‘පෝර්ට්සිටි’ යට ගොඩ කළ බිමේ නිවාස හැදීම ඇරඹෙයි

2017 ජුනි මස 26 ප.ව. 02:36

0     3730

දියුණුව කරා යන ශ්‍රී ලංකාව ඊට මුහුණ දෙමින් දැවැන්ත ගොඩනැගිලි මෙන්ම විශාල ව්‍යාපෘතීන්ද ඉදිවෙමින් පවතියි. ජනාකීර්ණ කොළඹ නගරය තුළ තවත් දැවැන්ත නගරයක් දැනටමත් ඉදිවෙමින් පවතින අතර එයට ‘පෝර්ට් සිටි’ එසේත් නැතිනම් ‘වාණිජ’ නගරය ලෙස නම්කර ඇත.


චණ්ඩින්ගෙත් චණ්ඩියා උමා

2017 ජුනි මස 22 ප.ව. 01:24

0     2583

තිම්පු සාකච්ඡා පැවැත්වූයේ ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ සොහොයුරැ හෙක්ටර් ජයවර්ධන මහතාගේ ප‍්‍රධානත්වයෙනි. සියලු මිලිටරි සංවිධානවල දේශපාලන අංශ පමණක් සහභාගි විය. කොටි සංවිධානය වෙනුවෙන් ද්‍රවිඩ එක්සත් පෙරමුණය.


ධර්මය තුළ රුඳි ‘ සංසාර රක්ෂණය

2017 ජුනි මස 21 ප.ව. 01:16

0     575

රාගයෙන් මත් වූ ද්වේෂයෙන් මත් වූ මෝහයෙන් මත් වූවහුට තැවීමක්, බයක්, දුකක්, ගින්දරක් මිස අනෙකක් නැත. ආරක්ෂා වීමට තැන් සොයන්නෝ එවැනිහුය. නිතර බයට පත්වන්නෝද එවැනිහුය. නිතර පසුතැවෙන්නෝද එවැනිහුය. ආර්ය මාර්ගයට පිවිසි


බෝගම්බර සිපිරි ගෙයි සිරකරුවන්ගේ කුරුටු ගී

2017 ජුනි මස 20 පෙ.ව. 12:47

0     2333

ගීතයේ අරුත ඉතා පැහැදිලිය. ආයාචනය ‘බෝගම්බර සිපිරි ගෙදරට එන්න එපා. යන්නය. හිර ගෙයක් තිබුණේ බෝගම්බර පමණක් නොවේ. රටේ බොහෝ ප්‍රදේශවල හිර ගෙවල් තිබේ. එහෙත් සෑම හිර ගෙයකම සංකේතාත්මක නාමය බවට බෝගම්බර පත්ව තිබේ.


දේපල නායගිය අයගේ ජීවිතත් නායයයිද?

2017 ජුනි මස 19 පෙ.ව. 12:40

0     0

ගංවතුර සහ නායයාම් විපත් සිදුව සති තුනක් ඉක්මව ගොසිනි. ගංවතුරට යටවූ පිරිස් වතුර බැස යද්දී සැනසුම් සුසුම් හෙළුෑහ. වතුර බැසගොස් දින කිහිපයකට පසු කැඩුණු ගෙවල් ද අටවාගෙන හෝ ඔවහු යළි පදිංචි වූහ. දැන් ඔවුන් පිටස්තර පරිත්‍යාගශීලීන්ගෙන් ලැබුණ සහනාධාර ද උපයෝගී කරගෙන ජීවිතය අලූතින් පටන් ගන්නට වෙර දරති.


හමු‌ද‌ා සෙබළුන්ගෙන් යාපනය රෝහලට

2017 ජුනි මස 18 ප.ව. 12:30

0     1829

යාපනය අර්ධද්වීපය පුරා කුල භේදය බොහොම තදින් ක්‍රියාත්මක වන්නේ අනාදිමත් කාලයක පටන්ය.


සෙනසුරු වක්‍රවීම හා අවුරුදු නැකත රටට දුන් ප්‍රතිඵල

2017 ජුනි මස 18 පෙ.ව. 01:12

0     1122

අප පසුගිය කාලය පුරා සසඳා බලන විට ලංකාවේ මෑත කාලය තුළ ඉතා දරුණු විපත් රටට ඇතිවිය. නියං කාලය ඇතිවීම, සාමසර කන්ද නායයෑම, මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීම පසුගිය ගංවතුර සමග රටේ ආර්ථික දේශපාලන වෙනස්කම් රැසක් පිළිබඳව ඉරිදා ලංකාදී හරහා අනාවැකි පළකර අතර මේ වනවිට එම අනාවැකි සැබෑවී ඇත.


