ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
2019.01.17
විජිත් Thursday, 17 January 2019 11:15 PM
" මම මේ වෙලාවේදී.උපක්‍රමිකව පසු පස ආරක්ෂක වළල්ල තෙක් පසු බැස..අවට පරිසරය ගැන සෝදිසියෙන් ඉන්න තීරණය කළා.ඒක ගරිල්ලා සටන් ක්‍රමවලදී අනුගමනය කරන ආරක්ෂක පියවරක්.සතුරාට තවදුරටත් බර අවි අලුතින් ලැබෙන්නේ නැහැ.අපි ඒ පැත්ත බ්ලොක් කළා. මේ දිනවල ඔහු අපේ ඉදිරි ආරක්ෂක වළල්ලට පහරදී අපරාදේ බර අවි නිකරුනේ නාස්තිකරමින් ඉන්නේ...ඔහුගේ බර අවි අවසන්වුන වහාම ..මම බර අවි වලින් පහරදී සතුරා යටත් කරගන්නවා.මම ෆීල්ඩ් මාර්ෂල් , මට ඔය කලවැද්දා ලොකු එකෙක් නොවෙයි..."