ප්‍රේමදාස සහ සිරිමාවෝ මැතිනිය සමග කළ දුරකථන සංවාද ඒ ජේ එළියට දමයි
එදා සර්වපාක්ෂික සමුළුවට සහභාගී වූ ශ්‍රීලනිප නියෝජිත පිරිස : ස්ටැන්ලි තිලකරත්න, මංගල මුණසිංහ, බණ්ඩාරනායක මැතිනිය, මෛත්‍රීපාල සේනානායක හා අනුරුද්ධ රත්වත්ත ඒ. ජේ. රණසිංහ සමග
ඒ.ජේ. - මැඩම්ගෙ නම ආව අද ජේ.ඕ.සී. එකේදි. මාත් යනවනෙ ඒකට. හැමදාම දෙනව රිපෝට් එකක්. ඊයේ රිපෝට් එකක් ආවා රූපවාහිනියට, ගුවන් විදුලියට, බැංකු වලට පහර දෙන්න යනවා කියලා.
මැතිනිය -- කවුද ජේ.වී.පීය ද?
ඒ.ජේ. - ඔව්. තව සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියටත් පහර දෙනවා කියලා ඒ වාර්තාවේ තියෙනවා.
මැතිනිය - ආ.හා. ඇයි මට ලියුමකුත් ලැබුණ ඒකෙන්.
ඒ.ජේ. - ඔව්. ඒ නිසා බොහොම පරිස්සමින් ඉන්න.
ලෝකායන විද්‍යාව අනුව ලංකාවට අයත්වෙන්නේ කුම්භ ලග්නයයි. 2024 අලුත් අවුරුදු ආරම්භය සිදුවී එක් සූර්ය මාසයක් ගතවීමට පෙරාතුව මෙතෙක් පැවති ලංකාවේ ග්‍රහචාරය ද
‘අපි අපේ ආදරණීයයන් සමඟ ජීවත් වන්නේ බලාපොරොත්තු සහ සිහින පොදි බැඳගෙනය. ඒත් සුව කළ නොහැකි රෝගයක් ඇතැයි දැනගන්න ලැබුණොත් ඒ සියල්ල අවසන්ය. ඔබ කාන්තාවක නම්,
මෙවර සූර්ය මංගල්‍යයට තව ඇත්තේ සති කිහිපයකි. සූර්යයා මීන රාශියේ සිට මේෂ රාශියට ගමන් කරනු ලබන්නේ 2024 ක් වූ අප්‍රේල් මස 13 වැනි ශනිදා රාත්‍රී 9.05ට වන අතර එම අවස්
මිහිමත සෑම අස්සක් මුල්ලක්ම ගවේෂණය කරමින්, සතුන්ගේ විස්මිත තතු අනාවරණය කරන නවතම වාර්තා වැඩසටහන ‘‘පෝල් ටු පෝල් විත් විල් ස්මිත්’’ ය. මෙම වාර්තා වැඩසටහන්
මීට වසර 20 කට පෙර මුහුණු පොත ආරම්භ වූ ආකාරය දෙස බලන විට ලොව ජනප්‍රියතම සමාජ මාධ්‍ය ජාලය බවට පත්වන තෙක් පැමිණි ගමන ඇතැමෙකුට විශ්වාස කිරීමට තරමක් අපහසුය.
බුද්ධිමත් ශක්තිමත් ගැහැනිය සාම්ප්‍රදායික ස්ත්‍රී භූමිකාව නමැති වැට කඩුල්ලෙන් කොටු වී සිටින්නේ නැත. එසේ සිටියහොත් තමාට රඟ පාන්නට හැකි වෙනත් භූමිකා ප
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
අද රන්ජන් වගේ එදා එදා හෙළිකළ දුරකථන සංවාද
Siri Saturday, 18 January 2020 07:08 PM
තමාගේ දුරකථන සංවාද පටිගත කරගැනීම නීති විරෝධී නැති බව නීතිවේදීන්ගේ මතයයි.