හාල් ගේන්න ශත 25ක් නැති නිසා කුලී වැඩ කරන්න ගියා

2017 ජුනි මස 13 ප.ව. 02:39

0     2922

ඔහු පාසල් ගියේ 6 වැනි පංතියට පමණය. ඉන්පසු මව්පියන්ගේ ජීවන ගමනට උදව් කිරීම පිණිස කුලී වැඩ කරන්නට ගියේය. ඔහු සොයාගත් කුලී වැඩය වුණේ බීඩි එතීමය. දුෂ්කර ගමනකින් පසු තමාගේම බීඩි කර්මාන්තයක් පටන් ගත් ඔහු අද ප්‍රකට ව්‍යාපාරිකයෙකි. මේ කියන්නේ කර්මාන්ත හා වාණිජ කටයුතු රාජ්‍ය ඇමති චම්පිකා ප්‍රේමදාස මහතා ගැනය. ඒ මහතාගේ ව්‍යාපාරික ගමන් මඟ හැදෙන කාටත් අපූරු ගමනකි.


එළුමස් කියා බලුමස් කෑවාද ?

2017 ජුනි මස 12 ප.ව. 02:28

0     1903

වර්තමාන සමාජයේ වැඩිවශයෙන් අසන්නට ලැබෙන්නේ විවිධ ජාවාරම් පිළිබඳවය. මේ සියල්ලට ජනතාව ගොදුරුවී සොඳුරු සිත් අඳුර කරා ගමන් කරති. ලෙඩ රෝග හැදෙයි.


වඳුරන්ගේ කූඩු හැදීමට සමාන රත්නපුරේ ආපදා සැලසුම

2017 ජුනි මස 05 ප.ව. 05:40

0     951

වසර දාහතරකට පසු රත්නපුර දිස්ත්‍රික්කය මහා ව්‍යසනයකින් වෙළා ගත්තේ පසුගිය 26 වන සිකුරාදාය. එදින රත්නපුර දිස්ත්‍රික්කයට පහන් වූයේ වෙනදා මෙන් සාමාන්‍ය අන්දමිනි. පෙර දින එනම් 25 දින සමනළ කඳුකරයට වැසි ඇදහැළීම නිසා කළු, කුරු, බඹරබොටු ගංගාවල ජල මට්ටම වෙනදාට වඩා වැඩිවිය. ඒ එක්කම හංගමු, දෙනවක් ගංගාවල ද ජල මට්ටම පිටාරය. රාත්‍රියේ පටන්ගත් වැස්ස නොනැවතී වහින්නට විය.


පාප මිතුරන් දුරස් කරන්න

2017 ජුනි මස 02 ප.ව. 04:23

0     1635

මාර චක්‍රය සසරේ පැවැත්මට වගේම දුකට හේතුවෙන ආකාරයත්, ධර්ම චක්‍රය නිවනට හෙවත් නැවැත්මට හේතුවෙන ආකාරයත් අප ගැඹුරින් විමර්ශනය කොටගෙන යමු. රාග, ද්වේෂ, මෝහ හේතුවෙන් පැවැත්ම ඇති වන්නේ අප අපටම හොරාය.


මැති ඇමැතින් පිල් පනින්නේ සල්ලි අරන්ද?

2017 ජුනි මස 01 ප.ව. 04:14

0     2

ගරු කතානායක තුමනි, “සල්ලි කියන්නේ දෙවියන්ගේ මල්ලියි.” කියා අපේ ගම් පළාත්වල කියමනක් තිබෙනවා. නමුත් එය වැරදියි. මුදලට ගන්න බැරි දෙයක් ලෝකයේ තිබෙනවා. ඒ තමයි උතුම් සහ අවංක මිනිසුන්ගේ හෘදය සාක්ෂිය. මම ආඩම්බරයෙන් නැවතත් කියනවා. උතුම් මිනිසුන්ගේ හෘදය සාක්ෂිය සල්ලිවලට ගන්න බෑ කියලා.” එක් තීරණාත්මක අවස්ථාවකදී දෙහිවල ගල්කිස්ස පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය කොල්වින් ආර්. ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.


