියොත් ගේට්ටුවෙන් ඇතුල්වෙන තැන ඉඳලම පිටවෙන තැනට යනකන්ම පගා කැප්ටන්ලා ඉන්නේ. ගන්නේ ලක්ෂ ගණන්වලින්.

:       0       1

බද්රානි Saturday, 25 May 2019 08:04 AM

මේ ගැන රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් (GMOA) ප්‍රකාශයක් කළා, එවැනි සිදුවීමක් ගැන ඔවුන් කිසිදු දැනුවත් බවක් නොමැති බව... පෞද්ගලික රෝහල් මාෆියාව, ඖෂධ ජාවාරම, වෛද්‍ය විද්‍යාව සඳහා සිසුන් පිටරට යවන ජාවාරම, වකුගඩු ජාවාරම, පසුපස සිටින්නේ මේ රජයේ වෛද්‍ය සංගම් මාෆියාව බව ජනතාව දැනුවත් විය යුතුයි. මුදල් බලයෙන් කුල්මත්වී සිටින, එවැනි මාෆියා සංගමයක් ත්‍රස්තවාදයටත්, කිසියම් හෝ දායකත්වයක් ලබා දෙන බවට අපට අනුමාන කළ හැකියි. ලංකාවේ සිටින අනෙකුත් අවංක වෛද්‍යවරුන්ට මෙය අදාළ නොවන බව බුද්ධිමත් ජනතාව අවබෝධ කරගෙන ඇත.

:       261       1031

BamunuarachchiSaturday, 25 May 2019 11:59 AM

වෛද්‍යවරුන්ගේ සංගමයත් නවගුණ වැල ගැන ගැන ඉන්න ඇති.

:       1       217

MUNAS Saturday, 25 May 2019 08:50 AM

මමත් කුරුණෑගල කෙනෙක්. මෙතුමා වෝග් කෙනෙක් නෙමි. දොස්තරවරයෙක් පමණි. එහෙනම් ඔය සැත්කම් කතාව කොහොමද ඇත්ත වෙන්නේ..?

:       865       44

රමේශ් Saturday, 25 May 2019 09:33 AM

එම වෛද්‍යවරයාම තමයි පිලිඅරන් තියෙන්නේ..

:       0       342

BamunuarachchiSaturday, 25 May 2019 12:05 PM

ඔහේ කුරුණෑගල වුණාම කුරුණෑගල වෙනදේවල් ඔක්කොම ඔහේ දන්නවද? අඩුගණනේ ගෙදර වෙන සියලුදේම දන්නවාද? නිකන් පිස්සු කෙලින්න එපා හලෝ. දොස්තරයා පිළිඅරන් තිබෙනවා එයා කළ දේවල්. මෙයා නැහැයි කියනවා. මෙයත් එයා සමග ගනුදෙනු තියනවාද දන්නේ නැහැ...

:       64       412

MOSaturday, 25 May 2019 04:29 PM

මුනාස්, මේ වෙදා සුදුසුකම් නැති කෙනෙක් වෙන්න පුළුවන්... ඔබේ කතාව ඇත්තනං. ඒත් මේ පුද්ගලයා පිළි අරන් ඉවරයි ඔහු ඔපරේෂන් 8000කට වඩා කරලා තියෙනවා කියලා. ඔබ කුරුණෑගල වුණත් අවට වෙන දේවල් ඔබ දන්නේ නෑ. මේ තිරිසන් වෙදාගේ කූටාලියෙක් බව හොඳින් පෙනීයනවා.

:       0       0

prasad Saturday, 25 May 2019 08:57 AM

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ලැජ්ජයි.... ගිරවෙක් වගේ දේශපාලකයන්ට ඕන ඕන දේ කියන්නද ඔයා ඉන්නේ? කරුණාකරලා ඔයා ඕකෙන් අයින් වෙන්න.

:       1       211

casmir Saturday, 25 May 2019 09:20 AM

මේක ලොකු සැලැස්මක් .. මුස්ලිම් අන්තවාදීන්ගේ අදහස හරිම පැහැදිළියි.. දේශපාලන මතයට යටත්වෙන පොලිසිය කිසිම පරීක්ෂණයක් කරලා නැහැ.. සූදුරු වෙනුවට ගබ්සාවෙන සපතේරු කලවම් කළා.. තව ගොඩක් කරලා ඉවරයි. දැන් යන්නේ අන්තිම ගේම් එක... එ්කට තමයි ආයුධ අතට ගත්තේ.. වැඩිම සිංහල උපත් ගැහැණු දරුවන් පමණි.. ගොඩක සිංහල අයට ළමයි නැහැ.. සල්ලි සහ ගෙවල් විතරයි. කලකණ්ණි දේශපාලකයන් හින්දා සිංහල ජාතිය විනාශ වෙලා ඉවරයි..