අවනීතිය රජකරවන දේශපාලකතුමා

2017 මැයි මස 31 ප.ව. 04:08

0     1370

ජනතාවට සේවය කිරීමට යැයි පවසමින් විවිධ පොරොන්දු දී ජනතාවගේම ඡන්දයෙන් බලයට පැමිණෙන දේශපාලනඥයා පසුව සිදුකරනු ලබන්නේද ජනතාව පීඩාවට පත් කරන ක්‍රියාකාරකම්ය. දේශපාලනඥයා සිදුකරන නීතිවිරෝධී ජාවාරම් හරහා තමන්ගේ සාක්කුවට වැටෙන මුදල කොපමණද යන්න මිස ජනතාවට සිදුවෙන පීඩාව කොපමණදැයි යන්න ඔහුට වැදගත් වන්නේම නැත.


තීරු බදු රහිත වාහන බලපත්‍ර විකුණා ඉඩම් අක්කර සීයක් ගත් අපේ මැතිතුමා

2017 මැයි මස 30 ප.ව. 04:00

0     2289

මා ඔබ වෙත ඉදිරිපත් කරන්නේ දකුණු පළාතේ කලකට පෙර සිටිය අපේ මැම්බර්තුමා ගැනය. මෙතුමා දේශපාලනයට පිවිසෙන විට උසස් අධ්‍යාපනය හදරා තිබුණු අතර 1989 මහා මැතිවරණයෙන් දියවන්නාව තරණය කිරීමට සමත් විය. දිස්ත්‍රික්කය දුෂ්කරම ආසනයක සංවිධායක වූ මෙතුමා ජනතාවගේ දුක සැප කොයි එකේදිත් මූලිකව කටයුතු කළේය.


මාව මරා දමන්න ප්‍රභාකරන් නියෝග දී තිබුණා

2017 මැයි මස 29 ප.ව. 03:05

0     1671

උතුරු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා උතුරේ ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් නැගී සිටින දේශපාලනඥයෙකි. කලක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙසද කටයුතු කළ ඒ මහතා 2015 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කිරීම විශේෂ සිදුවීමක් විය. ටෙලෝ සංවිධානයේ දේශපාලන අංශ සාමාජිකයකු ලෙස දේශපාලන ගමන්මගට පිවිසි ඔහු දේශපාලනයට නැඹුරු වූයේ ළමාවියේ සිටය.


රජුගේ ආභරණ සොයා සිදුකරන නිදන් කොල්ලයක්

2017 මැයි මස 29 පෙ.ව. 04:04

0     1004

කෝට්ටේ රාජධානියට අයත් උප රාජධානියක් වන උඩුගම්පල රජකම්කළ සකළකලාවල්ලභ රජු විසින් තැන්පත් කරන ලදැයි කියන රජුට අයත් රාජාභරණ හා වස්තුව සොයා මිනුවන්ගොඩ අස්වාන ප්‍රදේශයේ පිහිටි වැව් කන්දක් පාතාල නායකයෙකු හා ඔහුගේ සහචරයින් පිරිසක් විසින් විනාශ කරමින් සිටිති.


මුහුණු පොතෙන් හඳුනා ගත් තරුණයාගේ අත ගන්න ගිය විශේෂඥ වෛද්‍යවරිය අත්අඩංගුවට

2017 මැයි මස 28 ප.ව. 02:49

0     11992

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු අංශයේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරියක ලෙස පෙනී සිටිමින් මුහුණු පොතෙන් දැන හඳුනා ගත් තරුණයකු සමග විවාහ වීමට උත්සාහ කළ කාන්තාවක් දුම්මලසූරිය පොලිසිය විසින් අත්අඩංගුවට ලැබීය. ඇය හැඩකාර කාන්තාවක් වන්නීය.


සංවර වීමෙන් කෙලෙස් නිවා නිවනට මඟ පාදා ගන්න

2017 මැයි මස 24 ප.ව. 03:27

0     892

බුදුරජාණන් වහන්සේ ලෝකවාසී සත්වයන් උදෙසා දේශනා කොට වදාළේ ජාති, ආගම්, කුල, පන්ති වශයෙන් වර්ග නොවූ, වර්ග නොවන විශ්ව සාධාරණ, ධර්මතාවකි. මේ සර්ව සාධාරණ ධර්මතාව තුළ පැහැදිලි වශයෙන් දෙපැත්තක් හඳුනාගත හැකිය. මඤ්ඣිම නිකායේ දේදාවිතක්ක සන්තාන සූත්‍රයෙහි දුකට හේතුවන පැත්තක් හා දුකින් නිදහස් වෙන පැත්තක් දේශනා කර ඇත.


උතුරේ මුල්ම සොල්දාදුවා ඝාතනයට ලක්වූ නාගදීප ජැටිය

2017 මැයි මස 24 පෙ.ව. 12:44

0     1386

කොටි ත්‍රස්තවාදීහු උතුරු-නැගෙනහිරට පමණක් නොව දකුණේ මාතර ගොඩපිටිය දක්වාම බෝම්බ පිපිරවූහ. ශ්‍රී මහා බෝධියටද පැන මහා විපතක් සිදුකළහ. දළදා මාළිගයටද ගැසූහ. රටේ අස්සක් මුල්ලක් නෑර බෝම්බ ගහද්දී අනුරාධපුරෙන් එහාට අඩියක් තියන්නට කවුරුවත් කැමැති වුණේ නැත.


රටවල් 99කට පහරදුන් පරිගණක ‘ත්‍රස්ත’ ප්‍රහාරය

2017 මැයි මස 23 ප.ව. 03:08

0     821

පරිගණක පද්ධතිවලට බාධා පමුණුවන විවිධ සයිබර් ප්‍රහාර පිළිබඳව විටින්විට අසන්නට ලැබේ. බොහෝවිට මෙම සයිබර් ප්‍රහාර එල්ල කෙරෙනුයේ ආරක්ෂක පද්ධති, මූල්‍ය ආයතන හා රාජ්‍ය ආයතනවල රහස් දත්ත සොරා ගැනීම සඳහාය. පසුගිය 12 වැනි සිකුරාදා දිනයේද එවැනි සයිබර් ප්‍රහාරයක් එල්ල කෙරුණු අතර,


සිරිපා හිමේ කුණුදිය පව්ව නැග්ගෙමු

2017 මැයි මස 23 පෙ.ව. 11:32

0     983

කනට මිහිරි සේම ගතටත් සිතටත් ප්‍රබෝධය ලබාදෙන මෙම කවි පද පේලි අපට එරත්න පාරෙන් ගමන පටන් ගනිද්දිම ඇසුණි. අද ගමනාන්තය ඔබ කවුරුත් හොඳින් දන්නා ඉසව්වකටයි. ඒ “සිරිපා රක්ෂිතයට” යි. උතුම් වූ සිරිපතුල පිහිටවූ සමනල කන්ද පිහිටි අඩවියයි. නමුත් අද අප තරණය කරන්නේ සමනල කන්ද නොවේ. සමනල ගිර නගින බොහෝ අය දන්නා සේම දැක තිබෙන හරි අපූරු කන්දක් තරණය කිරීමටයි.


වයස 95 දී විශ්‍රාම ගත් පිලිප් කුමාරයාගේ කතාව

2017 මැයි මස 21 ප.ව. 04:39

0     1147

බි්‍රතාන්‍ය මහ රැජිනගේ දයාබර සැමියා එඩින්බරෝහි ආදිපාදතුමා පිළිබඳව ලෝකයම කතා කරන මොහොතකි මේ. දෛවයට පිටුපාන්නට නොහැකිය යන කතාවට කදිම උදාහරණයක් ලෙස මේ ආදිපාදවරයාගේ ජීවිත කතාව සාකච්ඡා කිරීම බෙහෙවින් වටී.


දරුවන් විස්සක් දැයට පිදූ මව්පිය යුවළක්

2017 මැයි මස 20 ප.ව. 03:59

0     1577

දරු ප්‍රසූතියකට හෝ රෝහලකට නොගිය, දරුවන් විසි දෙනකු බිහිකළ, අදටත් හොඳ ශරීර සෞඛ්‍ය සම්පන්නව ආදරයෙන් ජීවත්වන ආදර්ශමත් යුවළක් පිළිබඳ පුවතක් ගලේවෙල බඹරගස්වැව කටුපොත ගම්මානයෙන් වාර්තා විය.