:       67       752

janahithsaSaturday, 25 May 2019 04:05 PM

ජේ.ආර්. ජනාධිපති තමයි පුංචි පවුල රත්තරන් කළේ. ඒ වෙලාවේ රුපියල් 500ක් දීලා...

:       0       0

NuwanSaturday, 25 May 2019 04:08 PM

ඔබ හරි, මෙහිදී සිදුකරලා තියෙන්නේ පැලෝපිය නාල දෙක අඬු මගින් තදකරලා තියනවා. සිසේරියන් එක ඉවරවෙනකන්.. එමගින් ඒවා විනාශකරන්න පුළුවන් බව සඳහන් වෙනවා 80% ක් පමණ... කරුණාකර ඇමරිකානු ආණ්ඩුවටවත් මේවා සොයා බලන්න කියන්න ඕනෑ. මොකද අපිට ආණ්ඩුවක් නැහැනේ ඉන්නේ ත්‍රස්තවාදී 225ක් වූ සංවිධානයක්...

:       0       1

NISHANTHA M.D.A.N.M. Saturday, 25 May 2019 11:37 AM

ඔයාලා ඔක්කොම ලියපුවා මම පිළිගන්නවා. ඇත්තටම 8000ක් ඔපරේෂන් කළා කියන්නේ අඩුම ගණනේ 6000ක් වත් වඳ කරලා ඇති... ජාතිවාදය නෙමෙයි මොවුන්ට නීතියෙන් නෙමෙයි, ගැහැණුන් ලවා හැට්ට කටුවලින් අනින්න ඕනෑ. අපේ කාලකන්නි සමහරු එක එක මගුල් වලට වහබොනවා, බෙල්ලේ වැල දාගන්නවා. මැරෙන්න කලින් ඔයවගේ පාහර වැඩ කරන අය හොයලා දඬුවම් දීපල්ලකෝ. ජාතිය වෙනුවෙන්...

:       0       0

ප්‍රනාන්දු Saturday, 25 May 2019 12:12 PM

මොවුන්ගේ පරමාර්ථය සේවයට වඩා සිංහල ජාතිය විනාශ කිරීමයි. මේ පරයින්ව බේරෙන්න හදන දේශපාලකයින්ට නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

:       0       609

fasmy Saturday, 25 May 2019 12:26 PM

බොරුවේ තරම... වෛද්‍ය වෘත්තිය ගැන දන්න කාරණයක් වන්නේ කිසිඳු වෛද්‍යවරයෙකුට තම සේවා කාලය තුළ මෙවැනි සිසේරියන් සැත්කම් 7000ක් සිදු කළ නොහැකි බවයි. සිසේරියන් සැත්කමක් සඳහා අඩුම තරමින් ගතවන කාලය විනාඩි 20-30කට ආසන්නය. එසේ බලන විට සැත්කම් 7000 ක් සිදු කිරීමට අඩුතරමින් විනාඩි 210,000ක් අවශ්‍ය වේ. එනම් පැය 8750කි. දින 291කි. සාමාන්‍යයෙන් අපගේ රෝහල්වල තිබෙන ශල්‍යාගාර ප්‍රමාණය ගත් කළ වෛද්‍යවරයෙකුට එම ශල්‍යාගාර සතියකට දිනක්වත් නොලැබෙන අවස්ථා තිබේ. සැත්කමක් සිදුකරන විට ඊට අදාල කාර්ය මණ්ඩලයක් ශල්‍යාගාරය තුළ සිටිය යුතුය. ශල්‍ය වෛද්‍යවරයා ජාතිය, කුලය, ආගම කුමක් වුවත් ඔහුට බලහත්කාරයෙන් සැත්කම් කළ නොහැකිය. සැත්කමක් කිරීමට පෙර රෝගියා මෙන්ම ඔහුගේ භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ විය යුතුයි. එසේ නැත්නම් වෛද්‍යවරයාගේ වුවමනාව මත සැත්කමක් සිදු කරන්නේ නම් එය බලහත්කාරයකි. වෛද්‍ය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමකි. රෝගියාගේ හා ඔහුගේ භාරකරුවන්ගේ කැමැත්ත ප්‍රකාශ වී නොමැති නම් කිසිසේත්ම ශල්‍ය වෛද්‍යවරයා කැමැති වුවද අනෙකුත් කාර්ය මණ්ඩලය ඊට එකඟවන්නේ නැත. මෙය උපුටාගැනීමකි.