අනියම් ඇසුරින් වැනසුණු පවුලක්

2017 මැයි මස 19 ප.ව. 04:24

0     2368

ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මඟපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.


නැව් තුනක් තියෙන ලාංකික ව්‍යාපාරිකයා

2017 මැයි මස 18 ප.ව. 04:16

7     9015

ඔහු එක් නෞකාවක නොවී නෞකා ත්‍රිත්වයකම හිමිකරුවකු වන්නේය. ඩබ්ලිව්.කේ.එච්. වෑගපිටිය නමැති ඒ අපූරු මිනිසා ගැන අප මීට පෙර විස්තර කතා කොට තිබේ. ලාෆ්ස් සමාගමේ සභාපතිවරයා වන වෑගපිටිය යනු අද වන විට ආසියානු කලාපයේ නැගී එන ධනවත් චරිතයකි. ශ්‍රී ලංකාවට මහත් අභිමානයක් ගෙන දුන් මේ අපූරු ව්‍යවසායකයා සතු නෞකා ත්‍රිත්වය ගැන සහ ඒවා හිමිකර ගත් අරුමය ගැන කියැවෙන්නේ මෙසේය.


ලංකාවේ ප්‍රථම මිනිස් කප්පම

2017 මැයි මස 17 ප.ව. 03:51

0     1672

පසුගිය මැයි මස 8 වැනි සඳුදා ලංකාදීපයේ ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ ‘ගම්පොළින් පැහැරගත් දරුවා කල්මුණෙන් සොයගනී’ යනුවෙනි. ලක්ෂ 30ක් කප්පම් ගන්න සැලසුම් කළා. මාමා එක්ක තිදෙනෙක් අත්අඩංගුවට, දුන්න ලක්ෂ 10ක් බේරාගනී... යනුවෙන් එම ප්‍රවෘත්තියේ සඳහන්ව තිබුණි.


කුසලින් තොරව ලැබෙන නිවනක් නැත

2017 මැයි මස 16 ප.ව. 03:33

0     592

ආර්යත්වයට පත්වීම සඳහා කුසල් සම්පාදනයේ වටිනාකම අප පසුගිය සතියේ පෙන්වා දුනිමු. ආර්ය මාර්ගයේ ප්‍රමුඛ ධනය කුසලයයි. කුසලින් තොරව ලැබෙන නිවනක් නැත.


වසර 33කට පෙර රට කැලඹූ “ඇලන් යුවළ” පැහැරගෙන යාම

2017 මැයි මස 15 පෙ.ව. 03:49

0     2397

යාපනය අර්ධද්වීපයේ පානීය ජල ව්‍යාපෘතියක සේවය කළ ඇමෙරිකානු ජාතික යුවළක් පැහැරගෙන යාම 1984 දී රට හෙල්ලූ සිද්ධියක් විය. ප්‍රයිෂර් ඇලන් නමැති ඇමෙරිකානු ජාතිකයාත් ඔහුගේ බිරිඳත් පැහැරගෙන යනු ලැබුවේ ඒ වනවිට උතුරේ ක්‍රියාත්මකව තිබූ දමිළ ත්‍රස්තවාදී කල්ලියක් විසිනි.


දියේ ගිලුණ වැඩිහිටියෙකු බේරාගත් හාමුදුරුවෝ

2017 මැයි මස 14 ප.ව. 03:44

0     971

තිලොවග තිලෝගුරු අමා මෑණී සමුබුදු පියාණන්ගේ තෙමඟුල සමරණ 2561 වැනි වෙසක් උළෙලට මුළු රට පමණක් නොව බොදු බැතියන් වෙසෙන ලෝකයේ සියලු රටවල් සූදානම් වෙමින් සිටියේය.


ප්‍රේමදාස මහත්තයා උදේට එක පොතකුත් හවසට තව පොතකුත් කියෙව්වා

2017 මැයි මස 11 ප.ව. 03:04

0     1809

“දයාවංශ ජයකොඩි ප්‍රසිද්ධියට පත්ව ඇත්තේ ප්‍රකට පොත් ප්‍රකාශකයකු ලෙසය. එහෙත් ඔහු මෙරට දෙවැනි විධායක ජනාධිපතිවරයා වූ රණසිංහ ප්‍රේමදාස මහතා විපක්ෂයේ සිටියදීම ඔහුගේ පොත් පත් ප්‍රකාශයට පත් කළ ප්‍රකාශකයාය.