:       0       1

Rupawathie Saturday, 25 May 2019 03:41 PM

හරිම දුකයි.. අපේ සිංහලයට කිසිවෙකුගේ සරණක් නැතිවග හැඟෙනකොට මොවුන්ගේ සියලු දේපල රාජසන්තක කළ යුතුයි.. මිනිසුනේ මෙදා පාර රටේ පාලනයට භික්ෂුන් වහන්සේ නමක් අස්ගිරි හාමුදුරුවන්ටවත් බලකරලා ඉදිරිපත් කරගනිල්ලා. අපේ රටේ අපේ දරුවන්ට ජීවත් වෙන්න ඉඩ තියෙන්න ඕනේ ... මේ මුස්ලිම් කෙනෙක් සිංහල ගමක හිටියොත් උන්ගේ ගෙදර දෙපැත්තෙයි, පිටුපස්සෙයි ඉන්න ඒ සිංහලයින්ගේ වතුර ටැප් කඩල, ලයිට් කඩල, ටොයිලට් බ්ලොක් කරලා ඒ සිංහලයට ඒ ගෙදර ඉඩමේ ඉන්න බැරි කරනවා.. පසුව ඒ මිනිස්සු ඒ ඉඩම් දෙක පහට විකුණන්න දැම්මම මුස්ලිම් අය ඉක්මනට ඒ ඉඩම් මිලදීලා ගන්නවා. එයාලගේ අයව පදිංචි කරනවා.. පස්සේ ඒ මුස්ලිම් පව්ලත් අර ටිකම කරනවා වටේට ඉන්න. සිංහල කතෝලික දෙමල මිනිහට ... එහෙම කරලා විශාල පළාතක්.... අල්ලාගෙන තම බලය පතුරුවා ගන්නවා.. අපි සිංහලයෝ හොඳ බුද්ධියකින් ඔබ අවට ගැන සැලකිල්ලෙන් ජීවත්වීම ඉතාමත් වැදගත්...

:       0       0

MO Saturday, 25 May 2019 03:59 PM

වහාම වෙනත් රෝහලක ප්‍රසව සහ නාරි වෛද්‍යවරුන් ලවා මේ මව්වරුන් පරික්ෂා කරවන්න. මේ වෙදාගෙන් ප්‍රතිකාරගත් මව්වරුන්ට වහාම ඔවුන්ව සම්බන්ධකර ගත හැකි හොට් ලයින් අංකයක් මාධ්‍යවලින් ප්‍රචාරය කරන්න. වෙදා විතරක් ඇයි? අනිත් දොස්තරලා, නර්ස්ලා මොකද කලේ? ඔවුන් දන්නේ නැතිද? ඒ සියල්ලත් අත්අඩංගුවට ගෙන පරීක්ෂණ කරන්න. ඔවුන්ගේ වත්කමුත් බලන්න. සියලුම මුස්ලිම් වෙදැදුරන් ගැන රජයේ, පුද්ගලික භේදයක් නැතිව පරීක්ෂණ අ‍රඹන්න...

:       0       0

janahitha Saturday, 25 May 2019 04:01 PM

මේ දොස්තර කරපු ජරා වැඩේ හෙළි වුනේ පාස්කු බෝම්බය නිසා නොවේද? නැතිනම් ඔය දොස්තර තව අවුරුදු 10ක් උන්නා නම් ඉබේම අපේ ජාතිය වඳ වෙනවා නොවේද? මේකා විතරක් නොවෙයි ඔය වැඩ කරන තවත් අය ඕනෑතරම් ඇති හිටි අඩියේ පෝසතුන් වන රජයේ සේවකයින් ගැන හොයා බලන්න හොඳම අවස්ථාවක් මේක. මේක අදායම් බදු දෙපාර්තමේන්තුවේ දුර්වලකමක්... මේ දොස්තරගෙන් ප්‍රතිකාරගත් සියලුම කාන්තාවන් ජාතියේ යහපත සඳහා ප්‍රසිද්ධියේ නොහැකි නම් රහසිගතව හෝ තම තොරතුරු ලබා දෙන්නේ නම් වැදගත්. මේ අය තවත් දරු උපතක් බලාපොරොත්තුව උන්නා නම් හේතුවක් නොදැනම තම සිහිනය බොඳ වනවා නොවේද?

:       0       1

lal Saturday, 25 May 2019 06:34 PM

හොඳ ප්‍රවණතාවයක්... අසීමිත ලෙස වත්කම් උපයපු තව කට්ටියත් ඉන්නවා කියලා පහුගිය කාලේ කියවුණා මතක නැද්ද... ඔය හැන්දෙන්ම බෙදමු නේද?

:       0       1

prasad Saturday, 25 May 2019 08:32 PM

අපේ රටේ සිංහල දොස්තරලා නැද්ද ? මේක හොද පාඩමක්

:       0       24

danjith Sunday, 26 May 2019 12:33 AM

දැන් තමයි ඔක්කොම හෙවිල්ල... අදායම් බදු දෙපාර්තමේන්තුව කියලා එකක් තියෙනවා අපි ඇඳුමක් ගත්තොත් සොච්චමකට ඒවා පස්සේ පන්නනවා. සල්ලි හම්බ වුනේ කොහෙන්ද කියල දුප්පත් එකා පස්සේ තමයි මේ බුරුවෝ පන්නන්නේ... මේවා මොවුන්ට අනාවරණය කරගන්න මීට කලින් බැරිවුණාද? මෙයාගේ වත්කමට අදායම් බදු ගෙවලද? මේ වගේ නීතියක් නැති නායකයෝ ඉන්න රටක ඉපදුණු එක තමයි පාපේ....!!

:       0       39

rocky Sunday, 26 May 2019 02:31 AM

මේ මේ වෙන කිසි කෙනෙක් කතා කරන්න එපා. බමුණුආරච්චි පඬිතුමා ඔක්කොම දන්නවා. අපි ඔක්කොම එයා කියන දේවල් පිලිගෙන සද්ද නැතුව ඉමු!

:       40       2

Jayantha Sunday, 26 May 2019 03:35 AM

දැන් නම් සියලුම සිංහලයෝ (බෞද්ධ සහ ක්‍රිස්තියානි) සියලුම මුස්ලිම් දේවල් වර්ජනය කරන්න කාලය අැවිල්ලා කියලයි... මට හිතෙන්නේ. සියලුම මුස්ලිම් දොස්තරවරු, සාප්පු ඇතුළු සියලු දේවල්. නැත්නම් අපි තවත් ඉක්මනට විනාශවෙනවා. දැනටත් අපි විනාශ වෙලා ඉවරයි...

:       0       81

Don Sunday, 26 May 2019 04:08 AM

මෙයා GMOA එකේ. චැනල් කරන ඔක්කොම විශේෂඥයෝ අසීමිත වත්කම් තියෙන දොස්තරලා...

:       0       6

prasad Sunday, 26 May 2019 04:44 AM

අපේ සිංහල අම්මලට වෙන සිංහල දොස්තරලා හිටියෙම නැත්ද? අපේ හාමුදුරුවෝ හිරෙත් ගියා... මේ මෝඩ සිංහල මිනිස්සු, ජාතිය රැකගන්න.. "සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා " කිලය පැරණි කතාවකුත් තියෙන්නේ...

:       0       13

savinda Sunday, 26 May 2019 04:46 AM

මේ රටේ සියලුම දෙනා දැනගතයුතුයි. සිංහල, දෙමළ, මුස්ලිම් අයට එක නීතියක් යටතේ ජීවත්වීමට අයිතියක් ඇති බව... ඊට අමතරව, ආගම අනුව වෙනත් නීති සම්පාදනයන් සහ අත්තනෝමතික වෙන්වීම් තුලින්, වෙනවෙන රටවලට පොළවේ පයගහලා ඉන්න. රටට වඩා කැමැත්තෙන් ඉන්නවා නම් එයින් රටේ ඉදිරි පැවැත්මට, සමගියට අවහිරයක් වන බව. ඊට අමතරව මේ රටේ අස්සක් මුල්ලක් නෑර මේ රටේ වසර 2500කට වැඩි ලිඛිත ඉතිහාසයක් තියෙන සිංහලයින් කරපු සංස්කෘතික උරුම, වැව්, අමුණු, පිළිම, ගෙවල් ඇති බව හැමෝම දැනගත යුතුයි... සහ ඒ සිංහලයින්ගේ හිත හොඳ නිසාම වෙනත් ආගම්වලට සැනසිල්ලේ ඉන්න ලැබී ඇති බවත් තේරුම් ගතයුතුය. ඉන්දියාවට හින්දුස්තාන සංස්කෘතිය, චීනෙට චීන සංස්කෘතිය, අරාබියට අරාබි සංස්කෘතිය වගේ ලංකාවට සිංහල සංස්කෘතියක් ඇති බවත් එයට පයින් ගසා අරාබි සංස්කෘතියක් ඇති බව පෙන්වීමට යාමත් මේ රට විනාශයකට ගෙන යන්නක් බව මතක තබා ගත යුතුය.

:       0       2

prasad Sunday, 26 May 2019 08:52 AM

ඇෆ්ගනිස්තානයේ, සිරියාවේ අපි දැක්ක මුස්ලිම් අනිත් අයගේ බෙලි කපලා මරණ හැටි, මේක අපේ දෙමළ සහෝදරයින්ට වගේම අනිත් හැමෝටම පොදුයි. හොඳ මුස්ලිම් මිනිස්සු ඉන්නවා එ්ත් බොහොම ටිකක්, හුඟක් පිරිසක් මොලේ හෝදගෙන ඉන්නේ... යූ.එන්.පී. එක හොඳ නායකයන් හිටිය පක්ෂයක්... අපි බෙදිලා ඉන්නකම් මේ රට ගොඩයන්නේ නෑ.

:       0       21

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

’’ඡන්දෙට කලින් වාහන පර්මිට් එක ඕනෑ’’
2024 අප්‍රේල් මස 15 6568 33

මුලින් නිකුත් කෙරුණු තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදිය නොහැකිනම් ඊට වඩා අඩු වාහනයක් හෝ මිලදී ගැනීමට වාහන බලපත්‍රයක් ඉදිරි ජනාධිපතිවරණයට පෙර දෙන්න


නිවෙස්වල අනතුරු දෙකකින් මල් කැකුළු දෙකක් මිලින වෙති
2024 අප්‍රේල් මස 15 2979 1

පඬුවස්නුවර සහ අරලගංවිල නිවෙස්වල දී සිදු වූ අනතුරු දෙකකින් කුඩා දරුවන් දෙදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


’’යළි පහර දුනහොත් බලාගෙනයි’’
2024 අප්‍රේල් මස 14 9675 6

ඉරානයට නැවත වරක් පහර දීමට ඊශ්‍රායලයට ඇමෙරිකාව සහාය ලබාදුනහොත් කලාපයේ තිබෙන ඇමෙරිකානු හමුදා කඳවුරු ඉලක්ක කරමින් ප්‍රහාර එල්ල කරන බව ඉරාන ආරක්ෂක හමුදා


ඉරානයෙන් ඊශ්‍රායලයට ප්‍රබල ප්‍රහාරයක්
2024 අප්‍රේල් මස 14 7485 2

මිසයිල සහ නියමුවන් රහිත ඩ්‍රෝන යොදා ගනිමින්, ඉරානය ඊශ්‍රායලයට ප්‍රහාරයක් එල්ල කළේය. පැය 24 ක් ඇතුළත, ඉරානයෙන් ප්‍රහාරයක් එල්ල වේවි යැයි සීරුවෙන් සිටි ඊ


සුබ අලුත් අවුරුද්දක් වේවා
2024 අප්‍රේල් මස 13 265 3

ලංකාදීප පාඨක ඔබ සැමට ලැබුවා වූ අලුත් අවුරුද්ද සුභ අලුත් අවුරුද්දක් වේවා.


රුසියාව යුක්‍රේනයේ ට්‍රිපිලියා විදුලි බලාගාරය වනසයි
2024 අප්‍රේල් මස 12 7562 1

යුක්‍රේනයේ කියෙව් නගරය ආසන්නයේ පිහිටි ප්‍රධාන විදුලි බලාගාරයක් වන ට්‍රිපිලියා රුසියානු හමුදා ප්‍රහාරයකින් මුළුමනින්ම විනාශ වූ බව සෙන්ට්‍රෙනර්ගෝ බ


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 143 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1424 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1350 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site